Renualt KWID Interior Review Part 02

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔක්ටෙන් 90 වඩා 95 පිරිසින්දු නොවෙන්නෙ කොහොමඩ මචාං...?

    උඹ කලින් කිව්වා නේද 95 90ට වඩා පිරිසිදුයි කියල කිව්වේ නෑ කියල?:eek:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    උඹ කලින් කිව්වා නේද 95 90ට වඩා පිරිසිදුයි කියල කිව්වේ නෑ කියල?:eek:

    මම කියුව එක දන්න වනේ? මම අහන්නේ එහෙම නොවෙන්නෙ කොහොමද කියල ඉසු?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රත්තරං;20455367 said:
    එහෙම කියල තියෙන තැන පෙන්නපන් එතකොට කියල දෙන්නම්:cool::cool:

    ඒ කියන්නේ ඔයා කියනෙ නෑ කියලද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම කියුව එක දන්න වනේ? මම අහන්නේ එහෙම නොවෙන්නෙ කොහොමද කියල ඉසු?

    හරි දැන් උඹ කියන්නේ 90ට වඩා 95 පිරිසිදුයි කියලද?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රත්තරං;20455367 said:
    එහෙම කියල තියෙන තැන පෙන්නපන් එතකොට කියල දෙන්නම්:cool::cool:

    ඒ කියන්නේ ඔයා කියනෙ නෑ කියලද?

    අලුත් එකක් අට මගලක්, ලඩියක් වෙන්න බෑනේ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    හරි දැන් උඹ කියන්නේ 90ට වඩා 95 පිරිසිදුයි කියලද?

    මම අහන්නේ නොවෙන්නේ කොහොමද කියලා?

    ටක් ගාලා දුවලා ගිහින් පරන එක කියෝලා එන්න :rolleyes:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම අහන්නේ නොවෙන්නේ කොහොමද කියලා?

    ටක් ගාලා දුවලා ගිහින් පරන එක කියෝලා එන්න :rolleyes:

    හරි මම අහන්නේ ඔයා කියන්නේ මොකක්ද කියල....ඔයාගේ මතය :yes: වැරදුනොත් කට්ටිය හිනා වෙයි කියල බයවෙන්න එපා කියල දාන්න :rofl:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රත්තරං;20455621 said:

    උබට මෙච්චර කියලත් තේරුනේ නැද්ද බන්??

    වෙන කර්මාන්තයක් හොයාගනින්. ධීවර කර්මාන්තේ වගේ එකක්.. උබට වාහන හරියන්නෙ නෑ:sorry::sorry:

    මම වාහන බිස්නස් කරන්නේ නෑනේ බං, ඒ නිස මගේන් කවුරු හරි ඔක අහුවොත් මම පෙරෙලා අහන ප්‍රශ්නෙ ඔක තමයි. එටකොට ඇත්තටම දන්න එකෙක් නම් හරි උත්තරෙ දෙනවනෙ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    හරි මම අහන්නේ ඔයා කියන්නේ මොකක්ද කියල....ඔයාගේ මතය :yes: වැරදුනොත් කට්ටිය හිනා වෙයි කියල බයවෙන්න එපා කියල දාන්න :rofl:

    මම වාහන බිස්නස් කරන්නේ නෑනේ බං, ඒ නිස මගේන් කවුරු හරි ඔක අහුවොත් මම පෙරෙලා අහන ප්‍රශ්නෙ ඔක තමයි. එටකොට ඇත්තටම දන්න එකෙක් නම් හරි උත්තරෙ දෙනවනෙ :D:D:D

    උඹලා පදින එකට වඩා විකුනන එක ගැන හිතනව නේ :baffled::baffled::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මම වාහන බිස්නස් කරන්නේ නෑනේ බං, ඒ නිස මගේන් කවුරු හරි ඔක අහුවොත් මම පෙරෙලා අහන ප්‍රශ්නෙ ඔක තමයි. එටකොට ඇත්තටම දන්න එකෙක් නම් හරි උත්තරෙ දෙනවනෙ :D:D:D

    උඹලා පදින එකට වඩා විකුනන එක ගැන හිතනව නේ :baffled::baffled::baffled:

    ඒ කියන්නේ ඔයා දන්නේ නෑ කියන එකද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,593
    2
    54,138
    113
    මාමේ.... මේකට එන්ජින් ඔයිල් මොනවද දාන්න හොද.... කැල්ටෙක්ස් ලගේ එකෝ 0W-20 ද නැත්නම් ටොයෝටලගේ සින්තටික් ඔයිල් එකද...??

    First 10,000Km - Conventional Oil change at every 6 months
    After 10,000Km- Synthetic oil change based on mileage
    :yes:

    හැබැයි Users Manual එකේ Conventional/Synthetic කියල Specify කරලා තියෙනවනම් කෙලින්ම ඒක use කරන්න
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    :P:P මම මේ බයේ ඉන්නේ දැන් Wagon R ගැන රිවීව් එක දාන්න..... උඹලා මාව කොහොම ලිදේ බස්සලා ගනීද දන්නේ නෑ නේ..... මට මේ රිවීව් දැකලා ලේලන්ඩ් ගැනයි.... FB15 ගැනයි රිවීව් එකක් දාන්න හිතුනා..... හිටුකෝ වෙලාව අරන් දාන්නම් රිවීව් එකක්..... :D

    මාමේ.... මේකට එන්ජින් ඔයිල් මොනවද දාන්න හොද.... කැල්ටෙක්ස් ලගේ එකෝ 0W-20 ද නැත්නම් ටොයෝටලගේ සින්තටික් ඔයිල් එකද...??

    උඹ බය නැතුව දාපං බං, ඔය එක එකා අරෙහෙ දැම්ම මෙහෙ දැම්ම කියලා කිව්වට පඩෙකට ගනන් ගන්න එපා. මිහිහෙක් වාහනයක් ගන්නේ තමන්ට අවශ්ය විදිහට මුන්හිතන් ඉන්නෙ වාහනයක් ගන්න් ඔනෙ විකුනන්න කියල. කතා වලින් වාහන පදින ආටක් නෑ.

    අනිත් එක බලපං මෙච්චර ලොරි ටොක් දීලත් මගෙ රිවිරු නවත් තන්න බැරි උනානෙ. මගෙ ත්‍රේඩ් වල හැම එකාටම මම රිප්ලයි කරා. ඔන අයට ත්‍රේඩ් දාගෙන ඔන දෙයක් කියන්න පුලුවන්, මම එක රිප්ලයි එකක් විහිලුවට වත් දැම්මේ නෑනෙ.

    Good Luck. Love what you like