ආගම

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ උනාට ආගමික මිථ්‍යාවල කියන සුරංගනා කතා පිලිගන්න උන් ඇති තරම් ලංකාවෙ ඉන්නව.
    එහෙම තමා බන්, එක එක මිනිහගේ මානසික මට්ටම් වෙනස් නෙ. හැමෝම තාර්කික උත්තර බලාපොරොත්තු වෙන්නේ නෑ ප්‍රශ්න වලට. දෙයියෝ මැවුව කිවම ඒ ඇති, වැඩේ ලේසි, ආය හිත හිත කරදර වෙන්න ඕනේ නෑ නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම කිසිම ආගමක් විශ්වාස කරන්නෙ නැති නිර් ආගමිකයෙක්. ලංකාවෙ බහුතරයක් ගෝත්‍රිකයො ඉන්න එක ගැන පට්ටම දුකයි.

    මමත් ආගම් 'විශ්වාස' කරන එකෙක් නමෙයි ...ඒත් ආගම් විශ්වාස කරන මිනිස්සුන්ට 'ගොත්‍රිකයො' කියල කතා කරන්න උබට අයිතියක් නෑ.. තර්ක කරනව නම් පොයින්ට් එකට තර්ක කරපන් මිනිස්සුන්ට අපහස කරන්නෙ නැතුව..

    අනික ආගම් එකෙක්වත් බොරුයි කියල විද්‍යාවෙන් වත් ඔප්පු කරල නෑ... දෙවියො ඇත්ත වෙන්න පුලුවන් probability එකk තියන්ව ඒ වගේම නිර්වානය, නැවත ඉපදීම ඇත්ත වෙන්න පුලුවන් එකක්
    probability එකකුත් තියන්ව.. මේ කිසිම තියරියක් සම්පුර්නයෙන් බැහැර කරන්න බෑ...
     
    Sep 4, 2015
    3,212
    269
    0
    එහෙම තමා බන්, එක එක මිනිහගේ මානසික මට්ටම් වෙනස් නෙ. හැමෝම තාර්කික උත්තර බලාපොරොත්තු වෙන්නේ නෑ ප්‍රශ්න වලට. දෙයියෝ මැවුව කිවම ඒ ඇති, වැඩේ ලේසි, ආය හිත හිත කරදර වෙන්න ඕනේ නෑ නෙ.

    තොට කියන්න මම අද බස් එකේ යනකොට බස් එක කෝවිලක් ගාවින් යනකොට ගෑනු දෙන්නෙක් නැගිට්ටා. බුදුපිළිමෙ ගාවදි මුන් නැගිටිනවද කියල මම සෙවිල්ලෙන් ගියේ. මුන් නැගිට්ටෙනෑ බන්. මහ හාල්පාරු වයසක මොන්ගල් ඩයල් ඉන්නෙ ලංකාවෙ. මම ඉතින් අනේ මෙහෙමත් ගොන් හරක් කියල හිතුවා.:baffled:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    තොට කියන්න මම අද බස් එකේ යනකොට බස් එක කෝවිලක් ගාවින් යනකොට ගෑනු දෙන්නෙක් නැගිට්ටා. බුදුපිළිමෙ ගාවදි මුන් නැගිටිනවද කියල මම සෙවිල්ලෙන් ගියේ. මුන් නැගිට්ටෙනෑ බන්. මහ හාල්පාරු වයසක මොන්ගල් ඩයල් ඉන්නෙ ලංකාවෙ. මම ඉතින් අනේ මෙහෙමත් ගොන් හරක් කියල හිතුවා.:baffled:
    වයසක මිනිස්සු නං නොදැනුවත්කම කිවැකි බන්, ඉස්සරකාලේ ආච්චිලා සියල එහෙම ඉස්කෝලේ උනත් වැඩිය උනන්දුවෙන් ගියේ නෑ නෙ. මේ phd ගහපු දවස තිස්සේ ඉන්ටනෙට් එකේ ඉන්න උනුත් ඕව කරන එකනෙ අවුල්. :sorry:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    විදුලි බලයත් පේන්නේ නැහැ. ගිහිල්ලා එල්ලෙන්න High voltage ලයිට් කණුවක:baffled:

    mama ahapu pattama gon kathaawa.
    yako viduliya nopenunata eka tiyenawa kiyala oppu karanna puluwan. simply galvano meter 1k ati.
    ubalage deyiyo innawa kiyala oppu karapan
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    බුදුන් , ජේසු , කොන්ෆියිසියස් , සොක්‍රටිස් මේ ඔක්කොම ආදි කාලෙ ඉටපු දාර්ශනිකයො... මේ ම්නිස්සු කියපු හරි දේවලුත් තියනව් පිලිගන්න බැරි දේවලුත් තියනව... ඒ මිනිස්සුන්ට දෙන්න ඕන ගවුරවය දුන්නම ඇති වන්දනා මාන කරන්න යන්නෙ නැතිව...

    Buddha was never a philosopher. We use his name for our own purposes. Buddhist religious and philosophy was created later.
     
    jude.bandara

    Member
    Dec 8, 2007
    29
    2
    3

    මමත් ආගම් 'විශ්වාස' කරන එකෙක් නමෙයි ...ඒත් ආගම් විශ්වාස කරන මිනිස්සුන්ට 'ගොත්‍රිකයො' කියල කතා කරන්න උබට අයිතියක් නෑ.. තර්ක කරනව නම් පොයින්ට් එකට තර්ක කරපන් මිනිස්සුන්ට අපහස කරන්නෙ නැතුව..

    අනික ආගම් එකෙක්වත් බොරුයි කියල විද්‍යාවෙන් වත් ඔප්පු කරල නෑ... දෙවියො ඇත්ත වෙන්න පුලුවන් probability එකk තියන්ව ඒ වගේම නිර්වානය, නැවත ඉපදීම ඇත්ත වෙන්න පුලුවන් එකක්
    probability එකකුත් තියන්ව.. මේ කිසිම තියරියක් සම්පුර්නයෙන් බැහැර කරන්න බෑ...

    මෙතන තමයි පදනම තියෙන්නේ මම දකින විදිහට .... අපි මිනිස්සු හැටියට මිනිස්සුන්ට ආදරය කරන්න මිනිස්සුන්ට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ. ඕනෑම පුද්ගලයකුට ඔහුගේ තීරණ ගැනීමේ නිදහස ස්වාභාවධර්මයෙන් ඔවුන්ට ලබා දීලා තියෙනවා. තම තමුන්ගේ ගැලවීම/නිවන තම තමුන්ට බාරයි.

    මගේ අදහසත් මේ නුලට එකතු කරන්න කැමති.

    මේ ලෝකේ ආගම කියන දේ නිර්වචනය කරන එක එච්චර ලෙසි දෙයක් නෙමෙයි.. හැබැයි එක ඇතුලේ අපිට නොතේරෙන ලොකු කතන්දරයක් තියෙනවා. අන්න එක තේරුම් ගත්තොත් අපිට ගොඩ යන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ බහුතරයක් දෙනා තමන්ගේ ආගමේ තියෙන මතුපිට පමණක් විශ්වාශ කිරීමත් ඒවා සදහා පමණක් පෙනිසිටිමත්. අන්න එක නිසයි ආගම් ප්‍රශ්නවලට ගොඩක් මුල. මම හිතන විදිහට මේ සියලුම ආගම් වල හරය එකයි. ඒ ඒ කලානුරුපිකව ඒ ඒ සමාජ තත්වයෙන් මත ඒ ඒ දේශපාලනික තත්වයෙන් මත එකි මෙකි නොකී සියළුවම තත්වයෙන් මත ආගම් ස්භාවධරමයෙන් අපට උරුම උනා අපේ යහාපැවැත්ම සදහා. කනගාටුවට කරුණ නම් ආගම් යතානුරුපි නොවී පොත් වල ඇති වචන අනුසාරයෙන් පමණක් සියල්ලන් විසින් ඇදහීමයි. දැනට පවතින ප්‍රධාන ආගම් සියල්ලක්ම වාගේ මීට අවුරුදු දහස් ගණනකට පෙර ඇතිවූවා වගේම අපට අනුගමනය කිරීමට තියෙන්නෙත් කවුරුන් හෝ විසින් ලියන ලද ක්‍රියාපටිපාටියක්. එත් කිසිම ආගමික ශාස්හ්ත්රුවරයකු ඒවා ලියා නැහැ. ඔහුගේ අනුගාමිකයකු හෝ පසුව ලියන ලද ඒවායි. මේවට ඇතිවී ඇති බලපෑම් අවුරුදු දහස් ගණනක් පුරා කොතරම් දුරට වෙනස් කම්වලට ලක්වෙලා ඇද්ද? අපට වැදගත් වන්නේ ඒවා ලියා ඇති ඒ ඒ ආකාරයම නොව ඒවායේ ඇති හරයයි.

    මම කතෝලික භක්තිකයෙක් වගේම සිංහල පුද්ගලයෙක් නිසාම බෞද්ධ දර්ශනය ගැනත් යම් තරමින් දන්නවා වගේම එයට ගරු කරනවා. අනිත් සියලුම ආගම් වලටත් එහෙමයි.නිර් අගමිකයි කියන්නත් පුළුවන්.මම මට දැනෙන පොඩි දෙයක් මෙහෙම කියන්නම්...

    කතෝලික ආගමේ කියනවා දෙවියන්ගේ සමාන කමට මිනිසා මවලා තියෙන්නේ කියලා. මම හිතන් ව්දිහටනම් එකියන්නේ දෙවියන් ඉන්නේ අප තුලමයි. එහෙම නැතිව එකපාර මැවීමක් ගැන නෙමෙයි. (ගෙවල්වලට මෙහෙම කිවුවොත් ගුටිකන්න වෙන්නේ. හැබැයි එතනයි විශ්වාසය කියන එක බලවත් වෙන්නේ..වෙනවෙලාවක ඕක ගැන කියන්නම්). ඒ දෙවියන් එහෙමත් නැත්නම් අපේ ගැලවීම අපිටම හොයාගන්න බාරදීලා තියෙන්නේ (ඔව් මම දෙවියන් විදියට මේ විශ්වයේ අපිට නොතේරෙන යම් බලයක් විස්වාස කරනවා.. ඇයි එහෙම හිතන්නේ කියලා පස්සේ වෙලාවක කියන්නම්) . ඒ වගේම ජේසුතුමා කියනවා "සියල්ල අතහැර මා අනුව එන්න කියලා" "මා ඔබට ප්‍රේම කලාක්මේ මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න" මට තේරෙන විදිහටනම් ජේසුතුමා ඒකාලේ හිටපු මිනිස්සුන්ට තෙරෙනේ විදිහට කියන්නේ කිසිම දෙයක වටිනාකමක් නැ, හැම දේම අත්හරින්න. මම ජිවත්වුන විදිහට ජීවත්වෙන්න. මිනිස්සුන්ට ආදරය කරන්න.සරලව ජීවිතය ගෙනියන්න. ජීවිතය තේරුම් ගන්න කියල. මෙතැනදී මිනිසාගේ බුද්ධිය හා නිදහස් කැමැත්ත අනුව ඔහුට තීරණ ගන්න වෙනවා ගැලවීම ලබන්න නම්.

    බෞද්ධ දර්ශනයේ කියන්නෙත් ඔයටිකමයි මගේ දැනුමේ හැටියට. තමුන් විසින් තමුන්ගේ නිවන හොයාගෙන යන්න ඕනේ කියලා. ඔය දේවල් කියපු කාල, ප්‍රදේශ, බුද්ධි මට්ටම් එකිනෙකට වෙනස්. පොත්වල තියෙන විදිහටම කතා කලොත් කතා කරන්නත් බැරිවෙනවා වගේම කෙලවරක් නැතිවෙනවා.

    තව කියන්නනම් ගොඩක් දේවල් තියෙනවා මචන්ලා...ටයිප් කරන්න තමයි එපාවෙන්නේ.

    මිනිස්සු හැටියට අපි එකිනෙ එකාව තේරුම් අරගෙන මිනිසුන්ට ආදරය කරන්න, ස්භාවධර්මයට ආදරය කරන්න පුලුවන්නම් මේ ලෝකේ ගොඩක් වෙනස් වේවි. එදාට කිසිම ආගමක් මේලෝකේට අවශ්‍ය වෙන එකකුත් නැ. එත් එක කවදාවත් වෙන්නේ නැ මචන්ලා.

    ගැලවීම ලබන එක ඉදිකටුවක හිලකින් ඔටුවෙක් රින්ගිලා යන තරම් අමාරු වැඩක් කියලා ජේසු කියල තියෙනවා. එක එච්චරටම අමාරු වැඩක්. හරියට බුදුහාමුදුරුවන්ගෙන් පස්සේ නිවන් දකින්න එක්කෙනෙක් එන්නේ කල්ප ගණනාවක පස්සේ වගේ.

    ඒවගේම මේ අපි කතා කරන සමහර දේවල් මිනිසා විසින් තනන ලද විද්‍යාවට තේරුම් කරන්න බැරි දේවල් වගේම මිනිස්සු හැටියට තේරුම් ගන්න බැරිදේවල්. ඉතින් අපි මිනිසුන්ට ලෝකයට ස්භාවධර්මයට ආදරය කරමු. එකයි ලේසිම වැඩේ. එතකොට ඔය ඔක්කොම තේරුම් ගන්න පුළුවන් වේයි.:D

    I love this song.... :love:
    https://www.youtube.com/watch?v=L7IP4UlXvG8
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    එහෙම තමා බන්, එක එක මිනිහගේ මානසික මට්ටම් වෙනස් නෙ. හැමෝම තාර්කික උත්තර බලාපොරොත්තු වෙන්නේ නෑ ප්‍රශ්න වලට. දෙයියෝ මැවුව කිවම ඒ ඇති, වැඩේ ලේසි, ආය හිත හිත කරදර වෙන්න ඕනේ නෑ නෙ.

    sirawata bn ehema hithanna puluwannam hodai, mewa wadiye hithanna giyama oluwa awul wenawa..
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔය මොනවා කිවත් මේක තමා ඇත්ත.
    ආගම බිහි වෙන්ඩ හේතු ගොඩක් තියෙනවා
    මිනිස්සුන්ගේ බය වගේ එව්වා වලින් බිහි වෙනවා. ගොඩක් ගෝත්‍රික ආගම එව්වා.
    ඉගාවට ඒක ඒක අයගේ පුද්ගලික බලාපොරොත්තු වලට බිහි වෙච්ච්ඡ මුස්ලිම් වගේ ආගම තියෙනවා.
    ඉගාවට ඒක ඒක කාලෙට මිනිස්සු නරක් වෙද්දී ඒක බලන් ඉන්න දෙවි වරු මෙහෙ ඉපදිලා මිනිස්සුන්ව යහමගට යවනවා. christian වගේ ආගම හැදිලා තියෙන්නේ එහෙම. එව්වා තරමක් දුරට හොදයි.
    ඉවගට බ්‍රහ්මලෝකේ හිටපු අය චුත වෙලා මෙහෙ ඉපදිලා ධියාන වඩා එකෙනුත් ආගම් බිහි වෙනවා.
    එව්වත් හොද ආගම්.
    එත් බුද්ධාගම ඔය ඔක්කොටම වෙනස්. ඒක ආගමක් නෙමේ. විශ්ව සත්‍ය. දෙවි වරු බ්‍රහ්මයෝ පවා විශ්වය වැඩ කරන හැටි දන්නේ නෑ. දන්නේ බුදු කෙනෙක් විතරයි. බුදු කෙනෙක් විතරයි විශ්වයේ තියන හැම දෙයක්ම දැනගෙන මනුෂ්යෙක්ට කරන්ඩ පුළුවන් හොදම දෙය වන නිවන පෙන්වා දෙන්නේ.
    ඔන්න ඕකයි තත්වය.
     
    පට්ට අයිරොනිකල් ඔයි....:rofl:

    තමාගෙ ආග්ම හරි අනිත් ඒව වැරදි කියන හැම එකාටම ඔහොම හේතු සෙට් එකක් තියනව....
     
    Last edited:

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    පට්ට අයිරොනිකල් ඔයි....:rofl:

    තමාගෙ ආග්ම හරි අනිත් ඒව වැරදි කියන හැම එකාටම ඔහොම හේතු සෙට් එකක් තියනව....

    Totally.... Kohen giyath ape eka hari set eka....

    and they have reasons... :-D
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    wtf.! lol

    Gauthama Buddha sanga samajayak aramba kale agamak vidiyata me de issarahata yavanna nemei. Iganvima idiriyata yavanna oni nisa. Minissu kale eka agamak vidiyata hada gaththa prashna valata uththara nethi handa.Dharshanikayek kiyanne maha loku porak neme. Horekta unath lassana dharshanika philosophy ekak thiyanava ei horakan karanne kiyala Hithanavanam dharshanikayek venna. Even Buddha him self said if you want to fly drop the weight that hold you. Your ego. Siddhartha dharshana vadi nam kavadath Gauthama Buddha venne ne. The moment Siddhartha drops his Philosophy and Ego Buddha emerged.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,815
    16,958
    113
    Kottawa
    පට්ට අයිරොනිකල් ඔයි....:rofl:

    තමාගෙ ආග්ම හරි අනිත් ඒව වැරදි කියන හැම එකාටම ඔහොම හේතු සෙට් එකක් තියනව....

    උබ දැන් මෙතන තර්ක කරලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ ?? :nerd::nerd: එකක් හරි අනිත්වා වැරදි කියල කියන්නද? එහෙම නැත්තම් ඔක්කොම හරි කියල කියන්නද? නැත්තම් ඔක්කොම වැරදි කියල කියන්නද? :eek::eek:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,815
    16,958
    113
    Kottawa
    බුදු හමුදුරුවො කියන්නෙ සර්වබල්දාරි දෙයියො නෙමෙයි හැම දේම දන්න , එතුමා ජීවිතේ ගැන හොදට තෙරුම් ගත්ත සාමාන්ය මනුස්සයෙක්/දාර්ශනියයෙක් /ගුරුවරයෙක්...

    දැන් උබ අනිත් උන්ගෙන් අහනවා
    උබ කොහොමද දන්නේ නිවන ගැන ?
    උබ අත් දැකල තියෙනවද
    උබ ඒ කලේ හිටියද වගේ ඒවා..

    දැන් මම උබෙන් අහනවා උඩ දැම්ම වගේ පොර talk දෙන්න
    උබ බුදු හමුදුරුවො හිටපු කාලේ හිටියද?
    උබ බුදු හමුදුරුවො දැකල තියෙනවද
    උබ බුදු හමුදුරුවොත් එක්ක කතා කරලා තියෙනවද

    අනේ නිකන් පලයන් යකෝ යන්න :angry::angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙනයා;20457032 said:

    බුදු හාමුදුරුවො කියන්නෙ මනුස්ස්යෙක්/ගුරුවරයෙක්/දාර්ශනිකයෙක් කියල උබ පිලිගන්නව නෙහ්...

    උබ පුලුවන් නම් මේ ත්‍රෙඩ් එකේ මම දාල තියන හැම පොස්ට් එකක්ම බලපන්... එතකොට මම ඉන්න ස්තාවරය තේරෙයි සමහර විට ...ආයෙත් ඒ ඔක්කොම ටයිප් කරන්න බෑ...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,815
    16,958
    113
    Kottawa

    බුදු හාමුදුරුවො කියන්නෙ මනුස්ස්යෙක්/ගුරුවරයෙක්/දාර්ශනිකයෙක් කියල උබ පිලිගන්නව නෙහ්...

    උබ පුලුවන් නම් මේ ත්‍රෙඩ් එකේ මම දාල තියන හැම පොස්ට් එකක්ම බලපන්... එතකොට මම ඉන්න ස්තාවරය තේරෙයි සමහර විට ...ආයෙත් ඒ ඔක්කොම ටයිප් කරන්න බෑ...

    ow mama baluwa.. ube anith unwa kapana widihatama mama ubawa kapuwa.. dan sathutuda?? :rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙනයා;20457100 said:
    ow mama baluwa.. ube anith unwa kapana widihatama mama ubawa kapuwa.. dan sathutuda?? :rofl::rofl:

    මම කාවවත් කැපුවෙ නෑ බන්...

    දැන් උබ කියන්නෙ... මම බුදු හාමුදුරුවන්ව දැක්කෙ නැති නිසා, මට එතුමා ගැන කරනන් පුලුවන් විශ්වාසයක් විතරයි කියලනෙ... ඔව් විශ්වාසයක් විතරයි... සමහර විට බුදුන් කියන්නෙ legend එකෙක් විතරක් වෙන්න පුලුවන්, අතීත දේවල් ගැන කොහොමද අපි
    certain වෙන්නෙ...
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විශ්වාසයකයි , fact එකකයි වෙනස තමයි මම මේ ත්‍රෙඩ් එක පුරාම කියල තියෙන්නෙ...