ඔන්න මචන්ලා මොබයිල් ෆොන් ලොකයේ දැවැන්ත සමාගම් 3ක් ඒ කියන්නේ මාකර්ට් එකේ වැඩියෙන්ම අලෙව් වන samsung,ios. දුරකතන තමන්ගේ අලුත්ම ෆොන්ස් එලිදක්වන්න තව මාස කීපයක් තමයි ඉතිරිවෙලා තියෙන්නේ මේ අතරින් I phone 7 මේ අවුරුද්දෙත් samsung හා nokia දුරකතන ලබන අවුරුද්දේ මුල් බාගයෙත් නිකුත් කිරීමට සූදානම්ව තිබෙනව. මේ අතරින් විශේශ දෙයක්නම් අපි කවුරුත් ආදරය කල මොබ්යිල් ෆොන් හදුන්වාදුන් Nokia සමාගමත් ඔවුන්ගේ නවතම දුරකතනය 5.2" , 5.5" ලෙස එලිදැක්වීමට සුදානම්.
NOKIA (Android Nougat 7.0)
http://www.ibtimes.co.uk/nokia-might-re-enter-mobile-market-two-high-end-android-handsets-1572244
I PHONE 7
http://www.cnet.com/news/iphone-7-tipped-to-launch-september-16/
SAMSUNG S8
http://www.mobilenapps.com/articles...8-rumors-release-date-specs-what-know-far.htm
Last edited:

