ආගම

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඒ සැරේ තර්ක කරන්න ආපු එවුන් නහයෙන් අඩල ගිහින් නේද..
    නදකින්..
    මාරචූන් පොන්ස් නම් ඒ කාලෙදිම පන්සිල් පද පහ හරියට දන්නෙ නැතුව nuke උන පොඩි එකානෙ

    :lol::lol:

    ඔය වගේ ලොන්ත ඩයල් ගොඩක් ඉන්නෙ

    :rofl::D

    ගොඩක් පොන්ස් ල පුනර්භවය කියන එකේ තේරුම වත් දන්නෙ නෑ ඔය තර්ක කලාට..
    උන් හිතන් ඉන්නෙ ලබන ආත්මය කියල එකක් තියනව කියල..
    ඒ කියන්නෙ මරුනාම ආත්මය රූන් ගාල බොඩීස් මාරු කරල වෙන එකකට යනව කියල..
    ඒ ගොන් ආතල් තියෙන්නෙ හින්දු ආගමේ කියල වත් උන් දන්නෙ නෑ..
    අඩුම බුද්දහගමේ උන් වත් දන්නෙ නෑ ඒව තියෙන්නෙ හින්දු ආගමේ කියල..
    බොරුයි බොරුයි කියල තර්ක කරන පොන්ස් ල වත් දන්නෙ නෑ අඩුම ගානෙ..

    පුනර්භවය කියන්නෙ විස්වාසයක්..
    බුදුන් දේශනා කරපු අනික් දේවල් ගොඩක් ඇත්ත කියල අපිට තේරෙනව නම් මේක පිළිගන්න සාක්ෂි හොයන්න ඕන කමක් නෑ..

    හරියට අපේ අම්ම තාත්ත හරියටම අම්මාද තාත්තද කියල අපි DNA test කරන්න යන්නෙ නෑ නෙ..
    ඒ වගේ තමයි ඒ ගැන විශ්වාස කරන්නෙ නැති උන්ට බලෙන් ගිල්ලන්න යන්නෙ නෑ නෙ..
    පිළිගන්නෙ නැති උන්ට මොනා කිව්වත් පිළිගන්නෙ නෑ තමයි..
    ගොඩක් ඔය තර්ක කරන්න ඇවිත් තියෙන්නෙ තමන් අදහන ආගමේ නිරුවත දැකල එපා වෙලා අනිත් ඒවත් එහෙමයි කියල හිතාගෙන ඇවිත් තියන මානසිකත්වයෙන්..

    අනික බෞද්ධ දර්ශනය ආගමක් කරගෙන දැන් තියෙන්නෙ අදහන්න කියල..
    බොධි පූජා දාගෙන පන්සල් ඇතුලෙ දේවාල ගහගෙන හින්දු මතවාද ඇදගෙන අමු අච්චාරුවක් කරල තියෙන්නෙ.. බුදුන් ගේ දර්ශනය ෆලෝ කරන උන් හිටියාම ඇති..
    භක්තිය නිසා නෙවේ මොලෙන් හිතල තේරුම් අරන් ෆලෝ කරන උන් ඉන්න ඕන..

    ලංකාවෙ ඉන්නෙ ඉපදුනාට බුද්දහගමේ උන්..
    පන්සල් ගියා මෙන්න මල් ඔන්න වැන්ද මන් ටයිප් එකේ උන්..
    මෙලෝ හසරක් දන්නෙ නෑ ඒක නිසා උන්ට ඕන එකක් ගිල්ලන්න පුළුවන්
    අර ලාෆින්ග් බුද්ධා කන්සෙප්ට් එක ගිල්ලුවේ කොහොමද..
    අන්න ඒ වගේ මොකද කිසි දෙයක් දන්නෙ නැතුව අතරමන් වෙලා ඉන්න උන් ටිකක් නෙ ඉන්නෙ..

    පුනර්භවය ගැන කාටවත් පිළිගන්නවන්න අවශ්‍ය නෑ..
    එඩ්ගා කේසි ගැන කිව්වත් මරල උපද්ද්ල ගෙන්නලා පෙන්නුවත් පිළිගන්නෙ නැති එකා පිළිගන්නෙ නෑ.. :rofl:

    පුනර්භවය ගැන කියන්න කලින් එකෙක් හරි පුනර්භවය ගැන බුද්ධහගමේ තියන විග්‍රහය දාපන් මේක චැලේන්ජ් එකක්..
    පොර ටෝල්ක් දෙන එක පරයෙක් වත් දාන්නේ නෑ කියන එක 100% sure මට..
     
    Last edited:

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    548
    93

    hariyata hari bn
    11.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පුනර්භවය ගැන කියන්න කලින් එකෙක් හරි පුනර්භවය ගැන බුද්ධහගමේ තියන විග්‍රහය දාපන් මේක චැලේන්ජ් එකක්..
    පොර ටෝල්ක් දෙන එක පරයෙක් වත් දාන්නේ නෑ කියන එක 100% sure මට..
    පොර ටෝල්ක් දෙන අනාතයෙක් දාපන් ඉතින්..
    දෙයක් බොරු කියන්න ඉස්සෙල්ල ඒ ගැන දැනගෙන ඉන්න එපැයි නේද :rofl:

    ලෝඩ් පකීර් ලගෙ නිරුවත තමයි ඉතින් ඕක :lol:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොර ටෝල්ක් දෙන අනාතයෙක් දාපන් ඉතින්..
    දෙයක් බොරු කියන්න ඉස්සෙල්ල ඒ ගැන දැනගෙන ඉන්න එපැයි නේද :rofl:

    ලෝඩ් පකීර් ලගෙ නිරුවත තමයි ඉතින් ඕක :lol:

    wigraha nam denna puluwan mata malak ehema gahuwama eath oya concept aththata wenawada kiyala kohomada danaganne...

    mala pannagena boruwata hinawena munu danna epa bn..:rofl:
     
    Last edited:

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ලංකාවෙ ආගම් පස්සෙ යන ගෝත්‍රිකයො කරන වැඩ දැක්කහම තරහ යනව තමා. පුලුවන්නම් මන් කියල තියන ඒව බොරු කියන්න තර්කානුකූලව. ඔය එකෙක්ටවත් බෑ මං කියන ඒව බොරු කියල ඔප්පු කරන්න මම අභියෝග කරනව.

    ඔබ කියන ඒවා කලින් හරි කියල ඔප්පුකරගෙන එන්නකෝ , ඊට පස්සේ සලකා බලන්නම්. :rolleyes:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඒ සැරේ තර්ක කරන්න ආපු එවුන් නහයෙන් අඩල ගිහින් නේද..
    නදකින්..
    මාරචූන් පොන්ස් නම් ඒ කාලෙදිම පන්සිල් පද පහ හරියට දන්නෙ නැතුව nuke උන පොඩි එකානෙ

    :lol::lol:

    ඔය වගේ ලොන්ත ඩයල් ගොඩක් ඉන්නෙ

    :rofl::D

    ගොඩක් පොන්ස් ල පුනර්භවය කියන එකේ තේරුම වත් දන්නෙ නෑ ඔය තර්ක කලාට..
    උන් හිතන් ඉන්නෙ ලබන ආත්මය කියල එකක් තියනව කියල..
    ඒ කියන්නෙ මරුනාම ආත්මය රූන් ගාල බොඩීස් මාරු කරල වෙන එකකට යනව කියල..
    ඒ ගොන් ආතල් තියෙන්නෙ හින්දු ආගමේ කියල වත් උන් දන්නෙ නෑ..
    අඩුම බුද්දහගමේ උන් වත් දන්නෙ නෑ ඒව තියෙන්නෙ හින්දු ආගමේ කියල..
    බොරුයි බොරුයි කියල තර්ක කරන පොන්ස් ල වත් දන්නෙ නෑ අඩුම ගානෙ..

    පුනර්භවය කියන්නෙ විස්වාසයක්..
    බුදුන් දේශනා කරපු අනික් දේවල් ගොඩක් ඇත්ත කියල අපිට තේරෙනව නම් මේක පිළිගන්න සාක්ෂි හොයන්න ඕන කමක් නෑ..

    හරියට අපේ අම්ම තාත්ත හරියටම අම්මාද තාත්තද කියල අපි DNA test කරන්න යන්නෙ නෑ නෙ..
    ඒ වගේ තමයි ඒ ගැන විශ්වාස කරන්නෙ නැති උන්ට බලෙන් ගිල්ලන්න යන්නෙ නෑ නෙ..
    පිළිගන්නෙ නැති උන්ට මොනා කිව්වත් පිළිගන්නෙ නෑ තමයි..
    ගොඩක් ඔය තර්ක කරන්න ඇවිත් තියෙන්නෙ තමන් අදහන ආගමේ නිරුවත දැකල එපා වෙලා අනිත් ඒවත් එහෙමයි කියල හිතාගෙන ඇවිත් තියන මානසිකත්වයෙන්..

    අනික බෞද්ධ දර්ශනය ආගමක් කරගෙන දැන් තියෙන්නෙ අදහන්න කියල..
    බොධි පූජා දාගෙන පන්සල් ඇතුලෙ දේවාල ගහගෙන හින්දු මතවාද ඇදගෙන අමු අච්චාරුවක් කරල තියෙන්නෙ.. බුදුන් ගේ දර්ශනය ෆලෝ කරන උන් හිටියාම ඇති..
    භක්තිය නිසා නෙවේ මොලෙන් හිතල තේරුම් අරන් ෆලෝ කරන උන් ඉන්න ඕන..

    ලංකාවෙ ඉන්නෙ ඉපදුනාට බුද්දහගමේ උන්..
    පන්සල් ගියා මෙන්න මල් ඔන්න වැන්ද මන් ටයිප් එකේ උන්..
    මෙලෝ හසරක් දන්නෙ නෑ ඒක නිසා උන්ට ඕන එකක් ගිල්ලන්න පුළුවන්
    අර ලාෆින්ග් බුද්ධා කන්සෙප්ට් එක ගිල්ලුවේ කොහොමද..
    අන්න ඒ වගේ මොකද කිසි දෙයක් දන්නෙ නැතුව අතරමන් වෙලා ඉන්න උන් ටිකක් නෙ ඉන්නෙ..

    පුනර්භවය ගැන කාටවත් පිළිගන්නවන්න අවශ්‍ය නෑ..
    එඩ්ගා කේසි ගැන කිව්වත් මරල උපද්ද්ල ගෙන්නලා පෙන්නුවත් පිළිගන්නෙ නැති එකා පිළිගන්නෙ නෑ.. :rofl:

    පුනර්භවය ගැන කියන්න කලින් එකෙක් හරි පුනර්භවය ගැන බුද්ධහගමේ තියන විග්‍රහය දාපන් මේක චැලේන්ජ් එකක්..
    පොර ටෝල්ක් දෙන එක පරයෙක් වත් දාන්නේ නෑ කියන එක 100% sure මට..

    :rolleyes::rolleyes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔබ කියන ඒවා කලින් හරි කියල ඔප්පුකරගෙන එන්නකෝ , ඊට පස්සේ සලකා බලන්නම්. :rolleyes:
    මම කියල තියෙන්නෙ විද්‍යාත්මකව කරුණු සහිතව ඔප්පු කරල තියන දේවල්. ඒව ලෝක සම්මතයක් විදිහට බටහිර විද්‍යාවෙන් ඔප්පු කරල ඉවරයි.
     
    උඹ මෙතන පොර ටෝක් දෙන්න හැදුවට බුද්ධාගමේ පුනර්භවය කිව්වෙ නැවත ඉපදීම කියන එකටම තමා. ඒත් ඒ බුදු හාමුදුටුවන්ගෙ මතය. ඒත් නවීන විද්‍යාඥයො නැවත ඉපදීම බැහැර කරනව. මේක කියවල බලපන්.
    http://www.cnet.com/news/stephen-hawking-the-afterlife-is-a-fairy-tale-but-your-brain-might-go-on/
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්ත උත්තරේට ආසන්න වෙනව කිවේ බන් සමහර අපිට පේන දේවල් වඩා හොඳට පැහැදිලි කරන්න පුළුවන් වෙලා තියෙනවනෙ. ඇත්තම කිවොත් ඉස්සර ගල් යුගේ මිනිහට තිබ්බ ප්‍රශ්න සෑහෙන විසඳිලා නෙ. අකුණු ගහන්නෙ කොහොමද රෑ දවල් වෙන්නේ කොහොමද, වහින්නේ කොහොමද වගේ. එකම වෙනස කලින් තිබ්බ සරල ප්‍රශ්න දහයක් විසඳෙනකොට අපි එක උඩින් සංකීර්ණ ප්‍රශ්න තව දාහක් අපි හදාගෙන.

    නිකන් හිතපන්කෝ අපි x කියන්නේ 2 කියල හිතල අපිට පේන 8 කියල දෙයක්, X^3=8 කියල පැහැදිලිකරගත්ත කියල. සමහරවිට ඕක අපි නොදන්න 6 කියල නියතයක් එක්ක X+6=8 වෙන්නත් පුළුවන්. නැත්තන් ඇත්තම කතාව අපි 2 කියල හිතන් හිටපු x කියන්නේ 4 වෙලා ප්‍රකාශනේ X*2=8 වෙන්න පුළුවන්. එහෙම බැලුවොත් අපි ඉන්නෙ තනිකර මුලාවක. හැබැයි අපිට 8 පේන හැටි අරකෙන් පැහැදිලි කරගන්න පුළුවන් නං, ප්‍රායෝගීකව පාවිච්චි කරන්නත් පුළුවන් නං ප්‍රශ්නයක් නෑ නෙ නේද ? උඹ කිව වගේ සමහරවිට අපිට පේන්නෙත් ඇදේට වෙන්න පුළුවන්, අපිට 8 වගේ පේන්නෙ ඇත්තටම 16 වෙන්නත් පුලුවන්, මොකක්හරි හේතුවකට අපිට පේන ඔක්කොම දෙකෙන් බෙදිලා අපිට පේනව වෙන්නත් පුළුවන්. හැබැයි අපි වැඩකරන්නේ අර 8 විදිහට පේන/දැනෙන සිමා ටික අස්සේ නං අපිට අදාළ නැති 16 හෝ 32 ගැන වදවෙන්න ඕනේ නෑ නෙ. එතකොට අපි අපේ සීමාව ඇතුලේ ඇත්ත උත්තරේට ආසන්න වීමක් වෙනවනෙ. විද්‍යාවේ අරමුණ පරම සත්‍ය හොයනවට වඩා අපිට පේන දැනෙන සිමාවේ දේවල් පැහැදිලි කරගෙන ඒවා පාවිච්චි කරන එකනෙ.

    ඔය අස්සේ අපිට පෙන්නේ නැති, දැනෙන්නෙ නැති Y කියල එකක් තියෙනවය, එකේ අගය 10 ය. අපි කරන ඔක්කොම වෙන්නේ ඔය Y හින්දය එක තමා පරම සත්‍ය කියල කියන පොතක් අල්ලගෙන උඩ බලාගෙන ඉන්නවට වඩා අර හොයාගත්ත x=2 කියන එක විස්වාස කරන එක අසාධාරණ නෑ නෙ, නේද ?

    "විද්‍යාවේ අරමුණ පරම සත්‍ය හොයනවට වඩා අපිට පේන දැනෙන සිමාවේ දේවල් පැහැදිලි කරගෙන ඒවා පාවිච්චි කරන එකනෙ."

    මේක නං වැරදියි බං. එහෙම පැහැදිලි කරගන්න ඕනෙ නං ඇයි සියල්ල පිලිබඳ සිද්ධාන්තයක් ගොඩනගන්න විද්‍යාඥයො වෙහෙසෙන්නෙ ? ඇත්ත කතාව විද්‍යාඥයො පරම සත්‍යයක් හොයනව. අපෙන් පරිබාහිරව එහෙම එකක් තියෙනව කියල විශ්වාස කරනව ඒක හොයනව.

    "හැබැයි අපිට 8 පේන හැටි අරකෙන් පැහැදිලි කරගන්න පුළුවන් නං, ප්‍රායෝගීකව පාවිච්චි කරන්නත් පුළුවන් නං ප්‍රශ්නයක් නෑ නෙ නේද ?"

    පැහැදිලිවම ප්‍රශ්ණයක් තියෙනව. ප්‍රායෝගිකව භාවිතා කරන්න පුලුවන් වුන පලියටමද බටහිර විද්‍යාඥයන් යැයි කියන්නන් සිද්ධාන්ත ගොඩනගන්නෙ ? එහෙම නං ගණිතය එහෙම දියුණු කිරීම දැන් නවත්තල දාන්න එපායැ ? භෞතික විද්‍යාවෙ සිද්ධාන්ත කොච්චර තියෙද තාම ප්‍රායෝගික ප්‍රයෝජනයක් ගන්නව තියා ඒ අහලකටවත් ඇවිත් නැති ? විද්‍යාඥයො පැහැදිලිවම ප්‍රායෝගික ප්‍රයෝජන වලිං එහාට දෙයක් බලාපොරොත්තු වෙනව.

    "ඔය අස්සේ අපිට පෙන්නේ නැති, දැනෙන්නෙ නැති Y කියල එකක් තියෙනවය, එකේ අගය 10 ය. අපි කරන ඔක්කොම වෙන්නේ ඔය Y හින්දය එක තමා පරම සත්‍ය කියල කියන පොතක් අල්ලගෙන උඩ බලාගෙන ඉන්නවට වඩා අර හොයාගත්ත x=2 කියන එක විස්වාස කරන එක අසාධාරණ නෑ නෙ, නේද ? "

    අසාධාරණ නෑ හැබැයි අසංගතයි. කලිං reply වලත් පැහැදිලි කල්ල තියේ ඇයි විද්‍යාව අමු අසංගත පරස්පර කරුණු පිලිගන්න දැනුම් පද්ධතියක් වෙන්නෙ කියල.

    "මොන ඉන්ද්‍රියටද චුම්භක කශ්‍රත්‍ර සංවේදී වෙන්නෙ ? කාන්දමක් පැත්තකිං තියල ඒක දිහා බැලුවොත් උඹට ආ මෙතන චුම්භක ක්ශේත්‍රයක් තියෙනව කියල පෙනෙයිද ? දැනෙයිද ? නෑනෙ . යකඩ කෑල්ලක් තියල බලල ඇදෙනවනං අන්න කියනව ආ මෙතන චුම්බක ක්ශේත්‍රයක් තියෙනව කියල. ඒ මොකක්ද කලේ ? යකඩ කෑල්ල කාන්දමක් දිහාට ඇදෙනව කියල ඇහැට ගෝචර වුන සිදුවීම පැහැදිලි කරන්න විද්‍යාඤයො ගොඩනැතුව තියරියක් චුම්භක ක්ශේත්‍රය කියල. අන්තිමට අගේට ගෝචර වෙච්චි සිද්ධිය පැහැදිලි කරන්නෙ හීනෙන්වත් ගෝචර වෙන්නැති කතන්දරේකිං. ඉතිං උඹ කියනව විද්‍යාව ඉන්ද්‍රය ගෝචර සත්‍යය හොයනවලු පරස්පරියනෙ බං ? ඉන්ද්‍රිය ගෝචර සත්‍ය හොයන්න මෙලේ ඉන්ද්‍රියකට ගෝචර වෙන්නැති හිතලු අල්ලං මක් කරනවද ? විද්‍යාව කරන්නෙ ඉන්ද්‍රිය ගෝචර සත්‍ය හොයන එක නෙමේ ඉන්ද්‍රිය ගෝචර වෙන සිදුවීම පැහැදිලි කරන්න හිතලු ඉදිරිපත් කල්ල ඒ හිතලු වලට ගණිතය යොදාගෙන වෙන වෙන ප්‍රතිඵල අපෝහනව කිරීම. ඒවත් මලාට ලෝකෙ නැති ගෝල වෘත්ත වලට දාල ප්‍රතිඵල හදාගෙන ආ මේක ආසන්න වශයෙන් වෘත්තයක් මේක ආසන්න වශයෙන් ගෝලයක් කියල ඇත්තටම ගෝල වෘත්ත නොවෙන ඒවට ආදේශ කල්ල සිදුවීම් පැහැදිලි කරනව. එහෙම කලාම හරිද ?"
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මම කියල තියෙන්නෙ විද්‍යාත්මකව කරුණු සහිතව ඔප්පු කරල තියන දේවල්. ඒව ලෝක සම්මතයක් විදිහට බටහිර විද්‍යාවෙන් ඔප්පු කරල ඉවරයි.

    පුළුවන් නම් කරුණු එකින් එක සදහන් කරන්න .
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පුළුවන් නම් කරුණු එකින් එක සදහන් කරන්න .
    මම බුද්ධියෙන් කතා කරන නිර් ආගමිකයෙක්. උඹල වගේ ගොන් තර්ක වලට උත්තර දෙන්නෙ නෑ. බටහිර විද්‍යාව ගැන හොයල බලපන්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    wigraha nam denna puluwan mata malak ehema gahuwama eath oya concept aththata wenawada kiyala kohomada danaganne...

    mala pannagena boruwata hinawena munu danna epa bn..:rofl:

    ආගම් ගැන වාද කරල මල පන්න ගත්ත 2011 විතර නම්..
    මේවට මල පනිනවද ? :D

    දන්න එකා පොර ටෝල්ක් දිදී ඉන්නෙ නෑ ඕයි පොස්ට් කරනව මිසක්..
    අයන්ස්ටයින් ඇරිය පාර තාම අඩනවද ?

    8.gif

    :rofl::rofl::rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    reputation_pos.gif
    ආගම 07-26-2016 03:34 PM උඹ ආතල් එකක් දෙනව නේ :baffled: :baffled:
    මම මොලෙන් කතා කරන එකෙක්. මට ඕනෙ මිනිස්සුන්ගෙ ගෝත්‍රික අදහස් නැතිකරන්න. ආතල් දෙන්න නෙමේ.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මම බුද්ධියෙන් කතා කරන නිර් ආගමිකයෙක්. උඹල වගේ ගොන් තර්ක වලට උත්තර දෙන්නෙ නෑ. බටහිර විද්‍යාව ගැන හොයල බලපන්.

    :P:P තරහ අවසර , ඔබතුමාම බටහිර විද්‍යාව ගැන අපිව දැනුවත් කලානම් යෙහෙකි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    මම රෝමානු කතෝලික..
    වෙලාවකට හෙන ආසයි මම අපේ ආගමට
    නත්තල් කාලෙ එහෙම :love:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උඹ මෙතන පොර ටෝක් දෙන්න හැදුවට බුද්ධාගමේ පුනර්භවය කිව්වෙ නැවත ඉපදීම කියන එකටම තමා. ඒත් ඒ බුදු හාමුදුටුවන්ගෙ මතය. ඒත් නවීන විද්‍යාඥයො නැවත ඉපදීම බැහැර කරනව. මේක කියවල බලපන්.

    video හදල සල්ලි හොයන්න පුලුවන්ද ඕයි කිය කිය මැරෙන්න හදල..
    youtube adsense ගැන අහල නැද්ද පොන්ස් කිව්වාම බල්ල වගේ ගිය ගෝත්‍රිකය ලැජ්ජ නැතුව ආයෙ ඇවිත්

    8.gif

    එක එකා දරන මත වලින් අපිට වැඩක් තියනවද ඕයි :D

    google කරල ලින්ක් එකක් දැම්ම කියල පොරක් වෙන්න බෑ..
    උබට තියෙන්නෙ.. ලංකාව එක්ක තියන වයිරයක් නැත්තම් කෙල්ලන්ට බැන බැන සුද්දියන් ගෙ බෙට්ටත් රහයි රහයි ගගා යන්නෙ නෑ නෙ
    or social experiment එකක් කරනව..
    එක්කො මොකක් හරි ලොකු මානසික රෝගයක් තියනව..

    google එකේ there's no life after death කියල ගැහුවොත් එන්නෙ ඊට අදාළ ඒව..
    there is life after death කියල ගැහුවොත් එන්නෙ ඊට අදාළ ඒව..
    තොපි වගේ මන්ද මානසිකයින්ට ඉතින් ඒව මැජික්.. :D

    search

    http://worldnewsdailyreport.com/german-scientists-prove-there-is-life-after-death/

    http://www.express.co.uk/news/scien...veal-shock-findings-from-groundbreaking-study
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :P:P තරහ අවසර , ඔබතුමාම බටහිර විද්‍යාව ගැන අපිව දැනුවත් කලානම් යෙහෙකි.
    නොපෙනෙන මානය බලපන් හෙළ වෙදයි තොටවත්තයයි රෙදි ගලෝගෙන පච වෙන හැටි. විද්‍යා කුලපති මහත්තය කියන දේවල් වලට හැරෙන්නවත් බෑ උන්ට. මේ පාර වැඩසටහනේ උන් ඇප නැතුව ගියේ.නැත්තන් ඒබ්‍රහම් කෝවුර්ගෙ පොත් කියවපන්. ඔය ඔක්කොම බොරු කියල එයා කරුනු ඇතුව ඔප්පු කරල තියනව. එයාට ඔප්පු කරන්න බැරි උන දෙයක් නෑ. හැබැයි එතුමගෙ තර්කෙ බිදින්න අද වෙනකන් ඔය එක ගෝත්‍රිකයෙක්ටවත් පුලුවන් වෙලා නෑ.
    video හදල සල්ලි හොයන්න පුලුවන්ද ඕයි කිය කිය මැරෙන්න හදල..
    youtube adsense ගැන අහල නැද්ද පොන්ස් කිව්වාම බල්ල වගේ ගිය ගෝත්‍රිකය ලැජ්ජ නැතුව ආයෙ ඇවිත්

    8.gif

    එක එකා දරන මත වලින් අපිට වැඩක් තියනවද ඕයි :D

    google කරල ලින්ක් එකක් දැම්ම කියල පොරක් වෙන්න බෑ..
    උබට තියෙන්නෙ අමු මානසික රෝගයක්..
    ලංකාව එක්ක තියන වයිරයක් නැත්තම් කෙල්ලන්ට බැන බැන සුද්දියන් ගෙ බෙට්ටත් රහයි රහයි ගගා යන්නෙ නෑ නෙ
    or social experiment එකක් කරනව..
    එක්කො මොකක් හරි ලොකු මානසික රෝගයක් තියනව..

    google එකේ there's no life after death කියල ගැහුවොත් එන්නෙ ඊට අදාළ ඒව..
    there is life after death කියල ගැහුවොත් එන්නෙ ඊට අදාළ ඒව..
    තොපි වගේ මන්ද මානසිකයින්ට ඉතින් ඒව මැජික්.. :D

    search

    http://worldnewsdailyreport.com/german-scientists-prove-there-is-life-after-death/

    http://www.express.co.uk/news/scien...veal-shock-findings-from-groundbreaking-study
    ඒ උනාට ස්ටීවන් හෝකින් කියන්නෙ අද ලෝකෙ අංක එකේ විද්‍යාඥයෙක්. ඒ වගේ තත් වෙට ආපු කිසිම විද්‍යාඥයෙක් නැවත ඉපදීමක් පිලුගන්නෙ නෑ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අද මේ ලෝකෙ මේ තත්වෙට දියුණු වෙලා තියෙන්නෙ බටහිර විද්‍යාව නිසා. ඇත්තටම මම බය නැතුව අභියෝග කරනව පුලුවන් එකෙක් කියපන් ආගම් වලින් මොනාද මිනිස්සුන්ට වලා තියන හොද. බුදු හාමුදුරුවොත් ඒ කාලෙ හැටියට භෞතිකවාදියෙක්. ඒත් හුගක් තියෙන්නෙ පස්සෙ බමුණො ත්‍රිපිටකේට දාපු ඒව. ලංකාවෙ මිනිස්සු හරිම මෝඩයි ඒව පිලිගන්න. දෙවිවරු භූතයො පෙරේතයො කියල ඒව නෑ කියල විද්‍යාවෙන් ඔප්පු කරල තියෙන්නෙ. මම බය නැතුව අභියෝග කරනව එහෙම ඒව තියනවනම් ඔප්පුකරන්න කියල. බුද්ධිමත් නිර් ආගමිකයොත් එක්ක ආගම් වල මෝඩ තක තීරු බූරු හරක්ට තර්ක කරල දිනන්න බෑ.
    Proud to be an Atheist.

    පොඩ්ඩක් දාපන්කෝ ඕක විද්‍යාවෙන් ඔප්පු කරලා ඉවරයි කියලා කියන්න පුළුවන් හොඳ විද්‍යාත්මක පරීක්ෂණ ලිපියක්? උඹත් අර කරන්නේ බංකොලොත් තර්ක video එකේ තියන දේ මනේ?

    "මම බය නැතුව අභියෝග කරනව එහෙම ඒව තියනවනම් ඔප්පුකරන්න කියල."

    මහත්තයෝ ඔහොම නිකම් කිවුවා කියලා ඔයාගේ තර්කෙ හරි වෙන්නේ නැහැ. :rofl::rofl:

    තේරුනේ නැත්තම්, ආපහු මේක බලන්නකෝ. එතකොට තේරෙයි.

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සිරාවටම බන්. මාත් ඔය වගේ කතා හුගක් කියල තියනව එළකිරියෙ. මන් කියපු හුගක් මන් කියපු හුගක් තර්ක වලට දෙන්න ටෝක් නැතුව ආගමික ගෝත්‍රිකයො නිකන් පජාත වෙලා දැන් මාත් එක්ක තර්ක කරන්නවත් එන්නෙ නෑ.

    උඹ හිටපු discussion කෙනෙක් search කරලා බැලුවොත් බලා ගන්න පුළුවන් කවුද ඉස්සෙල්ලම හාලිලා තියෙන්නේ කියලා. :rofl::rofl: