උබේ ගෙදෙට්ට රෝලර් ගේට්ටු බැරි නං උන බම්බු දාගත්තත් අපේ අරෝවක් නෑ.
හැබැයි ඇමරිකාවේ නං එහෙම බෑලු. අහල පහල අනික් ගෙවල් වලට වඩා විශේෂ වෙනස් කම් උබේ ගෙදර කරන්න උන් ඉඩ දෙන්නේ නෑලු. ඔය ගැන පහැදිලිකිරීමක් බ්ලොග් එකක දැක්කා. ලින්ක් එක ආයේ දැක්කොත් දාන්නම්
No current for 6 hours,no power plants in country,but heck the residents thinking about whether the rollar gates look nice or not

ඕක කැමැත්ත අකමැත්තට වඩා ඉඩකඩ ප්‍රශ්නයක් නිසා තමයි ගොඩක් අය දාන්නේ මම ඇතුලුව..
අනික ආරක්ෂාවටත් හොදයි, ඔක්කොම කවර් වෙනවා..
ස්ලයිඩින් ගේට් ගනන් වැඩී සහ මෝටර් එක ගනන් වැඩි,කරන්ට් එකත් වැඩියෙන් යනවා..
Roller Gate දානවනම් කලින්ම ප්ලෑන් කරලා ලයිට් වතුර මීටර් ටිකත් තාප්පෙටම ගන්නොන නැත්තන් වැඩක් නෑ
fun ekak nathuwa paaluwen hitiye. okata hina wenna gihilla tea cup eke thibba tea tikath polawata haalaagaththa. 
No current for 6 hours,no power plants in country,but heck the residents thinking about whether the rollar gates look nice or not
