Gaththu ekek innawada...MEKA MAASA DEKEN DISCONNECT WEI DA...
ane ban ay mata witharak mehema router eka reset karala balannada? firmware upgrade ekak tiyanawa eka karala balannada? help ekak diyanko meka hadaganna![]()
hodata therun ganna line eke speed nemei important bn line eka stable wennai ona.. always drooping nam 100 mpbs tibbath wedak neh.. download hema wela corrupt wenawa.. ithin wedak tiyeda ? line eka use karala balanna 15mpbs walin oyata stable line ekak enawada kiyala ..
reset karata mukuth wenne neh .. ona nam karala balanna.. upgrade gena nanm danne neh.. updates monada kiyala ewith tiyena...
me thread eke inna okkoma wage aran tiyenne.. ehema disconnect wenne neh.. mokatada disconnect karanne slt eken ? ..
uba inne peththe tower ekata kattiya wedi athi .. ehema wunamath slow nam wenawa ... eth mam nam kiyanne 15mpbs hodatama wedi machn ..hodata therun ganna line eke speed nemei important bn line eka stable wennai ona.. always drooping nam 100 mpbs tibbath wedak neh.. download hema wela corrupt wenawa.. ithin wedak tiyeda ? line eka use karala balanna 15mpbs walin oyata stable line ekak enawada kiyala ..
reset karata mukuth wenne neh .. ona nam karala balanna.. upgrade gena nanm danne neh.. updates monada kiyala ewith tiyena...
![]()
upgrade karoth apitath kiyanna monada newest add wune kiyala ..
![]()
ඒ කියන්නේ ස්පීඩ් එක 4 * 60% = 2.4 Mbps වෙනකන් අඩුවෙන්නත් පුළුවන් කියන එක නේද මචන්?
![]()
![]()
ඒ කියන්නේ ස්පීඩ් එක 4 * 60% = 2.4 Mbps වෙනකන් අඩුවෙන්නත් පුළුවන් කියන එක නේද මචන්?
![]()
ado connection aka hambuna ada, thank you macho. poddak parakku una eth worth of waiting ban![]()
speed aka maxxxa ban as waha kata waha nowadewa
![]()
![]()
Mehemai machan slt kiyanne Aduma 4 Mbps kiyala. namuth mata Thiyenneth signal Katu 2kai. mata 42Mbps enawa. Dan uda ape gaththa kenek dala thiyenawa Katu 2kata 60+ Mbps enawa. ohoma thamai seen eka. yaluwekge router ekak gahala balanna Speed eka. Eka hodai ithin. Normaly 30 - 40 Mbps Kohomath Enawa. 1 Kanuwa thibbath 20+ enawa , kiriye gaththa aya post karala thibba.
apo yantham athi onna me tikakata kalin active wuna
speed eka nam hithapu tharam na tower ekata mechchara kittuwen idalath mehemai speed ekakamak na normal connection ekata wada eth wadine. thanks a lot 7788 machan...
![]()




uba koheda ban?
mokadda router eka
mageth ada active nam una
signal eka kattai
speed eka 1 to 2mb
hebei dan mama enne kalmune me dawas wala
gedara gihin tama e paththe speed balanna wenne

ade usage 1 balanne kohomada?
1212 call karanna
eta passe kiyanna aluth 4g connection ekak gaththa kiyala
eyala oyage NIC number and name ahai
eta passe portal username eka kiyala password ekak dala dei
ඔය රවුටරේට මම බැටරියක් හැදුවා. සුපිරියට වැඩ. තාම backup කොච්චර තියනවද කියලා චෙක් කරන්න බැරි වුනා. ඕනෙ එවුං කියපල්ලා හදන විදිය දාන්නං.![]()



අඩෝ Atel router එකටදඔය රවුටරේට මම බැටරියක් හැදුවා. සුපිරියට වැඩ. තාම backup කොච්චර තියනවද කියලා චෙක් කරන්න බැරි වුනා. ඕනෙ එවුං කියපල්ලා හදන විදිය දාන්නං.![]()



ඔය රවුටරේට මම බැටරියක් හැදුවා. සුපිරියට වැඩ. තාම backup කොච්චර තියනවද කියලා චෙක් කරන්න බැරි වුනා. ඕනෙ එවුං කියපල්ලා හදන විදිය දාන්නං.![]()

අඩෝ Atel router එකටද
හදන විදිය දාපියෝ![]()






ඒක හදන්න මේ කලමනා ඕනෙ
පරන ලැප්ටොප් බැටරියක්
පරන ෆෝන් බැටරියක්
3 pin connector එකක්
පරන ලැප්ටොප් බැටරියක් අරන් කේසින් එක කඩලා ඇතුලෙ තියන cell 2ක් ගන්න ඕනෙ. 18650 Lithium ion බැටරි
හොඳ බැටරි 2ක් ඕනෙ ඒකට මල්ටි මීටරේකින් චෙක් කරන්න voltage එක. 4v වත් තියනවනං හොඳයි. මල්ටි මීටරයක් නැත්තං LED bulb 2k series විදියට අමුනලා බැටරි terminal 2ට තියලා බලන්න පත්තු වෙනවද කියල
![]()
Ebay එකෙන් ඔය බැටරි ගන්නත් පුලුවන්.
ඊලඟට ඕනෙ පරන ෆෝන් බැටරියක්. ඒකෙ Protection circuit එක ගලවල ගන්න. Terminals තියන පැත්තෙ plastic කෑල්ල ගලවල plastic කෑලි ටික අයින් කලාම ඔය circuit එක මතු කර ගන්න පුලුවන්.
දැං අර 18650 battery දෙක parallel විදියට පාස්සගෙන (+ + එකට - - එකට) අර circuit එකේ B+ B- කියලා ගහලා තියන දෙකට පාස්සන්න.
රවුටරේ බැටරිය ගහන පෝට් එක පල්ලෙහා බලං ඉන්න විදියට ඇල්ලුවහම වම් පැත්තෙ තියන terminal එක +, දකුනු පැත්තෙ terminal එක - මැද එක data
අර circuit එකේ + - data (ෆෝන් බැටරිය තිබ්බ විදියටම) 3pin connector එකට පාස්සලා ගහන්න තියෙන්නෙ
![]()

