Samsung S7 Edge ද, Apple 6S ද...? HELP..

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    මන් රෙකමන්ඩ් කරනවා ඇපල්. හැබැයි තමන්ගෙ අවශ්‍යතාවය මොකක්ද කියලා නිසි අවබෝධයකින් සහිතව ෆෝන් එකක් තෝරගන්න .සමහරක් ඇපල් වලට බනින්නෙ ඇපල් කන්න බැරි නිසා. ඇපල් පාවිච්චි කරලා ඇපල් වලට බනින්නෙ ඇපල් කන්න ගත්තාට කන්න දන්නේ නැති නිසා. ඇපල් අයි ෆෝන් එකෙ බිල්ඩ් කොලිටි එකට සෙකියුරිටි එකට එෆිෂන්සි එකට ගහන්න ෆෝන් එකක් නැහැ. ප්‍රඩක්ටිවිටි කියන කාරණේදි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් වල ට සාපේක්ෂව පොඩි පසුබැස්මක් තියෙනවා. හේතුව ඇපල් එක හිතුන හිතුන එව්වා එක්ක ෂෙයාර් කරන්නවත් හිතුන හිතුන විදියට මැශින්ස් වල ඔබන්නවත් ඒ වගේම ඩවුන්ලෝඩ් කරන්නන් වාලෙ එක එක කුණු ගොඩවල් ඩවුන්ලෝඩ් කරන්න බැරි නිසාත් ප්‍රඩක්ටිවිටි එකට ගොඩක් අය ඇපල් ෆෝන් එකට දෙන්නෙ නෙගිටිව් රිවිව්ස්. ඒත් මට නම් මේ වෙනකන් මගෙ ඔෆිස් එකේ වැඩවලට .ඒ කිව්වෙ ඊ මේල් රීඩ් කරන්න ෆොටෝස් ෂෙයාර් කරන හෝ ප්‍රින්ට් කරන්න ඩොකියුමෙන්ට් එකක් ෂෙයාර් කරන්න ඕනෙ උනාම එක කොලිටි එකට කැප්චර් කරලා ෂෙයාර් කරන්න සහ ප්‍රින්ට් කරන්න, ඇඩොබි රීඩර් ,වර්ඩ් ,එක්සෙල් ෆයිල් ෂෙයාර් කරන්න රීඩ් කරන්න කිසි අවුලක් මේ වෙනකන් වෙලා නැහැ .හැබැයි ඉතිං කම්පැණි එකෙ කම්පියුටර් වලට ගහල එකෙ තියෙන එව්වා ඩෙටා කෙබල් හරහා දාගන්න බැහැ. එහෙම ඕනෙත් නැහැ. මොකද කම්පැණි එකකින් ඉන්ටර්නෙට් දීලා නෙහ් තියෙන්නෙ. ඉතිං ගොඩාක් කම්පැණිස් වල රන් වෙන්නෙ වින්ඩොස් ඒ වගෙම වන් ඩ්‍රයිව් ස්පේස් එක අවෙලබල් .ඉතිං මැෂින් එකෙන් වන් ඩ්‍රයිව් ඒට ෂෙයාර් කරලා එකෙන් ෆෝන් එකට ගන්නවා.සෙකියුරිටි එක උපරිමයි එහෙම කලහම .නැත්තම් වටෙ යන බඩුවක් වගෙ හැම එකටම ඔබන්න දීලා සමාජ රෝග හදාගන්න සීන් එකක් වගෙ හැම කම්පියුටරෙටම හැම ඩිවයිස් එකකටම හිතෙන හැටියට කනෙක්ට් වෙන්න ගියහම ෆෝන් එකටත් සමාජ රෝග හැදෙනවා .ඒත් ඇපල් එකට එහෙම අවුලක් නැහැ. මම ඇන්ඩ්‍රොයිඩ් යුස් කරන එවුන් පල්ලෙහාට දානවා නෙමේ මම කිව්වෙ යථාර්තය. ආයෙමත් කියනවා ඇපල් ෆෝන් එකට පොඩි හරි නෙගිටිව් සීන් එකක් එන්නෙ ඔය ප්‍රඩක්ටිවිටි කාරණේදි .ඒකට හේතුව තමන්ගෙ එන්වයරන්මන්ට් එකට ප්‍රඩක්ටි කරගන්න තමන් දැන ගන්න ඕනේ. මටනම් මේ වෙනකන් ඇපල් ෆෝන් එක ප්‍රඩක්ටිවිටි එකට සෝෂල් මීඩියාස් වලට. එන්ටර්ටෙයින්මන්ට් වලට කිසිස් අවුලක් වෙලා නැහැ .
     
    Last edited:
    • Like
    Reactions: Matara_C

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Ow mamath kiyanne android apple kiya kiya inney nathuwa phone ekak upgrade karaddi anith barand walatath gihin balanna kiyalai mokada ekama brand ekaka ellila iddi eke thiyena performance apita kiyanna amarui. Mama danata awurudhu 3 kalin Samsung 2 k use kala kalayak use karaddi epa wenawa a nisa BlackBerry maru una awurudhu 3 k ekath use kala mama dan apple ehekata maruwenna inny habei a kwuruth kiyana nisa nemei ekath use karala balanna ona nisai. Ita passe pasu kaleka apita puluwan digatama use karanna brand ekak hoya gannath ewa gana dana gannath. A nisa loku ganak deela apple ekak nam ganne ne 6s+ wage SE eka hodayama athi experience ekak ganna model eka gana. Atthatama mama oke build quality ekatanam mara kamathi
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මන් රෙකමන්ඩ් කරනවා ඇපල්. හැබැයි තමන්ගෙ අවශ්‍යතාවය මොකක්ද කියලා නිසි අවබෝධයකින් සහිතව ෆෝන් එකක් තෝරගන්න .සමහරක් ඇපල් වලට බනින්නෙ ඇපල් කන්න බැරි නිසා. ඇපල් පාවිච්චි කරලා ඇපල් වලට බනින්නෙ ඇපල් කන්න ගත්තාට කන්න දන්නේ නැති නිසා. ඇපල් අයි ෆෝන් එකෙ බිල්ඩ් කොලිටි එකට සෙකියුරිටි එකට එෆිෂන්සි එකට ගහන්න ෆෝන් එකක් නැහැ. ප්‍රඩක්ටිවිටි කියන කාරණේදි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් වල ට සාපේක්ෂව පොඩි පසුබැස්මක් තියෙනවා. හේතුව ඇපල් එක හිතුන හිතුන එව්වා එක්ක ෂෙයාර් කරන්නවත් හිතුන හිතුන විදියට මැශින්ස් වල ඔබන්නවත් ඒ වගේම ඩවුන්ලෝඩ් කරන්නන් වාලෙ එක එක කුණු ගොඩවල් ඩවුන්ලෝඩ් කරන්න බැරි නිසාත් ප්‍රඩක්ටිවිටි එකට ගොඩක් අය ඇපල් ෆෝන් එකට දෙන්නෙ නෙගිටිව් රිවිව්ස්. ඒත් මට නම් මේ වෙනකන් මගෙ ඔෆිස් එකේ වැඩවලට .ඒ කිව්වෙ ඊ මේල් රීඩ් කරන්න ෆොටෝස් ෂෙයාර් කරන හෝ ප්‍රින්ට් කරන්න ඩොකියුමෙන්ට් එකක් ෂෙයාර් කරන්න ඕනෙ උනාම එක කොලිටි එකට කැප්චර් කරලා ෂෙයාර් කරන්න සහ ප්‍රින්ට් කරන්න, ඇඩොබි රීඩර් ,වර්ඩ් ,එක්සෙල් ෆයිල් ෂෙයාර් කරන්න රීඩ් කරන්න කිසි අවුලක් මේ වෙනකන් වෙලා නැහැ .හැබැයි ඉතිං කම්පැණි එකෙ කම්පියුටර් වලට ගහල එකෙ තියෙන එව්වා ඩෙටා කෙබල් හරහා දාගන්න බැහැ. එහෙම ඕනෙත් නැහැ. මොකද කම්පැණි එකකින් ඉන්ටර්නෙට් දීලා නෙහ් තියෙන්නෙ. ඉතිං ගොඩාක් කම්පැණිස් වල රන් වෙන්නෙ වින්ඩොස් ඒ වගෙම වන් ඩ්‍රයිව් ස්පේස් එක අවෙලබල් .ඉතිං මැෂින් එකෙන් වන් ඩ්‍රයිව් ඒට ෂෙයාර් කරලා එකෙන් ෆෝන් එකට ගන්නවා.සෙකියුරිටි එක උපරිමයි එහෙම කලහම .නැත්තම් වටෙ යන බඩුවක් වගෙ හැම එකටම ඔබන්න දීලා සමාජ රෝග හදාගන්න සීන් එකක් වගෙ හැම කම්පියුටරෙටම හැම ඩිවයිස් එකකටම හිතෙන හැටියට කනෙක්ට් වෙන්න ගියහම ෆෝන් එකටත් සමාජ රෝග හැදෙනවා .ඒත් ඇපල් එකට එහෙම අවුලක් නැහැ. මම ඇන්ඩ්‍රොයිඩ් යුස් කරන එවුන් පල්ලෙහාට දානවා නෙමේ මම කිව්වෙ යථාර්තය. ආයෙමත් කියනවා ඇපල් ෆෝන් එකට පොඩි හරි නෙගිටිව් සීන් එකක් එන්නෙ ඔය ප්‍රඩක්ටිවිටි කාරණේදි .ඒකට හේතුව තමන්ගෙ එන්වයරන්මන්ට් එකට ප්‍රඩක්ටි කරගන්න තමන් දැන ගන්න ඕනේ. මටනම් මේ වෙනකන් ඇපල් ෆෝන් එක ප්‍රඩක්ටිවිටි එකට සෝෂල් මීඩියාස් වලට. එන්ටර්ටෙයින්මන්ට් වලට කිසිස් අවුලක් වෙලා නැහැ .

    ඔවට කියන්නේ මචන් සිත නිවන කතා
    virus 1000 tiyena machine ekakata android phone ekak connect karata samaja roga hadenne na kisima widihakin... danne natnam boru kiyana epa bun

    hama company ekakama internet dila tamai tiyene habai high speed upload speed ekak na
    1mbps tiyene podi doc ekak share kara ganna nam ok
    hadisiyakadi mokak hari file ekak gedara aran yanna one una pen ekak nati welawakadi
    tak gala phon eka conect kala da gatta giya..

    anna ea wage deyak wat kara ganna bari phone ekak minisu oluwa uda tiyagena natanne mokak nisada kiyala mata nam terene na
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    වට කියන්නේ මචන් සිත නිවන කතා

    සිත නිවන කතා කවුරුද කොහෙද කොතනද යන කාරනය අන්තගාමි නොවි තුන්වන පාර්ශවයක් ලෙස ගැටළුව දෙහා මධ්‍යස්ථව බලන්නන් විඩින් තීරණය කරත්වා .

    මචං හයි ස්පීඩ් අප්ලෝඩ් ස්පීඩ් එකක් නැති ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන කම්පැණි එකක නම් උඹ වැඩ කරන්නේ දැන්ම අයින් වෙයන් මචං. ඒක නූතන සමාජෙත් එක්ක යන්න පුළුවන් කම්පැණි එකක් නෙමේ .ගෙදර තියෙන හෝම් කනෙක්ෂන් එකෙත් හොඳ අප් ලෝඩ් ස්පීඩ් එකක් තියෙනවා. එකම අවුල ලිමිටඩ්. ඉතිං බිස්න ලයින් වල අප්ලෝඩ් ස්පීඩ් එකක් නැහැ කියන්නේ මට නම් තෙරෙන්නේ නැහැ .අනේ මන්දා. ඇත්තම කිව්වොත් මම වැඩ කලෙ කටාර් වල. එහෙ නම් ලංකාවට වඩා කනෙක්ෂන් එක ස්පීඩ් සහ අන්ලිමිටඩ් .වැල සයිට් සහ ඇතැම් ටොරන්ට් සයිට්ස් බ්ලොක්. ඒත් එව්වට යන්න ක්‍රම නැතුවා නෙමේ .එකෙන් වැඩක් නැහැ. කම්පැණි එකෙ ෆයිල් ෂෙයාර් කරන්න හදිසියකදි අධිවේගි අන්තර්ජාල සබඳතාවක් නැත්තම් මන් ආයෙත් කියනවා උඹ දැන්ම ඒ කම්පැණි එකෙන් අයින් වෙයන් .
     
    machan api inne කටාර් wala nemei lankawe .... :P:P

    upload speed eka wadi company witarai nutana samaje ekka yanne kiyala uba kiyana widihenma ube widiha terenawa machan

    ela
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    මම ඔය දෙකම යූස් කරනවා මට නම් දෙකේම ඩිසයින් බිල්ඩ් කොලිටි ප්‍රීමියම් ලුක් එක එක වගේම හොදයි
    ඇන්ඩ්‍රොයිඩ් වලට ආස නම් S7 Edge ඇපල් වලට ආස නම් 6S
    6S එකේ ෆින්ගර්ප්‍රින්ට් එක සුපර් ෆාස්ට් සහ 3D Touch තියනවා අනික් අතට, ගොඩක් ෆේමස් ඇප් 3D ටච් සහ ෆින්ගර්ප්‍රින්ට් සපෝට් කරනවා
    අනෙක් අතට Edge එකේ ඇන්ඩ්‍රොයිඩ් නිසා ගොඩක් රිස්ට්‍රික්ශන් අඩුයි, හැබැයි Edge ඩිස්ප්ලේ එකට ඔප්ටිමයිස් කරපු ඇප් තියෙන්නෙ සැම්සුන්ග්ලා දෙන ටික තමයි ෆින්ගර්ප්‍රින්ට්නුත් එහෙම තමයි
    මම නම් මේ දෙක එක සමානව වගේ තමයි දකින්නෙ ඇන්ඩ්‍රොයිඩ් වලට ආස නම් Edge එක ඇපල් වලට ආස නම් 6S එක
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මන් රෙකමන්ඩ් කරනවා ඇපල්. හැබැයි තමන්ගෙ අවශ්‍යතාවය මොකක්ද කියලා නිසි අවබෝධයකින් සහිතව ෆෝන් එකක් තෝරගන්න .සමහරක් ඇපල් වලට බනින්නෙ ඇපල් කන්න බැරි නිසා. ඇපල් පාවිච්චි කරලා ඇපල් වලට බනින්නෙ ඇපල් කන්න ගත්තාට කන්න දන්නේ නැති නිසා. ඇපල් අයි ෆෝන් එකෙ බිල්ඩ් කොලිටි එකට සෙකියුරිටි එකට එෆිෂන්සි එකට ගහන්න ෆෝන් එකක් නැහැ. ප්‍රඩක්ටිවිටි කියන කාරණේදි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් වල ට සාපේක්ෂව පොඩි පසුබැස්මක් තියෙනවා. හේතුව ඇපල් එක හිතුන හිතුන එව්වා එක්ක ෂෙයාර් කරන්නවත් හිතුන හිතුන විදියට මැශින්ස් වල ඔබන්නවත් ඒ වගේම ඩවුන්ලෝඩ් කරන්නන් වාලෙ එක එක කුණු ගොඩවල් ඩවුන්ලෝඩ් කරන්න බැරි නිසාත් ප්‍රඩක්ටිවිටි එකට ගොඩක් අය ඇපල් ෆෝන් එකට දෙන්නෙ නෙගිටිව් රිවිව්ස්.

    :yes:

    Uba plug n play file trasfer karanna/ wifi hotspot sharing ehema godak use karanawanam apple hariyanne na.

    Built quality athin nam apple hodai. S7 eke glass back eka nisa eka lissanna thiyana chance eka wadi. Anika 6s eka aircraft grade aluminum walin hadala thiyenne.

    OS eka anthin nam andriod walata wada godak user friendly. Anika iOS 10 ekata 3D touch support eka ehema tawath wadi. Tawa aluth features godak thiyanawa. iOS 10 review ekak balapan

    Eka hinda ubata galapena eka decide karala ganin. Ubata use karanna ne 4n eka ganne. So what matters is what you feel about the two 4ns
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    magen oka ahuwoth mama kiyanne apple hodai kiyala..mokada mama eda idan Android. epaama wela thiyenne..anna ekai ..pavichchi karalama balanna one..anith eka samsung ne hamoma gawa thiyenne..
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Oka ahanna deyak da bun
    2012 apu iPhone 5 ekak ganin
    2012 ma apu Galaxy S3 ekakuth ganin
    dan balapan deke wenasa :P
    2013, 2014 repeat the same thing :P
    ahanna deyak na umbama terei :P
    #LAG #Stuck #NOupdates #Bugs :P
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    machan api inne කටාර් wala nemei lankawe .... :P:P

    upload speed eka wadi company witarai nutana samaje ekka yanne kiyala uba kiyana widihenma ube widiha terenawa machan

    ela

    Anek karane machan Mage malli use karanne Samsung Galaxy note 4 ekak . Eka nisa man dannawa android keruwawa gana.
    Thawa deyak machan man I phone eka Ganna Kalin blackberry passport ekak Ganna hitiye . Math Apple walata ubala baninawa wage banna e dawas wala. Ban witharak neme international tech magazines wala FB pages wala iPhone eka gana article ekak share karoth man I phone ekata banala comment karala th thiyenaw . Samaharak welawata man top commentor. Verge , wired , times magazin wala FB pages gana man kiwwe. But iPhone ekak Gattain passe man mind eka changed kala machan . Ekai man kiyanne mehema
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ