දැනට මම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,262
    113
    ත්‍රෙඩ් 1000ක් විතර දාල තියෙනව..
    ඒත් පෙන්නන්නෙ 500ක් විතරයි :baffled:
    එතකොට මගේ වටිනා සාරගර්භ නූල් ටික ආයෙ මම හොයාගන්නෙ කොහොමද ? :angry:
    මට කතෘ භාගෙ දීලත් නෑ :angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    scurvy කියල එකෙක් ඉන්නව ඌව හම්බෙලා ගිහිං කතෘ භාගෙ දෙන්න කියාං දෙයි :baffled: :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ත්‍රෙඩ් 1000ක් විතර දාල තියෙනව..
    ඒත් පෙන්නන්නෙ 500ක් විතරයි :baffled:
    එතකොට මගේ වටිනා සාරගර්භ නූල් ටික ආයෙ මම හොයාගන්නෙ කොහොමද ? :angry:
    මට කතෘ භාගෙ දීලත් නෑ :angry:

    කතෘ බාගෙ නෙ උබට ඔනෙ.. ඉතින් 1000 න් 500ක් කියන්නෙ බාගයක්නෙ ... හරිනෙ...:baffled: