What is your Salary Level

What is your Salary Level

  • Total voters
    277
  • Poll closed .

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Observations Up to Now.

    01. People who take Over 100,000 salary most probably head of the departments or near and they have less work.

    02. Most of the people reluctant to reveal their salary levels due to social problems.

    03. Most of the elakirians are IT people and their salary levels are good.

    04. Some people think its a privilege to reveal their salary and showing the dignity among members.

    Will be continued after more results.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    මේකේ ලක්ෂෙත් හෙන salary යක් කියල හිතං ඉන්න උන්ට කියන්නේ
    නිකමට හිතපන් ඒ ගාන ඇතිවෙයිද කියල මිනිහෙකුට කාලබීල ජීවත් වෙන්න...
    මට නම් මදි...
    කාර් ගන්න ගෙවල් හදන්න , දෙමවුපියන් ලෙඩ උනාම බලන්න...
    ඔය ඔක්කොම කරන්න මදි....
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේකේ ලක්ෂෙත් හෙන salary යක් කියල හිතං ඉන්න උන්ට කියන්නේ
    නිකමට හිතපන් ඒ ගාන ඇතිවෙයිද කියල මිනිහෙකුට කාලබීල ජීවත් වෙන්න...
    මට නම් මදි...
    කාර් ගන්න ගෙවල් හදන්න , දෙමවුපියන් ලෙඩ උනාම බලන්න...
    ඔය ඔක්කොම කරන්න මදි....

    True Story :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේකේ ඉන්නේ ලක්ශපතියෝ නෙ බං ඔක්කොම..
    අපි තමා නැති බැරි එවුන්..
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මේකේ ලක්ෂෙත් හෙන salary යක් කියල හිතං ඉන්න උන්ට කියන්නේ
    නිකමට හිතපන් ඒ ගාන ඇතිවෙයිද කියල මිනිහෙකුට කාලබීල ජීවත් වෙන්න...
    මට නම් මදි...
    කාර් ගන්න ගෙවල් හදන්න , දෙමවුපියන් ලෙඩ උනාම බලන්න...
    ඔය ඔක්කොම කරන්න මදි....

    ow ban.
    salARY EKA WASHPA WENAWA :yes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    ow ban.
    salARY EKA WASHPA WENAWA :yes:

    නිකමට හිතපන් අඩුම දාහක් එක්දස්පන්සියක් වත් දෙන්නේ නැතුව මිනිහෙක් ගෙන් කුලී වැඩක් කරගන්න පුලුවන්ද කියල?
    වාහනේට service එකට අනිවා 10ක් වත් යනවා.. හොද ඩෙනිමක් 3000ට වැඩීයි ..
    සපත්තු අඩුම 4500ක් වත් වෙනවා...
    වෙඩිමකට ගියොත් අනිවා 5000ක්වත් දෙන්නවෙනවා ලඟම යාලුවෙක් හරි නෑයෙක් හරිනම් ඊට වැඩි.. ඔය එකී මෙකි නොකී වියදම් කරන්න ලක්ෂ 2ක් ලැබුනත් මදි බන්...
    මේපාර ලොක්කට කතාකරන්න ඉන්නේ promotion එකක් ඉල්ලලා හොද increment එකකුත් එක්ක
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අඩෝ වැඩියෙන්ම ඉන්නේ 100000+ අයනේ :shocked::shocked:

    බලන් ගියාම මන් විතරයි දුප්පත් :sorry::(

    Henry L =>හරි ගාන දාපන්,ලක්ෂ 05 පැනලා ඇති නේද :P:P

    මුන් ලිස්ට් name ටික save කර ගන්න ඕන..හදිසියකදී loan එකක් ඉල්ලා ගන්න :D;)
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    නිකමට හිතපන් අඩුම දාහක් එක්දස්පන්සියක් වත් දෙන්නේ නැතුව මිනිහෙක් ගෙන් කුලී වැඩක් කරගන්න පුලුවන්ද කියල?
    වාහනේට service එකට අනිවා 10ක් වත් යනවා.. හොද ඩෙනිමක් 3000ට වැඩීයි ..
    සපත්තු අඩුම 4500ක් වත් වෙනවා...
    වෙඩිමකට ගියොත් අනිවා 5000ක්වත් දෙන්නවෙනවා ලඟම යාලුවෙක් හරි නෑයෙක් හරිනම් ඊට වැඩි.. ඔය එකී මෙකි නොකී වියදම් කරන්න ලක්ෂ 2ක් ලැබුනත් මදි බන්...
    මේපාර ලොක්කට කතාකරන්න ඉන්නේ promotion එකක් ඉල්ලලා හොද increment එකකුත් එක්ක

    සිරාවටම බන්. සාමාන්‍ය මධ්‍යම පන්තියේ පවුල් බර තියෙන පුද්ගලයෙක්ට මාසෙකට ලක්ෂෙකට එහා වියදම් යනවා බන්. කීයක් දේවල් කරන්නද. අම්මලා තාත්තලාට සලකන්න, ගෙවල් හදන්න, වාහන නඩත්තු කරන්න, පොඩි එවුන් ඉස්කෝලේ යවන්න, කීයක් හරි ඉතුරු කර ගන්න, ඉඳලා හිටලා හරි tour එකක් යන්න, මගුල් ගෙවල් වල යන්න, පින් අතේ වැඩ කරන්න, එදිනෙදා වියදම්, ගෙදරට ඕනේ කරන බඩු මුට්ටු . :sorry::sorry::sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ වැඩියෙන්ම ඉන්නේ 100000+ අයනේ :shocked::shocked:

    බලන් ගියාම මන් විතරයි දුප්පත් :sorry::(

    Henry L =>හරි ගාන දාපන් :P:P

    තෝ හම්බු කරන හැටි ඉතින් මම නොදන්නවයැ.. :P