උබලගෙ පවුලෙ නෑදෑයො කියල ඉන්න හැත්ත උබට ඉරිසියා කරනවනම් උබ මොකද කරන්නේ ?
ඒ වගේ අවස්තා වලට මූන දෙන්නෙ කොහොමද ? අත්දැකීම් තියනවනම් සෙයා කරපන්
මටනං වෙලාවකට හිතෙනව උන් නිසා තමා අපිට ඉස්සරහට යන්න ගැම්මක් එන්නේ කියල..
අපේ යාලුවො නොදෙන ගැම්මක් උන් දෙනව කියල හිතෙනවා.. මොකද උන් ඇටෑක් කරන්නෙ අපේ වීක් පොයින්ට් වලටනෙ
ඒත් සමහර වෙලාවට එපාම වෙනව බන්
ඒ වගේ අවස්තා වලට මූන දෙන්නෙ කොහොමද ? අත්දැකීම් තියනවනම් සෙයා කරපන්මටනං වෙලාවකට හිතෙනව උන් නිසා තමා අපිට ඉස්සරහට යන්න ගැම්මක් එන්නේ කියල..
අපේ යාලුවො නොදෙන ගැම්මක් උන් දෙනව කියල හිතෙනවා.. මොකද උන් ඇටෑක් කරන්නෙ අපේ වීක් පොයින්ට් වලටනෙ
ඒත් සමහර වෙලාවට එපාම වෙනව බන්