ඩයලොග් 4G (Mobile)

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Network auto dammama 4g kiyala auto enawada nattan only4g select kalamada enny

    Auto දාපුවම වැඩිම සිග්නල් strength එක තිෙයන එක තමයි select වෙන්නේ. 4G Coverage ගොඩක් දුර යනවා අඩුයි. ඒකයි Auto දාපුවාම 4G එන්නේ නැත්තේ.

    4G only Option එක නැත්නම් ඒකට වෙන විසදුමක් තියෙනවා.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    වැඩේ හරි බන් ජීවන්තයෝ :D

    ඒත් මගේ ඩයලොග් 4G Router වත් මෙච්චර සිග්නල් නෑ වඩා
    ඒ කියන්නේ ෆෝන් එක හොඳාද නැත්තම් :eek:

    2300mhz (Fixed) වඩා 1800mhz සිග්නල් පාවිච්චි කරන උන්ගේ වෙනසක් නිසා වැඩි වීමක්ද :confused:

    එහෙම එකක් තමා මටත් පේන්නේ බන් :cool:

    මේ නෝමල්ම තියලා බන් ගේ ඇතුලට සිග්නල් කණු දෙකයි තිබ්බෙත් :love:

    උබේ 4n එකේ Data බලාගෙන ඉද්දි ඉවර වෙයි. 4n වලට හොද 4G data package නෑ බං.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,833
    21,070
    113
    4g hoday pp bb use karana ewunta
    deta ewaray tok gala
    kbb 50 wada naha
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Auto දාපුවම වැඩිම සිග්නල් strength එක තිෙයන එක තමයි select වෙන්නේ. 4G Coverage ගොඩක් දුර යනවා අඩුයි. ඒකයි Auto දාපුවාම 4G එන්නේ නැත්තේ.

    4G only Option එක නැත්නම් ඒකට වෙන විසදුමක් තියෙනවා.

    මොකද්ද බන් විසඳුම :baffled:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    *#*#4636#*#* මේ code එක Dial කරලා එතනින්. 4G only දාගන්නත් පුළුවන්.

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Ai ohoma codes walin active karanna thiyenne.

    මම පාවිච්චි කරන්නේ MTK Engineering Mode කියන APP එක. ඔය Code එකෙන් වෙන වැඩේමයි වෙන්නේ.

    https://play.google.com/store/apps/details?id=com.themonsterit.EngineerStarter&hl=en

    J5DW6CzS-s26XfLm_8aocC1utyaS55n9thBV22IqcN4XHX4F-_7MPJZgu2KDbVcOSdQM=w300
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    *#*#4636#*#* මේ code එක Dial කරලා එතනින්. 4G only දාගන්නත් පුළුවන්.

    මම පාවිච්චි කරන්නේ MTK Engineering Mode කියන APP එක. ඔය Code එකෙන් වෙන වැඩේමයි වෙන්නේ.

    https://play.google.com/store/apps/details?id=com.themonsterit.EngineerStarter&hl=en

    J5DW6CzS-s26XfLm_8aocC1utyaS55n9thBV22IqcN4XHX4F-_7MPJZgu2KDbVcOSdQM=w300

    අඩේ තෑන්ක්ස් බන් :love::love:

    හිතේ මෙව්වා එකට ස්පීඩ් ටෙස්ට්ම ගහලා :P

    ඩේටා කාඩ් දෙක තුනකටත් කෙල උනා :rofl:

    ෆෝන් එකෙන් නම් බාන්න දේවල් නෑ බන් ;)

    ඒත් සයිට් එකකට ලොග් වෙනකොට වෙනස තේරෙනවා චුට්ටක් වත් වෙලා බලන් ඉන්න ඕනී නෑ.... :love:
     
    :D:D