Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    Salli Na ban Badu ganna. Elolu lorry Malu karayao enawa , un gaawa Card machine na.. Ape athe Salli na. ATM ekata yanna ba Curfew.. Mona Magulak da ban me... Ubala Adunanan Lokkek innawanan Kiyapanko Bank Ekata yanna Time ekak denna kiyala..Colombo , Kalutara and Gampaha unta
     
    • Like
    Reactions: Identity

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    පෙරේදා දුන්නේ බඩු ගන්න වෙලාව .
    පෙරේදා ගත්ත බඩු අද කාලා ඉවරද ලොරිය එනකං ඉන්න
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Salli Na ban Badu ganna. Elolu lorry Malu karayao enawa , un gaawa Card machine na.. Ape athe Salli na. ATM ekata yanna ba Curfew.. Mona Magulak da ban me... Ubala Adunanan Lokkek innawanan Kiyapanko Bank Ekata yanna Time ekak denna kiyala..Colombo , Kalutara and Gampaha unta

    Beheth thunduwak aran paarata behepan ban pharmacy yanawa kiala :angry::angry::angry:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    පෙරේදා දුන්නේ බඩු ගන්න වෙලාව .
    පෙරේදා ගත්ත බඩු අද කාලා ඉවරද ලොරිය එනකං ඉන්න

    Okkoma ganna bari una .. Kawda danne curfew extend karai kiyala. polime idala badu tika aran eliyata awama 2ta kittu wela.elolu ganna bari una salli ganath bari una
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පෙරේදා දුන්නේ බඩු ගන්න වෙලාව .
    පෙරේදා ගත්ත බඩු අද කාලා ඉවරද ලොරිය එනකං ඉන්න
    බඩු නෑ ගන්න . පෝලින් වල හිට්ට උන් දනනවා. මුලින් ගත්තු බඩචාරි හැත්ත තියෙන ඔක්කොම ගත්තා. උන්ට බඩ ගිහිල්ලම මැරෙන්න ඔන
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    Beheth thunduwak aran paarata behepan ban pharmacy yanawa kiala :angry::angry::angry:

    මේ විදිහ තමයි බන් හරි. ඩොකෙක්ගේ prescription එකක් අරගෙන පල පොලිසියෙන් නැවත්තුවම ඕක පෙන්නලා ATM එකට පල.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    බඩු නෑ ගන්න . පෝලින් වල හිට්ට උන් දනනවා. මුලින් ගත්තු බඩචාරි හැත්ත තියෙන ඔක්කොම ගත්තා. උන්ට බඩ ගිහිල්ලම මැරෙන්න ඔන

    උබල වගේ හරක් පෝලිමේ ඉඳලම මැරිලා යන්න ඕනේ මේ රට හැදෙන්නනම් . තොපිට ඕක වෙනවා කියලා කිව්වා . එතකොට කොහොමද ටෝක් දුන්නේ . 2019 ඉදලා රට වහන්න තිබුණේ කිව්වා. තව මාස දෙකකට රටටම ඇදීරි නීතිය දාලා තියන්න ඕනේ උබල වගේ කියන දෙයක් අහන්නේ නැති හොරි බල්ලෝ ටික මැරිලා යන්න .
    මෙන්න උබ දීපු ලොරි ටෝක්

    http://www.elakiri.com/forum/showpost.php?p=25235024&postcount=1
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,246
    113
    Norway
    mannam giya ban, policeiyen nawattuwa mama kiwwa beheth wagayak ganna pharmacy ekata yanawa kiyala. awulak une na.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල වගේ හරක් පෝලිමේ ඉඳලම මැරිලා යන්න ඕනේ මේ රට හැදෙන්නනම් . තොපිට ඕක වෙනවා කියලා කිව්වා . එතකොට කොහොමද ටෝක් දුන්නේ . 2019 ඉදලා රට වහන්න තිබුණේ කිව්වා. තව මාස දෙකකට රටටම ඇදීරි නීතිය දාලා තියන්න ඕනේ උබල වගේ කියන දෙයක් අහන්නේ නැති හොරි බල්ලෝ ටික මැරිලා යන්න .
    මෙන්න උබ දීපු ලොරි ටෝක්

    http://www.elakiri.com/forum/showpost.php?p=25235024&postcount=1

    :rofl::rofl:::rofl: