Renualt KWID Interior Review Part 02

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    තවමත් වාහනේ ගැනද කතා වෙන්නේ?
    ඔව් යකූ..

    නෑනා එක්ක යද්දි පරිස්සමින්.. නංගි රෙද්ද පොඩ්ඩක් උස්සන්නකෝ හුලන් වදින්න කිව්වහම ඕක වැරදියට තේරුම් අරන් නෝනගෙන් ගුටි කන්න සෙට් වෙන්න පුලුවන්

    536162d1303901492-mahindra-maxximo-mini-van-launched-rs-3-2-lacs-rear.jpg

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රත්තරං;20450841 said:

    lorryata sites hai karalaa neda haminenavaa moda sinhalunta toyota, nissan, mitsubishi hoda vadi ovaa thamai hari yanne :dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රත්තරං;20449362 said:
    මෙව්ව ටිකක් ගෙන්නුවනම් මරු නේ බන්.. අපිට නිසාන් පැට්‍රෝල් එකක් ගන්න තිබ්බ 75000කට:(:(

    13092012072823_trax_gamma.png

    indian huththalata thahaduvak navaa ganna ba, kohomada issarahata ena
    Land Rover evageth ohoma enakota adambarai ne Land Rover Owner: Tata Motors
    :baffled:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20450841 said:
    ඔව් යකූ..

    නෑනා එක්ක යද්දි පරිස්සමින්.. නංගි රෙද්ද පොඩ්ඩක් උස්සන්නකෝ හුලන් වදින්න කිව්වහම ඕක වැරදියට තේරුම් අරන් නෝනගෙන් ගුටි කන්න සෙට් වෙන්න පුලුවන්

    :P:lol::lol::lol::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අර මැද window එක ත්‍රීවීල් එකක වගේ රෙදි කෑල්ලක් නේද තියෙන්නේ? :eek: අන්න බලපන් ජපනාට කල්පනා උනාද ඔහොම සුපිරි අදහසක් :cool:

    ඒ පැත්තෙ සනෲෆ් එක. ඒකට මුකුත් කියන්න එපා. :growl:

    ඇයි යකෝ දවල්ට විතරනෙ වහලෙට අව්ව වැටෙන්න්නේ.
    උදේට හවසට පැත්තට.
    ඉතින් පැත්තට සනෲෆ් එකක් දැම්මා.

    ජපනා දශක ගානක් වාහන හැදුවට උට ඕක කම්පනා උනේ නෑනේ :sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ පැත්තෙ සනෲෆ් එක. ඒකට මුකුත් කියන්න එපා. :growl:

    ඇයි යකෝ දවල්ට විතරනෙ වහලෙට අව්ව වැටෙන්න්නේ.
    උදේට හවසට පැත්තට.
    ඉතින් පැත්තට සනෲෆ් එකක් දැම්මා.

    ජපනා දශක ගානක් වාහන හැදුවට උට ඕක කම්පනා උනේ නෑනේ :sorry:

    අනික weight savings......තඩි ජනෙල් දැම්මම වෑන් එකේ performance බහිනවනේ :frown:

    0-100 ටයිම් එක 2.5 seconds වගේ :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20449288 said:
    මෙන්න උබලට සෙට් වෙන වෑන් එකක් (වගේ එකක් ) ඇවිත්,,, :lol::lol::lol: ගන්නවනම් බ්‍රෑන්ඩ් නිව් බඩු ආ... සුපිරි තමයි

    :shocked::shocked: අපරාදේ වැගන් ආර් එක ගත්තේ..... මේකක්නේ ගන්න තිබ්බේ.... :( :(
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    :shocked::shocked: අපරාදේ වැගන් ආර් එක ගත්තේ..... මේකක්නේ ගන්න තිබ්බේ.... :( :(

    සාදාරන රිවිව් එකක් දාමුද බලන්න. වැඩේ අමාරු නැහැ. නෙට් එකෙන් පින්තුර ගත්ත. ත්‍රෙඩ් 10 - 15 දැම්ම. :rofl:

    වාහනේ දොරවල් 4 ට ත්‍රෙඩ් 4 යි. බොනට් එකට එකයි. පිටිපස්සේ දොරට එකයි. සිට් වලට එක ගානේ දාපන්. තව dashboard එකට ත්‍රෙඩ් 2. එන්ගිමට ත්‍රෙඩ් 5යි. මතක ඇතුව interior / exterior කියල කඩපන්. :D:D:D

    අනික සංසන්දනය කරනකොට Europe වාහන වලට මතක ඇතුව සංසන්දනය කරපන් කොර වෙලා යන්න. මිනිස්සු මොනවා කිඋවත් පිලි ගන්න එපා. ගොනා වගේ ඔලුව වන වන හිටපන් ටෙක්නිකල් පොයිට් දැම්මොත් දන්නේ නැහැ වගේ. අප්සෙට් පොයින්ට් එකක් අවොත් මේක උබේ කැමැත්ත කියපන්. අදාල නැහැ කියපන්. :cool:

    ඔය ඔක්කොම කලට පස්සේ දවසට 13 පාරක් බම්ප් කරන්නත් අමතක කරන්න එපා හොදේ. :P
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,893
    4,498
    113
    :oo:
    පට්ට චාටර් වාහනේ.. රැවටිලා වාහනේ ගත්ත එකා කොහොමත් නරකයි කියන්නේ නැහැ. ඇල්ටෝ එක මීට වඩා හොදයි.

    ඇත්ත කියපං උඹ ඇල්ටො එකක් තියෙන පොරක් නේද?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,893
    4,498
    113
    අම්මට උඩු දවසයි මෙතන නැති වුනෙ, මුන් ටික ස්වයන් වින්දනයක් ලබලනේ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,893
    4,498
    113
    රත්තරං;20450482 said:
    නිකන්යෑ පැන්ඩා එකට "කොරොල්ලා කිලර්" කියන්නේ

    ඕක එන්න කලින් කොරොල්ලා 110 එහෙම ගියේ අස්ප ගනන් වලට.. දැන් 3ක් ගන්න පුලුවන් ඒ ගානට..

    අයියා කොරොල්ලා 110 කියන්නේ මොකක්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,583
    2
    54,124
    113
    සාදාරන රිවිව් එකක් දාමුද බලන්න. වැඩේ අමාරු නැහැ. නෙට් එකෙන් පින්තුර ගත්ත. ත්‍රෙඩ් 10 - 15 දැම්ම. :rofl:

    ඒ වුණාට ඌ එහෙමහරි රිවිව් එකක් දැම්මනෙ ඌට තේරෙන හැටියට , ඒක වටිනවා :yes: මීට කලින් හරියට කිරියට දාපු රිවීව් එකක් පෙන්නපන්කෝ ඌ ටත් බලල ඉගෙනගන්න :yes:

    ඔහොම රිවිව් එකක් දාපු එකාටත් බයිට් එක දුන්නාම ආයෙ කවුරුවත් එහෙම වැඩක් කරාවි යැ. :baffled:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,893
    4,498
    113
    සාදාරන රිවිව් එකක් දාමුද බලන්න. වැඩේ අමාරු නැහැ. නෙට් එකෙන් පින්තුර ගත්ත. ත්‍රෙඩ් 10 - 15 දැම්ම. :rofl:

    වාහනේ දොරවල් 4 ට ත්‍රෙඩ් 4 යි. බොනට් එකට එකයි. පිටිපස්සේ දොරට එකයි. සිට් වලට එක ගානේ දාපන්. තව dashboard එකට ත්‍රෙඩ් 2. එන්ගිමට ත්‍රෙඩ් 5යි. මතක ඇතුව interior / exterior කියල කඩපන්. :D:D:D

    අනික සංසන්දනය කරනකොට Europe වාහන වලට මතක ඇතුව සංසන්දනය කරපන් කොර වෙලා යන්න. මිනිස්සු මොනවා කිඋවත් පිලි ගන්න එපා. ගොනා වගේ ඔලුව වන වන හිටපන් ටෙක්නිකල් පොයිට් දැම්මොත් දන්නේ නැහැ වගේ. අප්සෙට් පොයින්ට් එකක් අවොත් මේක උබේ කැමැත්ත කියපන්. අදාල නැහැ කියපන්. :cool:

    ඔය ඔක්කොම කලට පස්සේ දවසට 13 පාරක් බම්ප් කරන්නත් අමතක කරන්න එපා හොදේ. :P

    හොදටම රිදිලා වගේ, එදා කියපුවා ඔච්චර ගනන් ගන්න එපා බං අපි හැමොටම වරදින වෙලාවක් තියෙනවනේ. උඹට හරියට කතාව ගොතා ගන්න බැරිඋනා එක පිලි ගනින්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,893
    4,498
    113
    ඒ වුණාට ඌ එහෙමහරි රිවිව් එකක් දැම්මනෙ ඌට තේරෙන හැටියට , ඒක වටිනවා :yes: මීට කලින් හරියට කිරියට දාපු රිවීව් එකක් පෙන්නපන්කෝ ඌ ටත් බලල ඉගෙනගන්න :yes:

    ඔහොම රිවිව් එකක් දාපු එකාටත් බයිට් එක දුන්නාම ආයෙ කවුරුවත් එහෙම වැඩක් කරාවි යැ. :baffled:

    අනිත් එක මං රිවිවු කරේ යූසර් කෙනෙක් විදිහට. වාහන කාපු එකෙක් විදිහට නෙවෙයි

    එකනෙ කවුරු මොන කියුවත් පඩෙකට ගනන් ගත්තේ නැත්තෙ

    අඩුම ගානේ මට සපොර්ට් එක දෙන්න ආපු එවුන්ටවත් *ක දුන්නේ නෑ මම. තනියම ගෙම ගැහුවෙ / ගහන්නේ
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    හොදටම රිදිලා වගේ, එදා කියපුවා ඔච්චර ගනන් ගන්න එපා බං අපි හැමොටම වරදින වෙලාවක් තියෙනවනේ. උඹට හරියට කතාව ගොතා ගන්න බැරිඋනා එක පිලි ගනින්

    අය්යෝ, ඔච්චර රිද්ද ගන්න ඕනේ නැහැනේ සුදු. අනික ඔයාට කිඋවෙත් නැහැනේ. නේද.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,583
    2
    54,124
    113

    අනිත් එක මං රිවිවු කරේ යූසර් කෙනෙක් විදිහට. වාහන කාපු එකෙක් විදිහට නෙවෙයි

    ඉතුරු ටිකත් දාපන්
    GTRZ ගෙන් අහල බලහන් Reviews ටික එක ත්‍රෙඩ් එකකට merge කරල දෙන්න පුලුවන්ද කියල :yes: