මචන්ලා මං පාවිච්චි කරන්නේ Iphone 5s එකක්.. 
මේ IOS මගුලේ සිංහලෙන් ටයිප් කරන්න ලේසි හොදම ක්රමය කියපන්කෝ.. හොද ඇප් එකක් එහෙම...
IOS කාපර්ලාගෙන් හෙල්ප් එකක් ඕනේ...

මේ IOS මගුලේ සිංහලෙන් ටයිප් කරන්න ලේසි හොදම ක්රමය කියපන්කෝ.. හොද ඇප් එකක් එහෙම...
IOS කාපර්ලාගෙන් හෙල්ප් එකක් ඕනේ...