ආගම

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම තිස්ස එක්ක කතා කරල තියනව මචන් බට් පස්සෙ අත ඇරිය හේතුවක් ඇතිව.
    I not in any position for advise you mate but you have already dropped the religious but have caught up with another thing which could be a worse. If you can, just for a day leave it behind and see. Religious and the nonreligious thing. You may see amazing things..That is the only thing I say..
    Osho was the same. He said religious has no future but he had more sense because he is neither Atheists nor Religious...
    Have a nice day....
    පස්සෙ අත ඇරිය හේතුවක් ඇති කිව්වෙ?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මගෙ මතේ උන්ගෙ මතේට සමාන නිසා මන් උන්ව පිලිගන්නව. කොහොමත් ආගම් පස්සෙ යන හරක්ට රිදෙන්නම මෙහෙම පේජ් තියන එක හොදයි. මෙහෙම පේජ් එක්ක වාද කරන්නවත් එන්නෙ නෑ එකෙක්වත් බයයි උන්ට බෑ කියල මේ වගේ බුද්ධිමත් අය එක්ක වාද කරන්න. වාද කරන් ආවොත් ඌට සොරිම තමා.

    දැන් උන්ට බයවෙන්න ඕනෙද අපි? හකෝ.

    උඹේ හෙළුව වහ ගන්න තව සෙට් එකක් පෙන්නලා කියනවා මෙන්න මෙහෙම සෙට් එකක් ඉන්නවා උන්ට බයවෙයන් කියලා. ශර්මෝ උඹ කියන තැන ඇති බුද්දිමත් එවුන්. මම නෑ කියන්නේ නැහැ. එත් උඹ නම් කරන්නේ අර මුස්ලිම් එවුන් කරන්නහේ වැඩක්. අසාමාන්‍ය විශ්වාසයක් තියාගෙන ඉන්නවා. ඇදුම් ගානේ ආගමක් අදහන එවුන්ට මුලාශ්‍ර ග්‍රන්ථයක් හරි තියනවා. උඹට මොනවද? මොකුත් නැහැ. ලිස්සලා යනවා. අරුන් ඉන්නවලු මුන් ඉන්නවලු. අරූ අර විදිහට කිවුවා මේ විදිහට කිවුවා කියලා ලිස්සලා යනවා. තමන් තර්කයක් ගේනවා නම් මුලාශ්‍ර තියාගෙන තර්ක කරපන්. එතකොටයි බලන් ඉන්න එකට උ බුද්දිමත් කියලා පෙන්නේ. තෝ අනික් උන්ට මොලේ නැති උන්, මෝඩයා කිවුවට උබ බුද්දිමත් වෙන්නේ නැහැනේ සහ උඹ කියන දේ හරි වෙන්නේ නැහැනේ?
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    :rofl: :rofl: හරි හරි නිකන් බොරුවට කියවල වැඩක් නැහැනේ, ඔයාගේ තර්කය ඉදිරි පත් කරන්නකෝ. , බටහිර විද්‍යාව 100% නිවැරදි කියන මතයක්ද ඔබ ඉන්නේ ?

    බයද මල්ලි, මම ඔබ කිවුව නිසා අර පේජ් එක බැලුව ටිකක්. පුදුම මෝඩ තර්කනේ දාල තියෙන්නේ. අනික හරීම ළාමක අදහස් තියෙන කට්ටියක් වගේ ඒ පේජ් එක කරන්නේ...:D:D , මම එක්ක තර්ක කරන්න බය වෙන එක ගැන දැන් මට සැකයක් නැහැ. නමුත් ඒකට ලජ්ජා වෙන්න එපා , තමන්ට වැරදුන තැන හදාගන්න දැන් හරි කොන්ද කෙළින් තියාගෙන කතා කරන්න. :P:P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බයද මල්ලි, මම ඔබ කිවුව නිසා අර පේජ් එක බැලුව ටිකක්. පුදුම මෝඩ තර්කනේ දාල තියෙන්නේ. අනික හරීම ළාමක අදහස් තියෙන කට්ටියක් වගේ ඒ පේජ් එක කරන්නේ...:D:D , මම එක්ක තර්ක කරන්න බය වෙන එක ගැන දැන් මට සැකයක් නැහැ. නමුත් ඒකට ලජ්ජා වෙන්න එපා , තමන්ට වැරදුන තැන හදාගන්න දැන් හරි කොන්ද කෙළින් තියාගෙන කතා කරන්න. :P:P
    ඒකෙ කොහෙද මිනිහො ළාමක අදහස්. ඒකෙ තියෙන්නෙ හොද බුද්ධිමත් අදහස්.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඒකෙ කොහෙද මිනිහො ළාමක අදහස්. ඒකෙ තියෙන්නෙ හොද බුද්ධිමත් අදහස්.

    :rofl: ඒක නෙවෙයි, ඔබතුමා මොකක්ද තර්ක කරන්න තියෙනවා කිවුවේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මාව මානසිකව වැටුන හැම වෙලාවකදිම ඡේසු තුමන් සහ මරිය තුමිය මට පිහි‍ට වෙලා තියෙනවා සහ මම විශ්වාස කරනවා ඒ විශ්වාසයෙන් මට ශක්තිය ලැබෙනවා සෑම විටම හොදක් වෙනවා එතනින් එහාට මම හිතන්නේ නෑ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආගම් ගැන වාද කරල මල පන්න ගත්ත 2011 විතර නම්..
    මේවට මල පනිනවද ? :D

    දන්න එකා පොර ටෝල්ක් දිදී ඉන්නෙ නෑ ඕයි පොස්ට් කරනව මිසක්..
    අයන්ස්ටයින් ඇරිය පාර තාම අඩනවද ?

    8.gif

    :rofl::rofl::rofl:

    කම්මලි බන් හෑලි ටයිප් කරන්න.... උබල මම බුදු දහම ගැන දරන මතය ගැන හිතාගෙන ඉන්න විදිය වැරදි... මේ ත්‍රෙඩ් එක දිගට යයි වගේ... බටහිර විද්‍යාවයි බදුදහමයි ගැන මගේ මතය හරියට පැහැදිලි කරල පොස්ට් එකක් දන්නම්.. අනිත් දේ තමයි බවුද්ද ඉන්ද්‍රීයගොචර නොවන සන්කල්ප ගැන ඒ සන්කල්ප විශ්වාස කරන අය අතරෙත් තියෙන්නෙ විවිද විවිද මත...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ගොඩක් පොන්ස් ල පුනර්භවය කියන එකේ තේරුම වත් දන්නෙ නෑ ඔය තර්ක කලාට..
    උන් හිතන් ඉන්නෙ ලබන ආත්මය කියල එකක් තියනව කියල..
    ඒ කියන්නෙ මරුනාම ආත්මය රූන් ගාල බොඩීස් මාරු කරල වෙන එකකට යනව කියල..
    ඒ ගොන් ආතල් තියෙන්නෙ හින්දු ආගමේ කියල වත් උන් දන්නෙ නෑ..
    අඩුම බුද්දහගමේ උන් වත් දන්නෙ නෑ ඒව තියෙන්නෙ හින්දු ආගමේ කියල..
    බොරුයි බොරුයි කියල තර්ක කරන පොන්ස් ල වත් දන්නෙ නෑ අඩුම ගානෙ..

    පුනර්භවය ගැන කියන්න කලින් එකෙක් හරි පුනර්භවය ගැන බුද්ධහගමේ තියන විග්‍රහය දාපන් මේක චැලේන්ජ් එකක්..
    පොර ටෝල්ක් දෙන එක පරයෙක් වත් දාන්නේ නෑ කියන එක 100% sure මට..

    ත්‍රෙඩ් එකක් දාපන්කෝ ඉතින් දන්නව නං, මාත් හොයනව තේරෙන්නේ නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාව මානසිකව වැටුන හැම වෙලාවකදිම ඡේසු තුමන් සහ මරිය තුමිය මට පිහි‍ට වෙලා තියෙනවා සහ මම විශ්වාස කරනවා ඒ විශ්වාසයෙන් මට ශක්තිය ලැබෙනවා සෑම විටම හොදක් වෙනවා එතනින් එහාට මම හිතන්නේ නෑ..

    ඔව් එහෙම ශක්තියක් ලැබෙනව නම් ඉතින් ඔක ගැන ඔනවට වඩා හිතන්න ගිහිල්ල ඒ ඉෆෙක්ට් එක නැති කරගන්න එක අපරාදෙ...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කම්මලි බන් හෑලි ටයිප් කරන්න.... උබල මම බුදු දහම ගැන දරන මතය ගැන හිතාගෙන ඉන්න විදිය වැරදි... මේ ත්‍රෙඩ් එක දිගට යයි වගේ... බටහිර විද්‍යාවයි බදුදහමයි ගැන මගේ මතය හරියට පැහැදිලි කරල පොස්ට් එකක් දන්නම්.. අනිත් දේ තමයි බවුද්ද ඉන්ද්‍රීයගොචර නොවන සන්කල්ප ගැන ඒ සන්කල්ප විශ්වාස කරන අය අතරෙත් තියෙන්නෙ විවිද විවිද මත...

    thread එක දිගට යයි ලු හෑලි ටයිප් කරන්න කම්මැලී ලු..
    මොන ජෝක්ස් එකක් ද මේ..

    උබේ මතය දාන එක උබේ අයිතිය..
    ඒකට කාටවත් විරුද්ධ වෙන්න බෑ..

    දානටකොට උබට ප්‍රශ්නෙ වෙච්ච පුනර්භවය කියන එක බුදු දහමෙ විග්‍රහ කරල තියෙන්නෙ කොහොමද..
    කින්ද මන්ද සේරම එක්ක දාපන්..
    වෙලාවක් සෙට් උන ගමන් reply කරනව..

    මතය කියන එකට එකිනෙකා බලන කෝණය අණුව සාපෙක්ශයි..
    ලෝකෙ හැම එකාම හිතන්නෙ තමන් හිතන දේ තමයි හරි කියල..
    තමන්ට තියන exp,knowledge අනූව ඒක සාමාන්‍යයි..

    බෞද්ධ දර්ශනය් කියන්නෙ චොකලට් බිස්කට් දීල අදහපන් කියන එකක් වත්..
    ඔලුවට මැජික් පොල්ලෙන් තට්ටු කරල උයා දැන් මේ ආගමේ කියන එකක් වත් නෙවේ..
    දැන් හදාගෙන තියන එක මිත්‍යා මත හින්දු ආභාෂය එක්ක ආගමක් කරගෙන තියන දෙයක්..
    දර්ශනයක් අදහන්න බෑ නෙ ෆලෝ කරනව මිසක්..
    මිනිස්සු බුද්දහගම කියල වෙන මොකක් දෝ එකක් අදහන්න ගිහින් තියෙන්නෙ..
    බෝධි පූජා කියන්නෙ මිත්‍යාවක් කිව්වොත් කුණුහරප අහගන්න වෙනව..
    දේවාල වලට රිංගල කපු පොන්ස් ලටයි අත් හතරේ පහේ අනාතයින්ට වැන්දා කියල මොනාවත් හම්බෙන දෙයක් නෑ කිව්වොත්..
    තව කුණුහරප කෝටියක් අහගන්න වෙයි..

    මුල වරද්දගෙන බුදු දහමට බැනල වැඩක් නෑ..
    බුදු දහම විවේචනය කරනව නම් බුදු දහම ගැන හරියට දැනගෙන එන්න ඕන
    නැත්තම් තර්ක කරන්න යන උන්ට පොර මානසිකත්වයෙන් ඉන්න ගොනෙක් එක්ක තර්ක කරනව වගේ හැගීමක් එන්නෙ..

    ත්‍රෙඩ් එකක් දාපන්කෝ ඉතින් දන්නව නං, මාත් හොයනව තේරෙන්නේ නෑ.

    වෙලාවක් මාට්ටු උන ගමන් දානව..
    release කරපු software ටිකේ thread ටික දාගන්න වෙලාවක් නෑ..
    වෙලාවක් හම්බුන ගමන් cod4 සවර් එකට රිංගනව..
    සේරම thread ටික දානව ටික දවසකින් එකපාරම..
    ජේදෙන් දෙකෙන් දාන්න බෑ බන්..
    ඊට පස්සෙ බුද්දහගම විනාස කරනව කියල කුණුහරප අහගන්න වෙනව.. source එක්ක දාන්න ඕන..
    අනික දන්න කට්ටියට පොස්ට් කරන්න චාන්ස් එකත් දෙන්න එපෑ කම්මැලී ලු නෙ
    අද මේකෙ ලැගල හිටියෙ සේරම වැඩ නැවැත්තුව බර්ත් ඩේ එකනෙ

    :rofl:

    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa

    මමත් ඔයගැන ත්‍රේඩ් එකක් දාන්න හිතන් ඉන්නේ. .
    හින්දු ආගමයි බුද්ද දර්ශනයයි පටලවන් බුද්දාගමක් කරන්. .
    ලමෙක් ලැබෙන්න ඉද්දි ගෙවල් හදන්න හොද නෑලු, ගෙදර බිම බීම් කුරුස හිටින විදියට යන්න හොද නෑලු, අත් ගොඩවල් ඔලු ගොඩවල් තියෙන දෙවියෝ කියාගන්නා එවුන්ට පලතුරු කවන්න හදනවා, වාලම්පූරි/මැනික් වලින් පිනට කන්න බලන් ඉන්නවා, කාසි 3ක් පර්ස් එකේ දාන් සල්ලි වැටෙනකන් බලන් ඉන්නවා, බඩ තඩියෙක්ගේ පිලිමයක් තියන් සල්ලි ලැබෙනකන් බලන් ඉන්නවා. .
    ඔයවගේ තව ගොඩක් දේවල් තියෙනවා. .
    මුන් ත්‍රිපිටකය නෙවෙයි බලන්නේ සාම්ප්‍රදායික ක්‍රම විතරයි කරන්නේ. .
    බුද්දාගම සුද්ද කරලා පිරිසිදු කරලා බුද්ද දර්ශනය බව්ද්දයන්ට දෙන්න කාලේ හරි. . ඒක අනිවාර්යයෙන් කල යුත්තක්. .

    මෙහෙම දෙයකුත් තියෙනවා මෙතන තර්ක කරන ගොඩක් අය තමන් අදහපු ආගම් බොරුවුන දුකට බුද්ද දර්ශනයත් බොරු කරන්න දගලන පිරිසක්. .
    තමන් අදහපු ආගම බොරුවුන නිසාම නිරාගමික වුන පිරිසක්. .

    මමත් අබියෝගයක් කලා ත්‍රිපිටකය තුල ඇති කරුනක් හෝ බුද්ද දේශනාවක් බොරුයි කියලා තර්කානුකූලව ඔප්පු කරපන් කියලා. .
    කෝ කවුරුවත් එහෙම පෙන්නන්නේ නෑ . . හැබැයි දවස පුරාම බුද්දාගම බොරුයි කියන එක කරන්නේ. .

    මේවගේ ත්‍රේඩ් එකක තර්ක කරලා තේරුමක් නෑ කියලත් හිතෙනවා. .
    මොකද අන්දයන්ට පාට පෙන්නුවට පාට පේන්නෙත් නෑනේ. .
    මද්යස්ත කෙනෙක් හෝ දකින නිසයි මෙහෙම හරි අදහසක් දාන්නේ. .
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    this is exactly why I left this thread. we need a place to discuss pure Dhamma without any nonsense interference.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මමත් ඔයගැන ත්‍රේඩ් එකක් දාන්න හිතන් ඉන්නේ. .
    හින්දු ආගමයි බුද්ද දර්ශනයයි පටලවන් බුද්දාගමක් කරන්. .
    ලමෙක් ලැබෙන්න ඉද්දි ගෙවල් හදන්න හොද නෑලු, ගෙදර බිම බීම් කුරුස හිටින විදියට යන්න හොද නෑලු, අත් ගොඩවල් ඔලු ගොඩවල් තියෙන දෙවියෝ කියාගන්නා එවුන්ට පලතුරු කවන්න හදනවා, වාලම්පූරි/මැනික් වලින් පිනට කන්න බලන් ඉන්නවා, කාසි 3ක් පර්ස් එකේ දාන් සල්ලි වැටෙනකන් බලන් ඉන්නවා, බඩ තඩියෙක්ගේ පිලිමයක් තියන් සල්ලි ලැබෙනකන් බලන් ඉන්නවා. .
    ඔයවගේ තව ගොඩක් දේවල් තියෙනවා. .
    මුන් ත්‍රිපිටකය නෙවෙයි බලන්නේ සාම්ප්‍රදායික ක්‍රම විතරයි කරන්නේ. .
    බුද්දාගම සුද්ද කරලා පිරිසිදු කරලා බුද්ද දර්ශනය බව්ද්දයන්ට දෙන්න කාලේ හරි. . ඒක අනිවාර්යයෙන් කල යුත්තක්. .

    මෙහෙම දෙයකුත් තියෙනවා මෙතන තර්ක කරන ගොඩක් අය තමන් අදහපු ආගම් බොරුවුන දුකට බුද්ද දර්ශනයත් බොරු කරන්න දගලන පිරිසක්. .
    තමන් අදහපු ආගම බොරුවුන නිසාම නිරාගමික වුන පිරිසක්. .

    මමත් අබියෝගයක් කලා ත්‍රිපිටකය තුල ඇති කරුනක් හෝ බුද්ද දේශනාවක් බොරුයි කියලා තර්කානුකූලව ඔප්පු කරපන් කියලා. .
    කෝ කවුරුවත් එහෙම පෙන්නන්නේ නෑ . . හැබැයි දවස පුරාම බුද්දාගම බොරුයි කියන එක කරන්නේ. .

    මේවගේ ත්‍රේඩ් එකක තර්ක කරලා තේරුමක් නෑ කියලත් හිතෙනවා. .
    මොකද අන්දයන්ට පාට පෙන්නුවට පාට පේන්නෙත් නෑනේ. .
    මද්යස්ත කෙනෙක් හෝ දකින නිසයි මෙහෙම හරි අදහසක් දාන්නේ. .
    මේක හුගක් උන් තේරුම් ගත්තු නැති දෙයක්. දේව ඇදහීම බුද්දාගමට අදාල නෑ. ඒත් ඒක ඔය කියනව වගේ නවත්තන්න බෑ. බුදු හාමුදුරුවො ලිච්ඡවින්ට දේශනා කරපු සප්ත අපරිහාණිය ධර්මයෙ තියනව මෙතෙක් කරපු දේව පූජා නොනවත්වාම කරගෙන යන්න කියල. දේව පූජා වලින් රටට ලෞකිකව සෙතක් වෙනව. ඒකෙන් නිවන් යන්න බැරි එක වෙනම කතාවක්. අපි එක පාරටම කතරගම දෙවියන්ට සමන් දෙවියන්ට කරන පූජාවල් නැවැත්තුවොත් දෙවිවරු කෝප වෙලා විනාසයක් වෙන්න පුලුවන්. දේව ඇදහිලි හැමෝම කරන්න අවශ්‍ය නෑ ඒත් කරන අයගෙ ඒවත් නැවැත්තුවොත් ඒකෙන් හොදක් වෙන්නෙ නෑ. අනිත් එක නියම බුද්ධාගම ඕක නෙමේ කියල මහ ලොකුවට තර්ක කරන උන් බුද්ධාගම ගැන අල්පයක්වත් දන්නෙ නෑ.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මමත් අබියෝගයක් කලා ත්‍රිපිටකය තුල ඇති කරුනක් හෝ බුද්ද දේශනාවක් බොරුයි කියලා තර්කානුකූලව ඔප්පු කරපන් කියලා. .
    කෝ කවුරුවත් එහෙම පෙන්නන්නේ නෑ . . හැබැයි දවස පුරාම බුද්දාගම බොරුයි කියන එක කරන්නේ. .

    බුද්ධාගම බොරුයි කියල කවුරුත් කියන්නේ නෑ (එකම එක මුස්ලිම් කොපි පේස්ට් බුවෙක් ඇර), එත් සමහර දේවල් ගැන සැකයක් තියෙන්නේ, මේවා ඇත්තටම බුද්ධ දේශනාවෙන් ආපුවද නැත්තන් පස්සේ කාලේ එකතු උන දේවල්ද, නැත්තන්හ සාහිත්‍ය කාරයො ශ්‍රද්ධාව වැඩි කමට එකතු කරපුවද කියල. උදාරනෙකට දිවය ලෝක අපාය තියෙනවද, පෙරේතයෝ ඉන්නවද, නැවත ඉපදීමක් තියෙනවද, බුද්ධ චරිතයේ සමහර සිද්ධි ඇත්තටම සිද්ද වුන දේවල්ද (නෙලුම් මල් උඩින් ඇවිදීම, උපන්න ගමන් කතා කිරීම වගේ). තව ඕකට එකතු වෙනව බුද්ධාගම දෙවියෝ ආරක්ෂා කරනවද, ගංවතුරට පිළිම ගහගෙන නොයන්නේ එක හින්දද ? ධාතුන් වහන්සේලාට ප්‍රාතිහාර්ය පාන්න පුලුවන්ද වගේ දේවල්.

    ඒවගේ දේවල් ඇර ප්‍රායෝගික ජීවිතේට ගන්න පුළුවන් දේවල් ගැන කවුරුත් විවේචන කරනව මම අහල නෑ. ඔය උඩින් කියපු දේවල් ගැන තමා ගොඩක් වාද විවාද යන්නේ. ඕව හරි කියල ඔප්පු කරලත් නෑ වැරදි කියල ඔප්පු කරලත් නෑ නෙ.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බුද්ධාගම බොරුයි කියල කියන්නේ කවුරුත් කියන්නේ නෑ (එකම එක කොපි පේස්ට් බුවෙක් ඇර), එත් සමහර දේවල් ගැන සැකයක් තියෙන්නේ, මේවා ඇත්තටම බුද්ධ දේශනාවෙන් ආපුවද නැත්තන් පස්සේ කාලේ එකතු උන දේවල්ද, නැත්තන්හ සාහිත්‍ය කාරයො ශ්‍රද්ධාව වැඩි කමට එකතු කරපුවද කියල. උදාරනෙකට දිවය ලෝක අපාය තියෙනවද, පෙරේතයෝ ඉන්නවද, නැවත ඉපදීමක් තියෙනවද, බුද්ධ චරිතයේ සමහර සිද්ධි ඇත්තටම සිද්ද වුන දේවල්ද (නෙලුම් මල් උඩින් ඇවිදීම, උපන්න ගමන් කතා කිරීම වගේ). තව ඕකට එකතු වෙනව බුද්ධාගම දෙවියෝ ආරක්ෂා කරනවද, ගංවතුරට පිළිම ගහගෙන නොයන්නේ එක හින්දද ? ධාතුන් වහන්සේලාට ප්‍රාතිහාර්ය පාන්න පුලුවන්ද වගේ දේවල්.

    භෞතිකවාදීව හිතන්න බැරි මෝඩයො මිථ්‍යාවල් පිළිගන්නව. බුද්දාගම කියන්නෙ මොකද්ද කියලවත් උන් දන්නෙ නෑ. බුදු හාමුදුරුවො ඒ කාලෙ මිනිස්සුන්ගෙ මිථ්‍යාවලට එරෙහිව කතා කරේ. අද කාලෙනම් ඊට වටා සංකීර්ණයි.
     
    :yes::yes: ඔය දේවල් බොරු කියල බැහැර කරනව නෙමෙයි... ඒත් මීට අවුරුදු 2500 ඉස්සෙල්ල වෙච්ච සිද්දි නෙ... තොරතුරු ගොඩක් වෙනස් වෙන්න පුලුවන් කාලයත් එක්ක... මම දන්න විදියට බයිබලෙත් කීප වතාවක් සන්ස්කරනය වෙලා තියනව... මුස්ලිම් උන් නම් කියන්නෙ කුරානෙ තාමත් තියෙන්නෙ මොහොමඩ් ලියපු එකමයි කියල...
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    භෞතිකවාදීව හිතන්න බැරි මෝඩයො මිථ්‍යාවල් පිළිගන්නව. බුද්දාගම කියන්නෙ මොකද්ද කියලවත් උන් දන්නෙ නෑ. බුදු හාමුදුරුවො ඒ කාලෙ මිනිස්සුන්ගෙ මිථ්‍යාවලට එරෙහිව කතා කරේ. අද කාලෙනම් ඊට වටා සංකීර්ණයි.

    උඹේ කතා හෙන පරස්පර විරෝදීනෙ බන්.. එක තැනම උඹ හෙන බෞතික වදී.. දැන් බුදුදහමක් ගැන කියවනව
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹේ කතා හෙන පරස්පර විරෝදීනෙ බන්.. එක තැනම උඹ හෙන බෞතික වදී.. දැන් බුදුදහමක් ගැන කියවනව
    බුදු හාමුදුරුවො කියන්නෙත් භෞතිකවාදියෙක් නෙමේද? ඔය පෙරේතයො දෙවිවරුන්ගෙ කතා ඔක්කොම පස්සෙ බමුනො දාපුව. ඒකාලෙ හැටියට භෞතිකවාදීව හිතල තමා බුදු හාමුදුරුවො මිනිස්සුන්ගෙ මිත්‍යා වලට පහර ගැහුවෙ. අද බටහිර රටවල් බුද්දාගම පිලිගන්නෙ බුදුදහම භෞතිකවාදී හින්ද. නැතුව ලංකාවෙ මිනිස්සු අදහනව වගේ බුද්දාගමක් බටහිර රටවල නෑ. නියම බුද්දාගම දන්නෙ එයාල ලංකාවෙ උන් එකෙක්වත් දන්නෙ නෑ.