S7 Edge එක රත් වෙනවාද බං Xperia Z5 වගේ...?
mechara kal use karapu phones walin aduwenma rat wena phone eka tamai danata mama use kale S7 egde
S7 Edge එක රත් වෙනවාද බං Xperia Z5 වගේ...?
mechara kal use karapu phones walin aduwenma rat wena phone eka tamai danata mama use kale S7 egde


මන් රෙකමන්ඩ් කරනවා ඇපල්. හැබැයි තමන්ගෙ අවශ්‍යතාවය මොකක්ද කියලා නිසි අවබෝධයකින් සහිතව ෆෝන් එකක් තෝරගන්න .සමහරක් ඇපල් වලට බනින්නෙ ඇපල් කන්න බැරි නිසා. ඇපල් පාවිච්චි කරලා ඇපල් වලට බනින්නෙ ඇපල් කන්න ගත්තාට කන්න දන්නේ නැති නිසා. ඇපල් අයි ෆෝන් එකෙ බිල්ඩ් කොලිටි එකට සෙකියුරිටි එකට එෆිෂන්සි එකට ගහන්න ෆෝන් එකක් නැහැ. ප්‍රඩක්ටිවිටි කියන කාරණේදි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් වල ට සාපේක්ෂව පොඩි පසුබැස්මක් තියෙනවා. හේතුව ඇපල් එක හිතුන හිතුන එව්වා එක්ක ෂෙයාර් කරන්නවත් හිතුන හිතුන විදියට මැශින්ස් වල ඔබන්නවත් ඒ වගේම ඩවුන්ලෝඩ් කරන්නන් වාලෙ එක එක කුණු ගොඩවල් ඩවුන්ලෝඩ් කරන්න බැරි නිසාත් ප්‍රඩක්ටිවිටි එකට ගොඩක් අය ඇපල් ෆෝන් එකට දෙන්නෙ නෙගිටිව් රිවිව්ස්. ඒත් මට නම් මේ වෙනකන් මගෙ ඔෆිස් එකේ වැඩවලට .ඒ කිව්වෙ ඊ මේල් රීඩ් කරන්න ෆොටෝස් ෂෙයාර් කරන හෝ ප්‍රින්ට් කරන්න ඩොකියුමෙන්ට් එකක් ෂෙයාර් කරන්න ඕනෙ උනාම එක කොලිටි එකට කැප්චර් කරලා ෂෙයාර් කරන්න සහ ප්‍රින්ට් කරන්න, ඇඩොබි රීඩර් ,වර්ඩ් ,එක්සෙල් ෆයිල් ෂෙයාර් කරන්න රීඩ් කරන්න කිසි අවුලක් මේ වෙනකන් වෙලා නැහැ .හැබැයි ඉතිං කම්පැණි එකෙ කම්පියුටර් වලට ගහල එකෙ තියෙන එව්වා ඩෙටා කෙබල් හරහා දාගන්න බැහැ. එහෙම ඕනෙත් නැහැ. මොකද කම්පැණි එකකින් ඉන්ටර්නෙට් දීලා නෙහ් තියෙන්නෙ. ඉතිං ගොඩාක් කම්පැණිස් වල රන් වෙන්නෙ වින්ඩොස් ඒ වගෙම වන් ඩ්‍රයිව් ස්පේස් එක අවෙලබල් .ඉතිං මැෂින් එකෙන් වන් ඩ්‍රයිව් ඒට ෂෙයාර් කරලා එකෙන් ෆෝන් එකට ගන්නවා.සෙකියුරිටි එක උපරිමයි එහෙම කලහම .නැත්තම් වටෙ යන බඩුවක් වගෙ හැම එකටම ඔබන්න දීලා සමාජ රෝග හදාගන්න සීන් එකක් වගෙ හැම කම්පියුටරෙටම හැම ඩිවයිස් එකකටම හිතෙන හැටියට කනෙක්ට් වෙන්න ගියහම ෆෝන් එකටත් සමාජ රෝග හැදෙනවා .ඒත් ඇපල් එකට එහෙම අවුලක් නැහැ. මම ඇන්ඩ්‍රොයිඩ් යුස් කරන එවුන් පල්ලෙහාට දානවා නෙමේ මම කිව්වෙ යථාර්තය. ආයෙමත් කියනවා ඇපල් ෆෝන් එකට පොඩි හරි නෙගිටිව් සීන් එකක් එන්නෙ ඔය ප්‍රඩක්ටිවිටි කාරණේදි .ඒකට හේතුව තමන්ගෙ එන්වයරන්මන්ට් එකට ප්‍රඩක්ටි කරගන්න තමන් දැන ගන්න ඕනේ. මටනම් මේ වෙනකන් ඇපල් ෆෝන් එක ප්‍රඩක්ටිවිටි එකට සෝෂල් මීඩියාස් වලට. එන්ටර්ටෙයින්මන්ට් වලට කිසිස් අවුලක් වෙලා නැහැ .
ඔවට කියන්නේ මචන් සිත නිවන කතා
virus 1000 tiyena machine ekakata android phone ekak connect karata samaja roga hadenne na kisima widihakin... danne natnam boru kiyana epa bun
hama company ekakama internet dila tamai tiyene habai high speed upload speed ekak na
1mbps tiyene podi doc ekak share kara ganna nam ok
hadisiyakadi mokak hari file ekak gedara aran yanna one una pen ekak nati welawakadi
tak gala phon eka conect kala da gatta giya..
anna ea wage deyak wat kara ganna bari phone ekak minisu oluwa uda tiyagena natanne mokak nisada kiyala mata nam terene na
සිත නිවන කතා කවුරුද කොහෙද කොතනද යන කාරනය අන්තගාමි නොවි තුන්වන පාර්ශවයක් ලෙස ගැටළුව දෙහා මධ්‍යස්ථව බලන්නන් විඩින් තීරණය කරත්වා .
මචං හයි ස්පීඩ් අප්ලෝඩ් ස්පීඩ් එකක් නැති ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන කම්පැණි එකක නම් උඹ වැඩ කරන්නේ දැන්ම අයින් වෙයන් මචං. ඒක නූතන සමාජෙත් එක්ක යන්න පුළුවන් කම්පැණි එකක් නෙමේ .ගෙදර තියෙන හෝම් කනෙක්ෂන් එකෙත් හොඳ අප් ලෝඩ් ස්පීඩ් එකක් තියෙනවා. එකම අවුල ලිමිටඩ්. ඉතිං බිස්න ලයින් වල අප්ලෝඩ් ස්පීඩ් එකක් නැහැ කියන්නේ මට නම් තෙරෙන්නේ නැහැ .අනේ මන්දා. ඇත්තම කිව්වොත් මම වැඩ කලෙ කටාර් වල. එහෙ නම් ලංකාවට වඩා කනෙක්ෂන් එක ස්පීඩ් සහ අන්ලිමිටඩ් .වැල සයිට් සහ ඇතැම් ටොරන්ට් සයිට්ස් බ්ලොක්. ඒත් එව්වට යන්න ක්‍රම නැතුවා නෙමේ .එකෙන් වැඩක් නැහැ. කම්පැණි එකෙ ෆයිල් ෂෙයාර් කරන්න හදිසියකදි අධිවේගි අන්තර්ජාල සබඳතාවක් නැත්තම් මන් ආයෙත් කියනවා උඹ දැන්ම ඒ කම්පැණි එකෙන් අයින් වෙයන් .


මන් රෙකමන්ඩ් කරනවා ඇපල්. හැබැයි තමන්ගෙ අවශ්‍යතාවය මොකක්ද කියලා නිසි අවබෝධයකින් සහිතව ෆෝන් එකක් තෝරගන්න .සමහරක් ඇපල් වලට බනින්නෙ ඇපල් කන්න බැරි නිසා. ඇපල් පාවිච්චි කරලා ඇපල් වලට බනින්නෙ ඇපල් කන්න ගත්තාට කන්න දන්නේ නැති නිසා. ඇපල් අයි ෆෝන් එකෙ බිල්ඩ් කොලිටි එකට සෙකියුරිටි එකට එෆිෂන්සි එකට ගහන්න ෆෝන් එකක් නැහැ. ප්‍රඩක්ටිවිටි කියන කාරණේදි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් වල ට සාපේක්ෂව පොඩි පසුබැස්මක් තියෙනවා. හේතුව ඇපල් එක හිතුන හිතුන එව්වා එක්ක ෂෙයාර් කරන්නවත් හිතුන හිතුන විදියට මැශින්ස් වල ඔබන්නවත් ඒ වගේම ඩවුන්ලෝඩ් කරන්නන් වාලෙ එක එක කුණු ගොඩවල් ඩවුන්ලෝඩ් කරන්න බැරි නිසාත් ප්‍රඩක්ටිවිටි එකට ගොඩක් අය ඇපල් ෆෝන් එකට දෙන්නෙ නෙගිටිව් රිවිව්ස්.
one plus 3 eka benchmark score eka wadi unata bun slow phone eka..
bugs wadi
Antutu kynne boruwak.samahara manufacturesla antutu eke and benchmarks wala score eka wadi krnna ekak eka software and hardware changes krnwa.rawatenna epa bn.ganin 6s ekak baya nathuwa.sony nexus LG G4 htc m8 wage phones use karala tiyenawa
load ekedi kane tiyana bari wenna heat wenawa anik okoma phones wage habai s7 edge eka nam heat wenne na ehema
machan api inne කටාර් wala nemei lankawe ....
upload speed eka wadi company witarai nutana samaje ekka yanne kiyala uba kiyana widihenma ube widiha terenawa machan
ela
apple ekak ganin
Oka ahanna deyak da bun
2012 apu iPhone 5 ekak ganin
2012 ma apu Galaxy S3 ekakuth ganin
dan balapan deke wenasa![]()
2013, 2014 repeat the same thing![]()
ahanna deyak na umbama terei![]()
#LAG #Stuck #NOupdates #Bugs![]()
M8 use karanne ow rath wenawa godak
next time iphone maaru wenawa

Go for iphone