Iphone 7 red...samsung s8 කොච්චියට තිව්වම

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Iphone 7 red...samsung s8 කොච්චියට තිව්වම







    කලින් බලපු අය ඇති...මොනවද හිතුනෙ
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    4291566.gif
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෙහෙම ටෙස්ට් එකක් කරන එකේ තේරුම මොකද්ද මචන්ලා :baffled::baffled:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹට බනිනවා නෙමෙයි
    මොන ලබ්බේ ටෙස්ට්ද බන් මේවා
    :baffled::baffled::baffled::baffled:
    කෝච්චියට තියනවා
    එක්කෝ පුච්චනවා
    නැත්තම් පොලව යට වල්ලලා සති ගනන් තියනවා
    නැත්තම් වෙඩි තියනවා
    :baffled::baffled::baffled:
    වැටුනම කැඩෙන්නේ නැත්තම් මදිද බන්
    :dull::dull::dull::dull:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උඹට බනිනවා නෙමෙයි
    මොන ලබ්බේ ටෙස්ට්ද බන් මේවා
    :baffled::baffled::baffled::baffled:
    කෝච්චියට තියනවා
    එක්කෝ පුච්චනවා
    නැත්තම් පොලව යට වල්ලලා සති ගනන් තියනවා
    නැත්තම් වෙඩි තියනවා
    :baffled::baffled::baffled:
    වැටුනම කැඩෙන්නේ නැත්තම් මදිද බන්
    :dull::dull::dull::dull:


    උඹ කියන කතාව ඇත්ත බං...මේකත් එක්ක තව තිබුන වෙඩි තියන,ගිනි තියන හෙන සෙල්ලම් එච්චර දෙයක් මොකටද...වැටුනම කැඩෙන්නෙ නැතුව තිබුනම ඇති...මේක මුලින් දැක්කම මටත් ඔහොම හිතුන..