Iphone 7 red...samsung s8 කොච්චියට තිව්වම gb3H-W5rtzY pOm3RcDr9eQ කලින් බලපු අය ඇති...මොනවද හිතුනෙ
yasi96 Well-known member Apr 9, 2017 4,885 1,317 113 Jun 1, 2017 #1 Iphone 7 red...samsung s8 කොච්චියට තිව්වම කලින් බලපු අය ඇති...මොනවද හිතුනෙ
Dhanushka.N Well-known member Sep 15, 2007 5,591 3,047 113 40 කැන්ඩි... Jun 1, 2017 #2 siyalu sanskata dharmayo nasena suluya kiyala thama hithune
yasi96 Well-known member Apr 9, 2017 4,885 1,317 113 Jun 1, 2017 #4 Dhanushka.N said: siyalu sanskata dharmayo nasena suluya kiyala thama hithune Click to expand...
yasi96 Well-known member Apr 9, 2017 4,885 1,317 113 Jun 1, 2017 #5 DeKay said: Dummy ekakne yako Click to expand... වටේ ටික විතරයි තමයි මටත් පේන්නෙ..
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jun 1, 2017 #7 මෙහෙම ටෙස්ට් එකක් කරන එකේ තේරුම මොකද්ද මචන්ලා
shameera89 Well-known member Jun 26, 2013 16,335 12,607 113 Piliyandala Jun 1, 2017 #8 hasithayad said: මෙහෙම ටෙස්ට් එකක් කරන එකේ තේරුම මොකද්ද මචන්ලා Click to expand... කෝච්චියක් උඩින් ගියොත් පොන් එක කැඩෙනවා කියන එක
hasithayad said: මෙහෙම ටෙස්ට් එකක් කරන එකේ තේරුම මොකද්ද මචන්ලා Click to expand... කෝච්චියක් උඩින් ගියොත් පොන් එක කැඩෙනවා කියන එක
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo Jun 1, 2017 #10 උඹට බනිනවා නෙමෙයි මොන ලබ්බේ ටෙස්ට්ද බන් මේවා කෝච්චියට තියනවා එක්කෝ පුච්චනවා නැත්තම් පොලව යට වල්ලලා සති ගනන් තියනවා නැත්තම් වෙඩි තියනවා වැටුනම කැඩෙන්නේ නැත්තම් මදිද බන්
උඹට බනිනවා නෙමෙයි මොන ලබ්බේ ටෙස්ට්ද බන් මේවා කෝච්චියට තියනවා එක්කෝ පුච්චනවා නැත්තම් පොලව යට වල්ලලා සති ගනන් තියනවා නැත්තම් වෙඩි තියනවා වැටුනම කැඩෙන්නේ නැත්තම් මදිද බන්
sanjaya1975 Well-known member Sep 13, 2011 2,258 1,725 113 Jun 1, 2017 #11 yasi96 said: කලින් බලපු අය ඇති...මොනවද හිතුනෙ Click to expand... මුන්ට පිස්සු.....
yasi96 Well-known member Apr 9, 2017 4,885 1,317 113 Jun 1, 2017 #12 .amda said: උඹට බනිනවා නෙමෙයි මොන ලබ්බේ ටෙස්ට්ද බන් මේවා කෝච්චියට තියනවා එක්කෝ පුච්චනවා නැත්තම් පොලව යට වල්ලලා සති ගනන් තියනවා නැත්තම් වෙඩි තියනවා වැටුනම කැඩෙන්නේ නැත්තම් මදිද බන් Click to expand... උඹ කියන කතාව ඇත්ත බං...මේකත් එක්ක තව තිබුන වෙඩි තියන,ගිනි තියන හෙන සෙල්ලම් එච්චර දෙයක් මොකටද...වැටුනම කැඩෙන්නෙ නැතුව තිබුනම ඇති...මේක මුලින් දැක්කම මටත් ඔහොම හිතුන..
.amda said: උඹට බනිනවා නෙමෙයි මොන ලබ්බේ ටෙස්ට්ද බන් මේවා කෝච්චියට තියනවා එක්කෝ පුච්චනවා නැත්තම් පොලව යට වල්ලලා සති ගනන් තියනවා නැත්තම් වෙඩි තියනවා වැටුනම කැඩෙන්නේ නැත්තම් මදිද බන් Click to expand... උඹ කියන කතාව ඇත්ත බං...මේකත් එක්ක තව තිබුන වෙඩි තියන,ගිනි තියන හෙන සෙල්ලම් එච්චර දෙයක් මොකටද...වැටුනම කැඩෙන්නෙ නැතුව තිබුනම ඇති...මේක මුලින් දැක්කම මටත් ඔහොම හිතුන..