ඉරිසියාව

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
උබලගෙ පවුලෙ නෑදෑයො කියල ඉන්න හැත්ත උබට ඉරිසියා කරනවනම් උබ මොකද කරන්නේ ? :yes: ඒ වගේ අවස්තා වලට මූන දෙන්නෙ කොහොමද ? අත්දැකීම් තියනවනම් සෙයා කරපන්
මටනං වෙලාවකට හිතෙනව උන් නිසා තමා අපිට ඉස්සරහට යන්න ගැම්මක් එන්නේ කියල..
අපේ යාලුවො නොදෙන ගැම්මක් උන් දෙනව කියල හිතෙනවා.. මොකද උන් ඇටෑක් කරන්නෙ අපේ වීක් පොයින්ට් වලටනෙ :baffled: ඒත් සමහර වෙලාවට එපාම වෙනව බන්
 
qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    කවුරුහරි ඉරිසියා කම් කරනවා කියන්නේ උබ උට වඩා හොදින් ඉන්නවා කියන එක .උබ උට වඩා දක්ෂයි කියන එක .
    එනිසා කවුරුහරි ඉරිසියා කරනවානම් සතුටුවෙයන් .එක උබ ගැන පිට එකෙක් දෙන හොදම සහතිකේ:cool:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    කවුරුහරි ඉරිසියා කම් කරනවා කියන්නේ උබ උට වඩා හොදින් ඉන්නවා කියන එක .උබ උට වඩා දක්ෂයි කියන එක .
    එනිසා කවුරුහරි ඉරිසියා කරනවානම් සතුටුවෙයන් .එක උබ ගැන පිට එකෙක් දෙන හොදම සහතිකේ:cool:

    :yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන දැනම හොදට වැඩ ටික කරගෙන ඉස්සරහට යනවා බං
    එකයි ගහන්න පුළුවන් හොදම කනේ පාර
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    උබලගෙ පවුලෙ නෑදෑයො කියල ඉන්න හැත්ත උබට ඉරිසියා කරනවනම් උබ මොකද කරන්නේ ? :yes: ඒ වගේ අවස්තා වලට මූන දෙන්නෙ කොහොමද ? අත්දැකීම් තියනවනම් සෙයා කරපන්
    මටනං වෙලාවකට හිතෙනව උන් නිසා තමා අපිට ඉස්සරහට යන්න ගැම්මක් එන්නේ කියල..
    අපේ යාලුවො නොදෙන ගැම්මක් උන් දෙනව කියල හිතෙනවා.. මොකද උන් ඇටෑක් කරන්නෙ අපේ වීක් පොයින්ට් වලටනෙ :baffled: ඒත් සමහර වෙලාවට එපාම වෙනව බන්
    Irisiya karana ayage mind eka ridena vidiyata Economy progress ekak laba ganna.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    නෑයො කොහොමත් ඉරිසියා කරනවා; විභාගයක් පාස් උනත් එහෙමයි, නෑයො කියන්නෙ ඇතුවත් බැරි නැතුවත් බැරි කට්ටියක් කියනවා:frown:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කවුරුහරි ඉරිසියා කම් කරනවා කියන්නේ උබ උට වඩා හොදින් ඉන්නවා කියන එක .උබ උට වඩා දක්ෂයි කියන එක .
    එනිසා කවුරුහරි ඉරිසියා කරනවානම් සතුටුවෙයන් .එක උබ ගැන පිට එකෙක් දෙන හොදම සහතිකේ:cool:

    tika dawasak ohoma satutu wenna puluwan eth kalayak yanakota dawasagane nedayange ahala pahala unge irisiyawata lak weddi epa wenawa ban maha amutu hegimak enne , api diha balannet irisiyawen kyala hiteddi epa wenawa etakota yanna hitenawa adurana kawrut neti pettakata :sorry:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    tika dawasak ohoma satutu wenna puluwan eth kalayak yanakota dawasagane nedayange ahala pahala unge irisiyawata lak weddi epa wenawa ban maha amutu hegimak enne , api diha balannet irisiyawen kyala hiteddi epa wenawa etakota yanna hitenawa adurana kawrut neti pettakata :sorry:

    අන්නේකයි මාත් කියන්නෙ එපා වෙලා තියෙන්නේ :sorry: