මචන්ලා වැඩ්වන ජීවන වියදම නිසා මගේ වාහන සිහිනය තවඩුරටත් සිහිනයක්ම පමනයි!!
ඒ නිසා පවුලේ ගමන් බිමන් සදහා ත්‍රී වීල් එකක් ගන්න අදහසක් තියෙනව. ඉතින් මට දැන ගන්න ඔන අලුත් එකක් කීයක් වෙනවද? පරන හොද එකක් හොයා ගන්නෙ කොහොමද කියල.
පොඩ් දෙයක් හරි දන්නවනම් කියල පලයල්ලා.