උන් දෙන්නටම මාස 6ක බබෙක් ඉන්න බඩක්නේ තිබ්බේ...

reverse swing wkaranna bada ona wenawa
උන් දෙන්නටම මාස 6ක බබෙක් ඉන්න බඩක්නේ තිබ්බේ...

හැබැයි තිසරය ජේෂ්ට නෑ නෙ. ඌ එපා කිව කියල ගණන් ගන්න එකක් නෑ. මැතිව්ස් තමා මම හිතන්නෙ, ඌ ප්රහාරාත්මකයි අනික් උන් එක්ක බලද්දී. කුසල්ට පස්සේ ඉන්නෙ ඌ නෙ වෙන නෑ නෙ අපිට.

matthews tama thisara wenna ba...වාස් ව ගත්තොත් නම් උන්ව ආය අල්ලන්න වෙන් නැ
![]()

reverse swing wkaranna bada ona wenawa

mathew nam fitness madima kenalu team eke![]()

ඔව් ඔව් ඇන්ජිට chicken legs තියනවා කියල කියන්නේ, ඇයි කොයි වෙලෙත් hamstring injury එක එන නිසා 

ඇයි මුත්තයියට කට්ටිය නුලකුත් දැම්මේ මේකේ
ausi උන්ට රහස් කියනවා කියලා මේ එන සංචාරේ
පොරව ඔච්චර වටිනා එකෙක්ව coach කරන්න බෑ
වෙන උන්ට ගිහාම හෙන ජතිවදේ

හැබැයි තිසරය ජේෂ්ට නෑ නෙ. ඌ එපා කිව කියල ගණන් ගන්න එකක් නෑ. මැතිව්ස් තමා මම හිතන්නෙ, ඌ ප්රහාරාත්මකයි අනික් උන් එක්ක බලද්දී. කුසල්ට පස්සේ ඉන්නෙ ඌ නෙ වෙන නෑ නෙ අපිට.
තිසරය නං බඩ අඩු කරන් හැබැයි...මාලිංගය කොහොමද දන්නෑ......![]()
ඔව් ඔව් ඇන්ජිට chicken legs තියනවා කියල කියන්නේ, ඇයි කොයි වෙලෙත් hamstring injury එක එන නිසා
![]()
Aniwa..
Unwa hadauwe ape unma tamai..![]()
හතුරුසිංහ බන්ගලියෝ ගන්නකන් බලන් හිටියා, දැන් වාසුත් ගිහින් සෙට් උනාම තවත් හොඳයි.
හැබැයි ඔහොම ගිහින් ඔක්කොම ලංකාවේ උන් බංගලි ටීම් එක කෝච් කරන්න ගත්තම අපිට උනත් කැත නැතුව බංගලි උන්ට සපෝට් කරන්න පුළුවන්, මෙන්න අපේ උන් කෝච් කරන ටිම් එක කියල.![]()

උන්ට කෙලෙහිගුණ තියනවා හැබැයි
අරු 50 ගහල දැක්කනේ හතුරුසින්හට දාපු add ඒක

තිසරය නං බඩ අඩු කරන් හැබැයි...මාලිංගය කොහොමද දන්නෑ......![]()

malingayata kohomath loku anagathayak nah

උන්ට කෙලෙහිගුණ තියනවා හැබැයි
අරු 50 ගහල දැක්කනේ හතුරුසින්හට දාපු add ඒක