බුදුන් , ජේසු , කොන්ෆියිසියස් , සොක්‍රටිස් මේ ඔක්කොම ආදි කාලෙ ඉටපු දාර්ශනිකයො... මේ ම්නිස්සු කියපු හරි දේවලුත් තියනව් පිලිගන්න බැරි දේවලුත් තියනව... ඒ මිනිස්සුන්ට දෙන්න ඕන ගවුරවය දුන්නම ඇති වන්දනා මාන කරන්න යන්නෙ නැතිව...
සහතික ඇත්ත කතාව මචන්.

විදුලි බලයත් පේන්නේ නැහැ. ගිහිල්ලා එල්ලෙන්න High voltage ලයිට් කණුවක![]()
පරිනාමය වැරදියි. වදුරා වදුරාමයි. ගෝරිල්ලා ගෝරිල්ලමයි. පරිසරයට අනුව පොඩි පොඩි වෙනස්කම් වෙනවා.
මේ ලෝකය පැවත එන්නේ පළවෙනි මිනිසා වන ආදම් (May God Be Pleased With Him) සිටයි. උස අඩි 90යි. ජිවිත කාලය අවු. 1000යි.
පහත නබි(වක්තෘ)වරුන්ගේ ජිවිත කාලය සදහන් වේ.
ADAM ( AS ). 1000 YRS. NOAH ( AS ). 950 YRS. SHUAB ( AS ). 882 YRS. SWALIH ( AS ). 586 YRS. ZAKARIYA ( AS).
207 YRS. IBRAHIM ( AS ). 195 YRS. SULAIMAN ( AS ). 150 YRS. ISMAIL ( AS ). 137 YRS. YAQOOB ( AS ). 129 YRS.
MUSA ( AS ). 125 YRS. ISHAQ ( AS ) 120 YRS. HAROON ( AS ). 119 YRS. YUSUF ( AS ); - 110 YRS. ISAH ( AS ); - 33
YRS, MUHAMMAD (SAW) ; - 63 YRS.
උස අඩි 90යි සිට උස අඩි 6 දක්වා ආපු ගමනක තමයි අපි ඉන්නේ. මොකද දැන් මිනිසාගේ උස අඩි 6යි නේ. මීට අවුරුදු 2500 කට කලින් සිටි මිනිසෙක්ගේ උස අන්වාර්්‍යන්ම අඩි 10කට වඩා උස වෙන්න ඔිනේ.
දැන් බලන්න තව අවුරුදු 500කින් මිනිසාගේ උස අඩි 5ක් විතර වෙයි. තව අවුරුදු 1000කින් අඩි 4ක්, තව අවුරුදු 1500කින් අඩි 3ක්.
සිගිරි චිත්‍ර වගේ සමහර ශිෂ්ඨාචාර වල මිනිසුන් චිත්‍ර ඇද ඇත.
![]()
![]()
![]()
දැක්කනේ ඒකාලයේ මිනිසුන්ගේ සයිස් එක. හොද වෙලාවට උන් චිත්‍ර ඇදලා තිබ්ඛේ.
මෙය හොදම සාක්ෂියක් මිනිසා වදුරන්ගෙන් පැවත නොඑන බවට
මගේ උත්සහය ඔයාලටත් ස්වර්ගයට යන පාර පෙන්විමයි.
දර්ශණය වැරදි කියලාවත් ඉස්ලාමය හරි කියලා ඔප්පු කිරිමවත් නෙමෙයි. කොහොමටත් ඒක එහෙමම තමා.
මට, ඔයාලා මංමුලාවිම ගැන දුකයි.
මම ඉගෙන ගත්තේ බෞද්ධ පාසලක. මම බුද්ධාගම හොදට දන්නවා.
ඉගෙන ගත්තේ ජීව විද්‍යව. විද්‍යව ගැනත් හොදට දන්නවා.
සිංහල සාහිත්‍යත් වතුර වගේ. මගේ රිප්ලයි වලින් ඔගොල්ලන්ට තේරෙනවා ඇතිනේ.
ටහිකේ එළකිරියේ atheist සෙට් එකක්ම ඉන්න පාටයි.
රාමුවෙන් පිට හිතන්න පුළුවන් උන් අපේ රටෙත් ඉන්න එක ගැන ආඩම්බරයි![]()

බයිබලේ බහුතරයක් තියෙන්නෙ encrypt කරල. මම මුලු බයිබලේම දන්න එකෙක් නෙම. ඒක හින්ද උඹත් එක්ක තර්ක කරන්න මට බෑ. ඒත් දස පනත ගත්තොත් ඒක බුදු දහමෙ දස අකුසල් වලට සමානයි. හුගක් මිනිස්සු උඩින් තියන වචන ටික අල්ලගෙන දගලනව. ඒත් ඒ ටිකට යටින් ගැඹුරු අර්ථයක් තියනව. මම කියන්නෙ හුගක් ආගම් වල මිනිස්සුන්ට මේ ලෝකෙන් එහා ගිය සුගතියකට පාර කියනව. ඒ යන තැන් වෙනස් වෙන්න පුලුවන්.

Revelation 8:10
And the third angel sounded, and there fell a great star from heaven, burning as it were a lamp, and it fell upon the third part of the rivers, and upon the fountains of waters;
තරුවක් කියන දේ කඩා වැටෙන්න බෑ. ඒක gas එකක්
. කඩාවැටුනත් එක පෘතුවියට වඩා කෝටිගුනයක් විසාලයි
Book of genesis ch 1 : V:29
Then God said, "I give you every seed-bearing plant on the face of the whole earth and every tree that has fruit with seed in it. They will be yours for food.
හැම පලතුරක්ම කන්න බෑ . Wildberries, Oleander ,Strychnos nux-vomica වගේ ඒවා වස ශාක. බයිබලේ තියෙන ඒවා කරන්නේ පරෙස්සමින්
Book of genesis ch 9 : V:13-17
And God said: “This is the sign of the covenant which I make between Me and you, and every living creature that is with you, for perpetual generations: 13 I set My rainbow in the cloud, and it shall be for the sign of the covenant between Me and the earth. 14 It shall be, when I bring a cloud over the earth, that the rainbow shall be seen in the cloud; 15 and I will remember My covenant which is between Me and you and every living creature of all flesh; the waters shall never again become a flood to destroy all flesh. 16 The rainbow shall be in the cloud, and I will look on it to remember the everlasting covenant between God and every living creature of all flesh that is on the earth.” 17 And God said to Noah, “This is the sign of the covenant which I have established between Me and all flesh that is on the earth.”
එතකොට rainbows noah ගේ කාලෙට කලින් තිබුනේ නැද්ද? rainbow ඇතිවෙන්නේ law of refraction නිසා, noah ට කලින් ඔනා තරම් rainbows තියෙන්න ඇති , අනික rainbows වලාකුළු නැතුවත් ඇතිවෙනවා.
Matthew 4:8
Again, the devil took him to a very high mountain and showed him all the kingdoms of the world and their splendor.
මේක වෙන්න බෑනේ. ලෝකය ගෝලාකාරයි නේ
. ගෝලාකාර වස්තුවක කොච්චර උඩට ගියත් පේන්නේ එක පැත්තක් විතරයි
. ඒ කියන්නේ බයිබලය ලියපු කෙනා හිතාගෙන ඉඳල තියෙනවා ලෝකය පැතලියි කියල , අයියෝ පවු
![]()
බුදු දහමේදී ලෝකාරම්භය ගැන විශාල වශයෙන්කි කියවෙන්නේ අග්හනසුත්‍රයේ.මේ සුට්‍රයේදී වත් බුදුන්වහන්සේ ජීවයේ උපතගැන පිළිගත හැකි විදිහට සදහන් කරලා නැ අරස්සර බබුලොවෙන් පැමිණි ආලෝක පෘතුවිතලයේ පැවති කිරි වැනි ද්රව්ව්ය ආහාරයට ගෙන ශරීර ලෙස ගණ තත්වයට පැමිණියා කියල තාමා සදහන්වෙන්නේ මම සරලව කියුවේ කැමතී කෙනෙක් ඉනවානම් අග්හනසුත්‍රය කියව බලනු මැනවී..කතෝලික ආගමේ සදහන් වන මැවුම් වදයේදීත් දෙවියන් වහන්සේ සහ ආලෝකය ගැන කතා වෙනවා මේ ආගම දෙකේ කිසිම ශාස්ටුන් වහන්සේ නමක් ලෝකයේ උපත ගැන සදහන් කරලා නැ.ක්‍රිස්තියානි අගමේදී නොදැක විශ්වාස කරන්නෝ බග්‍යවන්තයෝ ය කියා මේ ප්රශ්නය මග අරිනවා ලෝකයට වැඩිය තමුන් ගැන සෙවීම හොදයිකියල බුදුන්වහන්සේ මේ ප්රශ්නය මගරිනවා..මේකට හේතුවක් තියනවා මේ ශාස්ටුන් වහන්සේ දෙගොලම මේකට උතරය දැනගන හිටිය නමුත් සාමාන්‍ය මිනිසුන්ට මෙය වටහාගැනීමට අපහසු සහ වැඩක් නැති නිසා මේ ප්‍රශ්නේ මග ඇරලා ගියා..මැවුම් වාදය විචාරය කරන බෞද්ද්දයෝ දැනගත යුතු කරුණනම් බෞද්ධගමේ දීද ලෝක ආරම්භය ගැන දරන මතය මැවුම්වාදයට නොදෙවෙනි සුරඟන කතාවක් බවය ..මේ සදහා ක්‍රිස්තියානි සහ බුද්දාගම යොදාගත්හේ මෙම ආගම දෙකම මිත්‍යා ඇදහීම් වලින් ඔබට ගොස් දර්ශනවදයට නැබුරු නිසාය..අනිත් ආගම් හුදෙක් ඇදහීම් පමණක් නිසා මේ සදහා සම්බන්ද කරගන නොමැත...

පරිණාමවාදය වගේ සරල දෙයක් තේරුම් ගන්න බැරි උන් ආගම්වල සුරංගනා කතා විශ්වාස කරනව.ලෝකේ පටන්ගත්ත විදිහ ගැන කාටවත් උත්තරයක් දෙන්න පුළුවන් කියල මම නං හිතන්නෙ නෑ. මිනිස්සු ඇතිඋන හැටි නං හොයාගනී, ලෝකේ ආරම්භය ගැන නං ෂුවර් නෑ.![]()
පරිණාමවාදය වගේ සරල දෙයක් තේරුම් ගන්න බැරි උන් ආගම්වල සුරංගනා කතා විශ්වාස කරනව.
සරල නෑ බන්, සාමාන්‍ය කෙනෙක්ට වඳුරා මිනිහ උනා කිවම ඒක පිළිගන්න අමාරුයි. ටිකක් හොයල බලපුවම තමා මේක වෙන්න පුළුවන් දෙයක් කියල තේරෙන්නෙ.පරිණාමවාදය වගේ සරල දෙයක් තේරුම් ගන්න බැරි උන් ආගම්වල සුරංගනා කතා විශ්වාස කරනව.
බුදු දහමේදී ලෝකාරම්භය ගැන විශාල වශයෙන්කි කියවෙන්නේ අග්හනසුත්‍රයේ.මේ සුට්‍රයේදී වත් බුදුන්වහන්සේ ජීවයේ උපතගැන පිළිගත හැකි විදිහට සදහන් කරලා නැ අරස්සර බබුලොවෙන් පැමිණි ආලෝක පෘතුවිතලයේ පැවති කිරි වැනි ද්රව්ව්ය ආහාරයට ගෙන ශරීර ලෙස ගණ තත්වයට පැමිණියා කියල තාමා සදහන්වෙන්නේ මම සරලව කියුවේ කැමතී කෙනෙක් ඉනවානම් අග්හනසුත්‍රය කියව බලනු මැනවී..කතෝලික ආගමේ සදහන් වන මැවුම් වදයේදීත් දෙවියන් වහන්සේ සහ ආලෝකය ගැන කතා වෙනවා මේ ආගම දෙකේ කිසිම ශාස්ටුන් වහන්සේ නමක් ලෝකයේ උපත ගැන සදහන් කරලා නැ.ක්‍රිස්තියානි අගමේදී නොදැක විශ්වාස කරන්නෝ බග්‍යවන්තයෝ ය කියා මේ ප්රශ්නය මග අරිනවා ලෝකයට වැඩිය තමුන් ගැන සෙවීම හොදයිකියල බුදුන්වහන්සේ මේ ප්රශ්නය මගරිනවා..මේකට හේතුවක් තියනවා මේ ශාස්ටුන් වහන්සේ දෙගොලම මේකට උතරය දැනගන හිටිය නමුත් සාමාන්‍ය මිනිසුන්ට මෙය වටහාගැනීමට අපහසු සහ වැඩක් නැති නිසා මේ ප්‍රශ්නේ මග ඇරලා ගියා..මැවුම් වාදය විචාරය කරන බෞද්ද්දයෝ දැනගත යුතු කරුණනම් බෞද්ධගමේ දීද ලෝක ආරම්භය ගැන දරන මතය මැවුම්වාදයට නොදෙවෙනි සුරඟන කතාවක් බවය ..මේ සදහා ක්‍රිස්තියානි සහ බුද්දාගම යොදාගත්හේ මෙම ආගම දෙකම මිත්‍යා ඇදහීම් වලින් ඔබට ගොස් දර්ශනවදයට නැබුරු නිසාය..අනිත් ආගම් හුදෙක් ඇදහීම් පමණක් නිසා මේ සදහා සම්බන්ද කරගන නොමැත...
ඒ උනාට ආගමික මිථ්‍යාවල කියන සුරංගනා කතා පිලිගන්න උන් ඇති තරම් ලංකාවෙ ඉන්නව.සරල නෑ බන්, සාමාන්‍ය කෙනෙක්ට වඳුරා මිනිහ උනා කිවම ඒක පිළිගන්න අමාරුයි. ටිකක් හොයල බලපුවම තමා මේක වෙන්න පුළුවන් දෙයක් කියල තේරෙන්නෙ.
පරිණාමවාදය වගේ සරල දෙයක් තේරුම් ගන්න බැරි උන් ආගම්වල සුරංගනා කතා විශ්වාස කරනව.
මම කිසිම ආගමක් විශ්වාස කරන්නෙ නැති නිර් ආගමිකයෙක්. ලංකාවෙ බහුතරයක් ගෝත්‍රිකයො ඉන්න එක ගැන පට්ටම දුකයි.කොහෙද උට්ටියෙ සරල... පරිනාමවාදය යම්තාක් දුරටවත් දුරටවත් තේරුම්ගන්න bio, chemistry වගේ පැත්තකින් bachelor එකක් වත් කරල තියෙන්න ඕන... තෝ adsense වත් නොදන්න ලින් ගෙම්බ..!.