mokakda me thread eke aramuna?
aramuna meke inne kalakannida nedda balana eka
mokakda me thread eke aramuna?
income tax eken awoth ata deka thamai denna wenne![]()

සීන් කාරයෙක් ආවොත් අහවල් එකත් දෙන්න වෙනවා...
යකෝ over 100,000/- salary ගන්න උන්ද මෙච්චර එළකිරි එකට වෙලා කාලකන්නි වෙන්නේ.උන්ගේ යට ඉන්න උන් වේද කරනවා.මුන් මෙහෙ අතල් ගන්නවා.


බලහන් ඉතින්...නේ![]()
vote කරලා අම්මපල්ල කියල comment කරපල්ලා.තොපි sure නැ

මේකේ ලක්ෂෙත් හෙන salary යක් කියල හිතං ඉන්න උන්ට කියන්නේ
නිකමට හිතපන් ඒ ගාන ඇතිවෙයිද කියල මිනිහෙකුට කාලබීල ජීවත් වෙන්න...
මට නම් මදි...
කාර් ගන්න ගෙවල් හදන්න , දෙමවුපියන් ලෙඩ උනාම බලන්න...
ඔය ඔක්කොම කරන්න මදි....

මේකේ ලක්ෂෙත් හෙන salary යක් කියල හිතං ඉන්න උන්ට කියන්නේ
නිකමට හිතපන් ඒ ගාන ඇතිවෙයිද කියල මිනිහෙකුට කාලබීල ජීවත් වෙන්න...
මට නම් මදි...
කාර් ගන්න ගෙවල් හදන්න , දෙමවුපියන් ලෙඩ උනාම බලන්න...
ඔය ඔක්කොම කරන්න මදි....

ow ban.
salARY EKA WASHPA WENAWA![]()
නිකමට හිතපන් අඩුම දාහක් එක්දස්පන්සියක් වත් දෙන්නේ නැතුව මිනිහෙක් ගෙන් කුලී වැඩක් කරගන්න පුලුවන්ද කියල?
වාහනේට service එකට අනිවා 10ක් වත් යනවා.. හොද ඩෙනිමක් 3000ට වැඩීයි ..
සපත්තු අඩුම 4500ක් වත් වෙනවා...
වෙඩිමකට ගියොත් අනිවා 5000ක්වත් දෙන්නවෙනවා ලඟම යාලුවෙක් හරි නෑයෙක් හරිනම් ඊට වැඩි.. ඔය එකී මෙකි නොකී වියදම් කරන්න ලක්ෂ 2ක් ලැබුනත් මදි බන්...
මේපාර ලොක්කට කතාකරන්න ඉන්නේ promotion එකක් ඉල්ලලා හොද increment එකකුත් එක්ක



අඩෝ වැඩියෙන්ම ඉන්නේ 100000+ අයනේ
බලන් ගියාම මන් විතරයි දුප්පත්
Henry L =>හරි ගාන දාපන්![]()
