soon!!! Nokia 7 • samsung s8 • iphone 7

Murphyx9

Member
Apr 28, 2016
676
57
0
මේ වින්ඩොව්ස් කියන්නේ කොල්ලයි බල්ලයි ගාව නැති හයි ප්‍රොෆයිල් කට්ටිය පාවිච්චි කරන එකක් කියලා වින්ඩොව්ස් ෆෑන්ස් ලා කියන්නේ? ඇත්ත ද? :lol:
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    :P රුපියල් 13 ,000 ඉදන් ලුමියා එකේ ගාන පටන් ගන්නේ

    අයියෝ pon වාගේ ලක්ෂ ගණන් ගෙවලා පිස්සු කෙලින්න ඕනේ නැ

    උබලට 13 ,000 ගෙවලා මේක අරන් පිස්සුවක් කෙලලා හරි විසි කරන්න පුළුවන්

    එත් අයියෝ pon ලක්ෂ ගානක් දීලා විසි කරන්න කාටද පුළුවන්
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    සොහොන;20468591 said:

    ඒ වුනාට 13 ,000 නං කොල්ලයි බල්ලයි ගාව නෑ කියන්නේ? :shocked:

    ඇත්ත. පිස්සු කෙලලා මාස 3-4න් විසි කරන්න තමයි ඒක හදලා තියෙන්නේ. නැතුව දිගින් දිගටම අවුරුදු 3-4ක් වැඩක් ගන්න නෙවේ නේ :rofl:

    කවුද මෙයා අයියෝ ෆෝන් විසි කරන්නේ? විසි කරලත් නෑ කරන්න තරං හේතුවකුත් නෑ. :rofl:

    එතකොට සැම්සුං ? ඔය 10,000 ඉඳන් 100,000+ වෙනකං තියෙන්නේ? :rofl: :rofl:

    ඇන්ද්රෝයිඩ්? 3000 ඉඳන් 100,000+ වෙනකං තියෙන්නේ? :rofl:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒ වුනාට 13 ,000 නං කොල්ලයි බල්ලයි ගාව නෑ කියන්නේ? :shocked:

    ඇත්ත. පිස්සු කෙලලා මාස 3-4න් විසි කරන්න තමයි ඒක හදලා තියෙන්නේ. නැතුව දිගින් දිගටම අවුරුදු 3-4ක් වැඩක් ගන්න නෙවේ නේ :rofl:

    කවුද මෙයා අයියෝ ෆෝන් විසි කරන්නේ? විසි කරලත් නෑ කරන්න තරං හේතුවකුත් නෑ. :rofl:

    ඔයත් අයියෝ ෆොන්ද නියමයි

    ලක්ෂයක් ගෙවලා ගත්තා නේද සුපිරි ආතල් එකක් කමක් නැ කමක් නැ :P

    මේවානම් ගෙවන ගානට සාදාරන විදිහට සේවාවක් දෙනවා බන් එක නිසා ගත්තු එවුන් දන්නවා අගේ

    මට පුදුම මෙතන ඉන්නවා psyco ඩයල් 3 / 4 ක්ම උන්ට වින්ඩෝස් ෆෝන් පෙන්නන බැ

    නමුත් උන්ට හේතුවක් කියන්නත් බැ

    නිකරුනේ බයිනවා

    එක නිසා ඔය බයින එවුන් දවසක් කතා කරන් එකතු වෙයල්ලා

    මෙහෙම බොරුවට වචන නාස්ති කරන්න එපා :P

    මාගේ wp ලුමියා 540 අරන් උබලා ලගටම එන්නම් පෙන්නහන් අඩු පාඩු

    පුලුවන්නම් එහෙම දෙයක් වත් කරමු නැත්තම් හැමෝගෙම වටිනා කාලය අපරාදේ
    ව්නාස වෙනවා

    එන වුන් කතා කරලා pm කරපිය
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    එකම ෆොන් එකේ කීපයක් රන් කරන්න අලුත් නිස්පාදකයෙක් පියවර ගත්තොත් හොදයි කියල හිතෙන්නෙ නැද්ද කාටවත්
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    සොහොන;20468788 said:
    ඔයත් අයියෝ ෆොන්ද නියමයි

    ලක්ෂයක් ගෙවලා ගත්තා නේද සුපිරි ආතල් එකක් කමක් නැ කමක් නැ :P

    මේවානම් ගෙවන ගානට සාදාරන විදිහට සේවාවක් දෙනවා බන් එක නිසා ගත්තු එවුන් දන්නවා අගේ

    මට පුදුම මෙතන ඉන්නවා psyco ඩයල් 3 / 4 ක්ම උන්ට වින්ඩෝස් ෆෝන් පෙන්නන බැ

    නමුත් උන්ට හේතුවක් කියන්නත් බැ

    නිකරුනේ බයිනවා

    එක නිසා ඔය බයින එවුන් දවසක් කතා කරන් එකතු වෙයල්ලා

    මෙහෙම බොරුවට වචන නාස්ති කරන්න එපා :P

    මාගේ wp ලුමියා 540 අරන් උබලා ලගටම එන්නම් පෙන්නහන් අඩු පාඩු

    පුලුවන්නම් එහෙම දෙයක් වත් කරමු නැත්තම් හැමෝගෙම වටිනා කාලය අපරාදේ
    ව්නාස වෙනවා

    එන වුන් කතා කරලා pm කරපිය

    උඹ හිතාගෙන ඉන්නේ මම වින්ඩොව්ස් වලට බනිනවා කියලද?
    මම බනින්නේ උඹ වගේ හිතන උන්ට.

    උඹ ටෝක්ස් දෙනවා වින්ඩොව්ස් තරං එකක් ආයේ නැති ගානට.
    උඹට ඇපල් ලට විතරයි එතකන් කියන්න දෙයක් තියෙන්නේ ගෙවන මුදලට එකේ තියන දේවල් අනිත් ඒවාට සාපේක්ෂව අඩුයි කියලා.
    උඹ ට අකමැත්තෙන් උනත් පිලි ගන්න වෙනවා, විවිද මිනිස්සුන්ගේ විවිද අවශ්‍යතා හොයද්දි android වල තරං apps-updates-upgrades-customer supports වින්ඩෝස් වල නැති බව.
    ප්‍රශ්නේ,
    15 000 - 30 000 ක් විතරක් වියදම් කරන්න පුළුවන් - හැකියාව තියන මිනිහෙක්, ඇයි එහෙවු android එකකට ගිහින් වැඩ කරගන්නේ නැතිව ඒ ගානටම ලඟින් යන ගානක් වියදම් කරලා windows එකකට යන්නේ? ඕන නං ලාබ තියෙයි 5000ක් - 6000ක්. මොකද්ද ඇති පලේ?
    උඹට පුළුවන් ඇපල් වලට හිනා වෙන්න ගණන් වැඩි නිසා අඩුම ගානේ. android ඩිවයිස් එකකට හිනා වෙන්න නම් උඹට තියන හේතුව කියපන්.
    මම උනත් වින්ඩෝස් ගනීවි සාපේක්ෂව android level එකේ වත් තිබ්බොත්.
     
    Last edited:

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    සොහොන;20468788 said:
    ඔයත් අයියෝ ෆොන්ද නියමයි

    ලක්ෂයක් ගෙවලා ගත්තා නේද සුපිරි ආතල් එකක් කමක් නැ කමක් නැ :P

    මේවානම් ගෙවන ගානට සාදාරන විදිහට සේවාවක් දෙනවා බන් එක නිසා ගත්තු එවුන් දන්නවා අගේ

    මට පුදුම මෙතන ඉන්නවා psyco ඩයල් 3 / 4 ක්ම උන්ට වින්ඩෝස් ෆෝන් පෙන්නන බැ

    නමුත් උන්ට හේතුවක් කියන්නත් බැ

    නිකරුනේ බයිනවා

    එක නිසා ඔය බයින එවුන් දවසක් කතා කරන් එකතු වෙයල්ලා

    මෙහෙම බොරුවට වචන නාස්ති කරන්න එපා :P

    මාගේ wp ලුමියා 540 අරන් උබලා ලගටම එන්නම් පෙන්නහන් අඩු පාඩු

    පුලුවන්නම් එහෙම දෙයක් වත් කරමු නැත්තම් හැමෝගෙම වටිනා කාලය අපරාදේ
    ව්නාස වෙනවා

    එන වුන් කතා කරලා pm කරපිය

    හරි උඹේ ඔය 540 ගන්නකොට 8 ද තිබ්බේ? වින්ඩොව්ස් 10 දැම්මද?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹ හිතාගෙන ඉන්නේ මම වින්ඩොව්ස් වලට බනිනවා කියලද?
    මම බනින්නේ උඹ වගේ හිතන උන්ට.

    උඹ ටෝක්ස් දෙනවා වින්ඩොව්ස් තරං එකක් ආයේ නැති ගානට.
    උඹට ඇපල් ලට විතරයි එතකන් කියන්න දෙයක් තියෙන්නේ ගෙවන මුදලට එකේ තියන දේවල් අනිත් ඒවාට සාපේක්ෂව අඩුයි කියලා.
    උඹ ට අකමැත්තෙන් උනත් පිලි ගන්න වෙනවා, විවිද මිනිස්සුන්ගේ විවිද අවශ්‍යතා හොයද්දි android වල තරං apps-updates-upgrades-customer supports වින්ඩෝස් වල නැති බව.
    ප්‍රශ්නේ,
    15 000 - 30 000 ක් විතරක් වියදම් කරන්න පුළුවන් - හැකියාව තියන මිනිහෙක්, ඇයි එහෙවු android එකකට ගිහින් වැඩ කරගන්නේ නැතිව ඒ ගානටම ලඟින් යන ගානක් වියදම් කරලා windows එකකට යන්නේ? ඕන නං ලාබ තියෙයි 3000ක්. මොකද්ද ඇති පලේ?
    උඹට පුළුවන් ඇපල් වලට හිනා වෙන්න ගණන් වැඩි නිසා අඩුම ගානේ. android ඩිවයිස් එකකට හිනා වෙන්න නම් උඹට තියන හේතුව කියපන්.
    මම උනත් වින්ඩෝස් ගනීවි සාපේක්ෂව android level එකේ වත් තිබ්බොත්.

    මල් කඩන්න fb / whats app /viber / skype /දැන් අලුතින් emo

    you tube වලට - light tube ap

    සිංහල සබී එක්ක movie බලන උන්ට players තියනවා

    ඊමේල් out look

    වෙදර් ap / සිප් ෆයිල් ap වාගේ දේවල් ඕනේ තරම්

    mp3 අහන වුන්ට ඕනෙම player එකක් තියනවා

    අනික සම්පත් විශ්ව එකෙන් මම ඕනේ තරම් වැඩ කරනවා බ්‍රව්සර් එකෙන් කිසි අවුලක් නැ අනික්බැංකුවල ඒවාත් ටෙස්ට් කරොත් එහෙම තමා

    ඉතින් තව මොනවාද ඕනේ ap කියලා අපි තවත් මොනවාද හොයන්න ඕනේ

    මේ තියන ටික නම් සාමානය වැඩක් කරන් ඉන්න මනුස්සයෙක්ට නම් හොදටම ඇති කියලයි මම කියන්නේ

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    සොහොන;20468947 said:

    ඕවා android 5000-10000 අතරේ තියන චයිනිස් ගැලැක්සි රෙප්ලිකා වලත් වැඩ කරනවා. ඉතින් එතකොට?
    ඊට වඩා වින්ඩොව්ස් හොඳ වෙන්නේ කල්පැවැත්ම + පෙනුම හොඳ නිසා විතරයි.

    android මාකට් එක ලොකු නිසා bugs/issues හදපුවා, updates/new apps වැඩියෙන්ම එන්නේ - මුලින්ම එන්නේ android වලට. එතකොට? (අපි ඇපල් පැත්තකින් තියමු.)
    මන් දැක්කා ඔය imo වගේ apps වගයක් කොහෙද මේ ලඟදි ආවේ කියලා. ඕවා android වලට ඇවිල්ලා දැන් සැහෙන්න කල්. වින්ඩොව්ස් ඒවා එන්න පරක්කුයි.
    ඉතින් ඇයි මිනිහෙක් සල්ලිත් වියදම් කරලා ඒවා එන්න පරක්කු වෙන device එකක් පාවිච්චි කරන්නේ?

    අනික එන updates වලත් ප්‍රශ්න එන ප්‍රතිශතය වැඩි. සමහර updates සමහර ෆෝන් models වලට compatible නෑ. ඉතින් ඇයි මිනිහෙක් සල්ලිත් වියදම් කරලා එහෙම එකක් පාවිච්චි කරන්නේ?

    අනිත් එක ඔයා ඔය කියන apps ටික ඔකේ තියනවා තමයි. doctors/engineers/teachers/programmers/games/sports/traveling/finance වගේ විවිදාකාර ක්ෂේත්‍ර වල ඉන්න ඒ ඒ අයට වෙනස් අවශ්‍යතා තියන මිනිස්සුන්ට උවමනා වෙන apps කොච්චර ඔකේ තියනවද? ebooks කොච්චර තියනවද? වෙනත් studies වලට උවමනා කරන apps කොච්චර ඔකේ තියනවද? ඔයා දන්නවනේ උත්තරේ? ඔයා windows එක්ක android app store එකයි apple app store එකක් compare කළා නං බලා ගන්න තිබ්බා.

    අනික developers ලා ගත්තත් වැඩිම ගොඩක් ඉන්නේ android, ios වලට. හේතුව market එකේ සියිස් එක. ඉතින් client කෙනෙක් කතා කලත් උන් උන්ගේ business වලට specific apps ඉල්ලන්නේ ඔය දෙකෙන්. windows නෙවේ.

    ඉතින් ඇයි මිනිහෙක් 5000 ක 6000 ක ලාබෙ බලලා android වෙනුවට windows ගන්නේ?

    windows තව අවුරුදු 4-5ක් යද්දී ඕවා හැදිලා එයි සමහර විට. එතකන් අපිට තියෙන්නේ අනවශ්‍ය විදිහට සල්ලි නාස්ති කරන්න ඕන නැත්තම් ඒ අදාළ වෙනත් විකල්පයකට යන්න. මොකද customer කෙනෙක්ගේ අරමුණ වෙන්න ඕන තමන් ගෙවන මුදලට වටිනා බඩුවක් ගන්නවා මිසක් කොටිපති සමාගම් පෝසත් කරන එක නෙවේ.
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    සොහොන;20468958 said:
    එනකොට තිබ්බේ 8 අප්ඩේට් කරා 10 වලට

    8 වලට ඒක එද්දී ආවේ navigation buttons තියන panel එක screen එකේ ද? screen එකෙන් පල්ලෙහා වෙනම ද?
     
    ඔව් ඒවා ඒ ෆෝන් වල වැඩ කරනවා එත් කල්පැවැත්ම o

    අප්ඩේට් 0

    දුරකනය සම්බන්ද වගකීම 0 ඔර්ජිනල් සොෆ්ට්ලොජික් එකෙන් දෙන සර්විස් එක අහන්න දන්නා මනුස්සයෙක්ගෙන් ඒගොල්ලෝ ගොඩක් හොද සර්විස් එකක් දෙනවා

    ---------------------------

    දුරකනය පහසු මිලක්

    ap සේරම තමුන්ට අඩු වර්ෂන් තියන උන්ට එනවා

    2013 ආපු ලුමියා වලටත් තාම අප්ඩේට් එනවා

    සියයට දහයක් බැටරිය තිබ්බත් අවම වශයෙන් පැය 2 ක්‍රියාකාරී තත්වයේ තියනවා

    කොර්ටානා නම් ජංගම දුරකන සහ්යිකාවගෙන් ඉතාමත් විශිෂ්ට සේවයක් ගන්න පුළුවන්
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    සොහොන;20469247 said:

    Ane manda ape kollo Lumia 640,XL, 735 thiyena ewun enawa unge phone wikunana set unot kiyana, android ekak ganna ona kiyala.
    man hitanne Lumia echarata hoda hinda wena athi :D:D
     
    උබ කියනවා අපි අහනවා :P

    ඇත්තටම උබ ගෙදර ඉන්නවද නැත්තම් වැඩට යනවත් කියලා මම කොහොමද බන් දන්නේ

    එක නිසා සුජීව ප්‍රසන්න ආරච්චිගේ වාගේ කතා කියන එක එච්චර හොද නැ බන්
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    සොහොන;20469247 said:
    ඔව් ඒවා ඒ ෆෝන් වල වැඩ කරනවා එත් කල්පැවැත්ම o

    අප්ඩේට් 0

    දුරකනය සම්බන්ද වගකීම 0 ඔර්ජිනල් සොෆ්ට්ලොජික් එකෙන් දෙන සර්විස් එක අහන්න දන්නා මනුස්සයෙක්ගෙන් ඒගොල්ලෝ ගොඩක් හොද සර්විස් එකක් දෙනවා

    ---------------------------

    දුරකනය පහසු මිලක්

    ap සේරම තමුන්ට අඩු වර්ෂන් තියන උන්ට එනවා

    2013 ආපු ලුමියා වලටත් තාම අප්ඩේට් එනවා

    සියයට දහයක් බැටරිය තිබ්බත් අවම වශයෙන් පැය 2 ක්‍රියාකාරී තත්වයේ තියනවා

    කොර්ටානා නම් ජංගම දුරකන සහ්යිකාවගෙන් ඉතාමත් විශිෂ්ට සේවයක් ගන්න පුළුවන්

    ඔවු කල් පැවැත්ම අඩුයි. updates නෑ. හැබැයි ඔය 2ම හිතන්නේ නැති ලාබෙ විතරක් හිතන මිනිහෙකුට ඕකක් අරගෙන අවුරුද්දක් හමාරක් ඒහැටි ගැටළුවක් නැතිව පාවිච්චි කරන්න බැරි කමකුත් නෑ. මොකද එහෙම කරපු මම දන්නා උන් ඉන්න නිසා.

    ඒ වගේම ජෝන් කිල්ස්ලා වගේ සමාගම් කීපයක් සැම්සුන් වගේ බ්‍රෑන්ඩ් 2-3 කට වගකීමක් දෙනවා. වොරන්ටි එහෙම ඔක්කොම ok. ඒ නිසා සොෆ්ට් ලොජික් කියලා විශේෂයක් නෑ. අනික සැම්සුන් ගත්තොත්, මෙහෙ ටොයෝටා වාහන මාකට් එක වගේ මාකට් එක වැඩි නිසා වොරන්ටි පැනලා එන රෙපෙයාර් වලටත් බඩු/තැන් ඕන තරම් තියනවා.

    සොෆ්ට් ලොජික් ෆෝන් ගැන නං මම දන්නේ නෑ හැබැයි ඩෙල් ලැප් අරගෙන නං හොඳ ටොපි සෙට් වෙලා තියන නිසා මම සතපහකට සොෆ්ට් ලොජික් විස්වාස කරන්නෙත් නෑ අනිත් උන්ට පිට රටකින් ලැප් එකක් ගෙන්නවා ගත්තොත් මිස ලංකාවෙන් ගන්න කියන්නෙත් නෑ.

    ------------------------------------------------------

    දුරකනය පහසු මිලක් -
    performance ගත්තොත් , features ගත්තොත්, hardware ගත්තොත් android වලට සාපේක්ෂව අඩුයි. එත් මහා ලොකු ගණන් වලින් නෙවේ නෙ. 30k-40k වෙනසක් නෑ නෙ?

    ap සේරම තමුන්ට අඩු වර්ෂන් තියන උන්ට එනවා -
    android ත් එසේමයි. තමන්ට අවශ්‍ය නැත්තම් update නොකර ඉන්න තියෙන්නේ. නමුත් නොකර හිටියා කියලා ඒ apps වැඩ නොකරන්නේ නැහැ. සමහර games වගේ කියපයක් ඇරෙන්න.

    2013 ආපු ලුමියා වලටත් තාම අප්ඩේට් එනවා -
    android වල ඒක හැමදාම වෙනවා. නමුත් තමන්ගේ ෆෝන් එකේ resources අනුව තමයි update කරන්න පුළුවන් ද බැරිද කියන එක තීරණය කරන්නේ. සමහර ෆෝන්ස් වලට updates available නෑ. මොකද අලුත් updates/upgrades වලට ඒවගේ resources (ram/internal memory/cpu/gpu...) මදි නිසා සහ සමහර companies ඒවා නවත්තලා නිසා. ඒ වුනාට් අවුරුදු 3-4ක් පරණ OS එකට උනත් apps වල අඩුවක් නෑ.

    සියයට දහයක් බැටරිය තිබ්බත් අවම වශයෙන් පැය 2 ක්‍රියාකාරී තත්වයේ තියනවා ---
    ඒක windows වල වාසියක් තමයි. නමුත් එතරමටම නොවුනත් දැන් එන ultra power saving mod එකෙන් අත්‍යවශ්‍ය apps, basic theme එකක් යටතේ 10% තිබ්බත් පැය 2ක 3ක් තියා ගන්න පුළුවන්.

    කොර්ටානා නම් ජංගම දුරකන සහ්යිකාවගෙන් ඉතාමත් විශිෂ්ට සේවයක් ගන්න පුළුවන් ---
    :rofl: සිරාවට? මන් දන්නා තරමින් ඇපල් වල හිටි එකාගෙනුත්, android වලට ආපු එකාගෙනුත් ඔකෙනුත් මිනිස්සු කවදාවත් වැඩක් ගත්තේ නෑ. :rolleyes: තමන්ට ඕන ඒවා තමන් ම කර ගන්නවා මිස.
     
    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    සොහොන;20469446 said:
    උබ කියනවා අපි අහනවා :P

    ඇත්තටම උබ ගෙදර ඉන්නවද නැත්තම් වැඩට යනවත් කියලා මම කොහොමද බන් දන්නේ

    එක නිසා සුජීව ප්‍රසන්න ආරච්චිගේ වාගේ කතා කියන එක එච්චර හොද නැ බන්

    uba gon katha kiyana nisa therum karala dena haduwe. uba lumia witharak use karata thawa phones jathi thinawa loke. lin gembek wena epa.
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Nokia should be nokia not lumia.:baffled: The welcome screen (hands) and the sound should be same as before. then the original Nokia feeling will have a comeback. :love::love::love:
     
    Last edited: