Renualt KWID Interior Review Part 02

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20449309 said:
    පරන ටවුන්ඒස් ලයිට්ඒස් ශෙල් මමනම් කියන්නේ මේක ආවහම රුපියල් 50000ට විතර බහී...

    :yes: මරුටි ඔමිනි වෑන් එක ආපු කාලේ වගේ. ඒකාලේ මිනිස්සු පරණ ශෙල් එක දිහා බැලුවේ නෝන්ඩියට වගේ. ඩොල්ෆින් එක ලක්ෂ දෙකට විකුණ ගන්න බැරුව ගියා. උඹට මතක ඇතිනේ යාලුවේ :love: ඒ අතීතය.
     
    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0
    රත්තරං;20449288 said:
    මෙන්න උබලට සෙට් වෙන වෑන් එකක් (වගේ එකක් ) ඇවිත්,,, :lol::lol::lol: ගන්නවනම් බ්‍රෑන්ඩ් නිව් බඩු ආ... සුපිරි තමයි

    536288d1303906238-mahindra-maxximo-mini-van-launched-rs-3-2-lacs-test.jpg

    536163d1303901492-mahindra-maxximo-mini-van-launched-rs-3-2-lacs-front.jpg

    536162d1303901492-mahindra-maxximo-mini-van-launched-rs-3-2-lacs-rear.jpg

    අම්මට හුඩු , මේකනම් පුතා KDH වලට කෙලවන්නම හදපු එකක්.
    මේක ලංකාවට දන්මොත්නම් KDH එකක් ලක්ෂ 50-70 ක් අතර අඩුවෙනවා . ලංකාවේ tourism වලටත් හොද කලක් යයි
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    රත්තරං;20449288 said:
    මෙන්න උබලට සෙට් වෙන වෑන් එකක් (වගේ එකක් ) ඇවිත්,,, :lol::lol::lol: ගන්නවනම් බ්‍රෑන්ඩ් නිව් බඩු ආ... සුපිරි තමයි

    536288d1303906238-mahindra-maxximo-mini-van-launched-rs-3-2-lacs-test.jpg

    536163d1303901492-mahindra-maxximo-mini-van-launched-rs-3-2-lacs-front.jpg

    536162d1303901492-mahindra-maxximo-mini-van-launched-rs-3-2-lacs-rear.jpg

    mata witharada meke anthima pinthure dakkama thati paan mathak wenne
    :(:(:(

    4WD da meka? sahenna ground clearance ekak aran
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :confused: ado sirawata?

    ඔව් බං:yes::yes:
    ක්විඩ් එක නිසා මේව යකඩ වලට වත් දීගන්න බැරි වෙන ලයින් එකක් තියෙන්නේ. ඒකයි අපි මේ මෙච්චර කෑ ගහන්නේ අපේ මාකට් එක වෙනුවෙන්. තේරුම් ගනින් :sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :yes: මරුටි ඔමිනි වෑන් එක ආපු කාලේ වගේ. ඒකාලේ මිනිස්සු පරණ ශෙල් එක දිහා බැලුවේ නෝන්ඩියට වගේ. ඩොල්ෆින් එක ලක්ෂ දෙකට විකුණ ගන්න බැරුව ගියා. උඹට මතක ඇතිනේ යාලුවේ :love: ඒ අතීතය.

    අපේ අල්ලපු ගෙදර තිබ්බ වැනට් එක බෝතල් පත්තර කාරයා දවස් තුනකට අරන් ගියේ. මුළු වෑන් එකම උගේ කරත්තෙට දාගන්න බැරි නිසා ;)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ අල්ලපු ගෙදර තිබ්බ වැනට් එක බෝතල් පත්තර කාරයා දවස් තුනකට අරන් ගියේ. මුළු වෑන් එකම උගේ කරත්තෙට දාගන්න බැරි නිසා ;)

    :( එවන් භීෂන තත්වයක් ආයි නම් සතුරු වාහනයකටවත් ඇති නොවේ වා. :sorry:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඔව් බං:yes::yes:
    ක්විඩ් එක නිසා මේව යකඩ වලට වත් දීගන්න බැරි වෙන ලයින් එකක් තියෙන්නේ. ඒකයි අපි මේ මෙච්චර කෑ ගහන්නේ අපේ මාකට් එක වෙනුවෙන්. තේරුම් ගනින් :sorry:

    you are joking right?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;20449288 said:
    මෙන්න උබලට සෙට් වෙන වෑන් එකක් (වගේ එකක් ) ඇවිත්,,, :lol::lol::lol: ගන්නවනම් බ්‍රෑන්ඩ් නිව් බඩු ආ... සුපිරි තමයි

    අර මැද window එක ත්‍රීවීල් එකක වගේ රෙදි කෑල්ලක් නේද තියෙන්නේ? :eek: අන්න බලපන් ජපනාට කල්පනා උනාද ඔහොම සුපිරි අදහසක් :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අර මැද window එක ත්‍රීවීල් එකක වගේ රෙදි කෑල්ලක් නේද තියෙන්නේ? :eek: අන්න බලපන් ජපනාට කල්පනා උනාද ඔහොම සුපිරි අදහසක් :cool:

    රෙද්ද උස්සලා බලද්දි පොඩි ගැම්මක් තියෙනව නේ?:confused:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20450489 said:
    රෙද්ද උස්සලා බලද්දි පොඩි ගැම්මක් තියෙනව නේ?:confused:

    තවමත් වාහනේ ගැනද කතා වෙන්නේ?
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    පට්ට චාටර් වාහනේ.. රැවටිලා වාහනේ ගත්ත එකා කොහොමත් නරකයි කියන්නේ නැහැ. ඇල්ටෝ එක මීට වඩා හොදයි.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    පව් බන් අරුව කට්ටිය එකතු වෙලා පුක්ෂණය කරනවා උත් උගේ යකඩ ගොඩ උඩින් තියන්න දගලනවා

    යකඩ ගොඩක් නෑ බන්. ප්ලාස්ටික් තමයි එන්ජිමත්.