අනුරාධපුරයේ දවල්ට හොල්මන් පෙනෙන මාර්ග&

Murphyx9

Member
Apr 28, 2016
676
57
0
ඕව මනසෙ ඇතිවෙන දේවල් විතරයි. ඕවල ඇති ඇත්තක් නෑ.

හැම එකාගෙම හිත් වල එකම විදිහට එකම පැත්තේ එකම කාලෙක එකම බොරු දෙයක් ඇඳුනා? :rofl:
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl
    ඔවා බොරු කතා බං. මම පාන්දර තුනේ ඉදන් පැය දෙකක් විතර පයින් යනවා. හැබැයි ඉස්සර. මොකද පන්දර 5හේ කෝච්චිය අල්ලන්න තිසා වැව පැත්තේ ඉදන් එන්න ඔන. මට කවදාවත් ඔහොම සීන් එකක් වෙලා නෑ බං. මම හිතන්නේ මේ ගෑනි සිල් ගන්න යනවද දන්නෑ. සුදු ඇදගෙන යන්නේ. lol

    ude pandara koehda yako holman enne .. un nida ganne nadda? labba
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    ඔවා බොරු කතා බං. මම පාන්දර තුනේ ඉදන් පැය දෙකක් විතර පයින් යනවා. හැබැයි ඉස්සර. මොකද පන්දර 5හේ කෝච්චිය අල්ලන්න තිසා වැව පැත්තේ ඉදන් එන්න ඔන. මට කවදාවත් ඔහොම සීන් එකක් වෙලා නෑ බං. මම හිතන්නේ මේ ගෑනි සිල් ගන්න යනවද දන්නෑ. සුදු ඇදගෙන යන්නේ. lol

    ude pandara koehda yako holman enne .. un nida ganne nadda? labba

    :rofl::rofl: මෝලා ලිඳේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,496
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    Mama 11 wage inna kale samnyen 6.30wage wenakam yaluwo ekka chat eka dagena innawa eka dawasak thatha malagedaraka giya onna ammath kussiye weda nisa kolla hemita pare chat eka dagena innawa welawa 7.30ta withara athi. thatha eka paratama paradige duwagena duwagena awa mama hithuwa mata kana pirenna ahaganna wei kiyala...
    mokada 7.30 wenakam pare kiyanne aniwa case eka danawa... mama ithin thatha lagata eddima gihin katha kara... thatha kisi saddayak ne dadiya peragena gedaratama giya mata monawath kiuweth ne... math a ekkama gedarata giya... thaththa kageth ekkawath katha kare ne... pahuwada ude thamai wisthare kiuwe... giyapu malagedara merichcha miniha. thatha eddi bokkuwak uda idagena hinawela... thatha herilawath balanne nethuwa awilla 6.45ta withara lawata karuwala wetila thiyeddi thamai siddiya wela thiyenne...

    එළකිරි බූත කොටුවට දාපං.

    http://www.elakiri.com/forum/showthread.php?t=1252559
     
    Last edited:
    • Like
    Reactions: cybernalin

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,496
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    මේක අැත්ත සිදුවීමක් මගෙ අනුරාධපුරේ යාලුවෙක්ට වුණ. :yes: උන්ගෙ ගෙවල් පැත්තෙ බෝක්කුවක් තියෙනවලු. කුඹුරු යායක් මැදින් වැටිල තියෙන පාලු ගුරු පාරක. මූසල ලයින් ඒකක්ලු තියෙන්නෙ ඒතන. :confused:

    ටික කාලෙක ඉදලා මිනිස්සු බයවෙන්න ගත්තලු. ඒ බෝක්කුව ගාව ඉන්නවලු අමුතු ගෑණු කෙනෙක් හවස කරුවල වැටිගෙන ඒන වෙලාවට. අන්තිමට මිනිස්සු ඒ පාරෙන් ඒන ඒක නැවැත්තුවලු රෑට. ටික කාලයක් යනකොට ඹ්ක නිකන්ම ඹ්ක මග අැරිලා ගිහින්. ඒතන්ටලු තොවිල් තටු ගෙනත් දාන්නෙ ඒ පැත්තෙ. :oo:

    සිද්දිය වුණ ඒකාගෙ ගෙවල් තියෙන්නෙත් ඒ ළග. මූ දවසක් සිගරැටි ඒකකුත් පත්තු කරගෙන, ඔය පාරෙන් අැවිත් ඔය බෝක්කුව උඩට වෙලා තව සිගරැටි ඒකත් පත්තු කරගෙන කෑල්ලට කෝල් ඒකක් අරගෙන. මූට වෙලාව යනවා තේරිලා නැහැ මල කඩාගෙන ඉන්න නිසා. හවස 6.45 ට විතර ළාවට කරුවල වැටීගෙන ඒනවලු. මූ කෑල්ලත් ඒක්ක කතා කර කර ඉන්න කොට මූට අැහුණලු ෆෝන් ඒකෙන් කෑල්ල මූට "තෝ පලයන් මෙතනින්" කියලා සැරෙන් කියනවා. :shocked:

    කොල්ලට අවුල් ගිහින් කෑල්ලගෙන් අහලා අැයි ඒහෙම කිව්වෙ කියලා. කෙල්ල කවදාවත් උෟට ඒහෙම කතා කරලා නැහැලු. කෙල්ල අහල කොහොම ද කියලා. මූ කියලා අැයි ඔයා දැන් මට කිව්වෙ තෝ පලයන් මෙතනින් කියලා, ඒ ගැනයි මේ කියන්නෙ කියලා. කෑල්ල කිව්වෙ නැහැම කියනවලු. කියන විදියටත් අැත්ත කියලා මූට හිතිලා. :eek:

    හරි ඒහෙනම් මට නිකන් අැහෙන්න අැති කියලා වැඩේ ඒහෙම ෂේප් කරලා. මල කඩාගෙන ඉන්නකොට. අාපහු මූට අර කිව්ව වචන ටික අැහිලා හොදටම මුගෙ කන ගාවම කියනව වගේ. මූට ටික වෙලාවක් ගිහින් තමයි වැඩේ මීටර් වෙලා තියෙන්නෙ. බය හිතිලා මූට හොදටම. ඒත් බය වුණා වගේ පෙන්නලා නැහැ.:sorry:

    කල්පනා කරලා බැලුවහම ගොරෝසු කටහඩකින් සැරෙන් කියනව අැහිලා තියෙන්නෙ. ගෙදර ගිහින් කෝල් ඒකක් ගන්නම් කියලා. මූ නිකන් වට පිටත් බැලුවලු ෆෝන් ඒකත් කට් කරලා. කවුරුත් ඉදලා නැහැ ඒ හරියෙ පේන්නවත්. කුණු හරප ටිකක් කියලා, පාර දිගටත් කිය කිය මූ ගෙදර අැවිත් කෙල්ලට විස්තරේ කියලා. කෙල්ලත් හොදටම බය වෙලා. ඒදයින් පස්සෙ තාමත් ඒ පාරෙන් යන්නෙ නැහැලු.:rolleyes:

    එළකිරි බූත කොටුවට දාපං.

    http://www.elakiri.com/forum/showthread.php?t=1252559
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    තවත් දරුණු ආතල් එකක් :D
    හැමෝගෙම කතා ලිවීමේ හැකියාව පෙන්නන්න
    ඔන්න හොද අවස්තාව. ගොතන්ඩයි තියෙන්නෙ
    ආයෙ දැක්ක වගේ :P

    නූලෙ හරය ගැන දෙයක් කීවොත්.
    ඇයි මිනිස්සු මිනිස්සුන්ගෙම හොල්මන් අවතාර දකින්නෙ ? :rolleyes:
    ඇයි මිනිස්සුන්ට නොපෙනෙන්නේ ඔය පාරවල් ලග මැරෙන බල්ලො එහෙම
    හොල්මනක් වෙලා බුරාගෙන එනවා ? :confused:
    ඇයි හොල්මන් සුදුම අදින්නෙ ? :rofl:
    ඇයි හොල්මන් එකෙකුට විතරක් එකපාරට පේන්නේ? :rofl:

    නිදාගත්තම ඇත්ත ලෝකෙ ෆිල්ම් එකක් වගේ හීන පෙන්නන්න පුලුවන් මොලයක් තියන මිනිස්සුන්ට,
    එක එක විශ්වාසයන් ඔලුවට කවාගත්තම, එක එක්කෙනා දැකල තියනව, ඒ පාරෙ ඇත්තටම හොල්මන් ඉන්නවා, අම්මටහුඩු රෑට හොල්මන් එතන කියල හිතන් උන්නහම ඔය වගේ දේවල් මවන එක සාමාන්‍ය දෙයක්..

    බුද්ධාගමෙන් උදාහරණයක් ගත්තොත් බුදු හාමුදුරුවොත් කියල තියනවනෙ, මුලු ලෝකෙම දෙයක් පිලි ගත්තත් පිලිගන්න එපා ඒක තමන් විසින්ම අවබෝධ කරගන්නකම් කියල :rofl:
    සේරම මානසික විකාර, මිනිස්සු නැති තැන් වල හොල්මනුත් නෑ ආයිබෝං :P

    බොරුනම් හොයල බලපන්... :)
    කිසිම මනුස්සයෙක් හොල්මනක් දැකල නැහැ
    එ අදාල දැකපු තැන ගැන ඊට කලින් ඔය වගේ දේක කටකතාවක් ඇහිල නැත්නම්
    හොල්මන් දැකපු උන්ගෙන් අම්බානෙක උන් බය වෙලා හිටපු මිනිස්සු
    එක්කො බඩගින්නෙ පාරෙ ගිහිපු මිනිස්සු..
    ඔක්කොම තනියෙන් පාරෙ යන මිනිස්සු :oo:
    ඒත් මිනිස්සු ආසයි පුහු තර්ක දාල මේවා ඇත්ත කියල
    පිලි අරගෙන අමුතු වින්දනයක් ලබන්න :D
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,678
    1
    6,353
    113
    hJbwMx3.jpg

    Source - Gossiplankanews

    මේක අැත්ත සිදුවීමක් මගෙ අනුරාධපුරේ යාලුවෙක්ට වුණ. :yes: උන්ගෙ ගෙවල් පැත්තෙ බෝක්කුවක් තියෙනවලු. කුඹුරු යායක් මැදින් වැටිල තියෙන පාලු ගුරු පාරක. මූසල ලයින් ඒකක්ලු තියෙන්නෙ ඒතන. :confused:

    ටික කාලෙක ඉදලා මිනිස්සු බයවෙන්න ගත්තලු. ඒ බෝක්කුව ගාව ඉන්නවලු අමුතු ගෑණු කෙනෙක් හවස කරුවල වැටිගෙන ඒන වෙලාවට. අන්තිමට මිනිස්සු ඒ පාරෙන් ඒන ඒක නැවැත්තුවලු රෑට. ටික කාලයක් යනකොට ඹ්ක නිකන්ම ඹ්ක මග අැරිලා ගිහින්. ඒතන්ටලු තොවිල් තටු ගෙනත් දාන්නෙ ඒ පැත්තෙ. :oo:

    සිද්දිය වුණ ඒකාගෙ ගෙවල් තියෙන්නෙත් ඒ ළග. මූ දවසක් සිගරැටි ඒකකුත් පත්තු කරගෙන, ඔය පාරෙන් අැවිත් ඔය බෝක්කුව උඩට වෙලා තව සිගරැටි ඒකත් පත්තු කරගෙන කෑල්ලට කෝල් ඒකක් අරගෙන. මූට වෙලාව යනවා තේරිලා නැහැ මල කඩාගෙන ඉන්න නිසා. හවස 6.45 ට විතර ළාවට කරුවල වැටීගෙන ඒනවලු. මූ කෑල්ලත් ඒක්ක කතා කර කර ඉන්න කොට මූට අැහුණලු ෆෝන් ඒකෙන් කෑල්ල මූට "තෝ පලයන් මෙතනින්" කියලා සැරෙන් කියනවා. :shocked:

    කොල්ලට අවුල් ගිහින් කෑල්ලගෙන් අහලා අැයි ඒහෙම කිව්වෙ කියලා. කෙල්ල කවදාවත් උෟට ඒහෙම කතා කරලා නැහැලු. කෙල්ල අහල කොහොම ද කියලා. මූ කියලා අැයි ඔයා දැන් මට කිව්වෙ තෝ පලයන් මෙතනින් කියලා, ඒ ගැනයි මේ කියන්නෙ කියලා. කෑල්ල කිව්වෙ නැහැම කියනවලු. කියන විදියටත් අැත්ත කියලා මූට හිතිලා. :eek:

    හරි ඒහෙනම් මට නිකන් අැහෙන්න අැති කියලා වැඩේ ඒහෙම ෂේප් කරලා. මල කඩාගෙන ඉන්නකොට. අාපහු මූට අර කිව්ව වචන ටික අැහිලා හොදටම මුගෙ කන ගාවම කියනව වගේ. මූට ටික වෙලාවක් ගිහින් තමයි වැඩේ මීටර් වෙලා තියෙන්නෙ. බය හිතිලා මූට හොදටම. ඒත් බය වුණා වගේ පෙන්නලා නැහැ.:sorry:

    කල්පනා කරලා බැලුවහම ගොරෝසු කටහඩකින් සැරෙන් කියනව අැහිලා තියෙන්නෙ. ගෙදර ගිහින් කෝල් ඒකක් ගන්නම් කියලා. මූ නිකන් වට පිටත් බැලුවලු ෆෝන් ඒකත් කට් කරලා. කවුරුත් ඉදලා නැහැ ඒ හරියෙ පේන්නවත්. කුණු හරප ටිකක් කියලා, පාර දිගටත් කිය කිය මූ ගෙදර අැවිත් කෙල්ලට විස්තරේ කියලා. කෙල්ලත් හොදටම බය වෙලා. ඒදයින් පස්සෙ තාමත් ඒ පාරෙන් යන්නෙ නැහැලු.:rolleyes:

    මමත් පුරේ බන්.. ඔය pot එක කියපන්කො. බලන්න අසයි..යකෝ මෙහෙ ඉදලත් අපි ඔය cn1 දන්නේ න්නේ..:confused::(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Mini pettiye inne sudu adagena ne kukulo..habyi cristhian un holman karanne kalu adagena..un mini pettiye inne kalu adgena neda??

    ඉතින් මිනි පෙට්ටියේ ඇඳුම සුදු උනාට මැරෙන වෙලාවට මැරෙන්නේ සුදු ඇඳගෙනද :P භූතයෙක් වෙන්නේ මැරිච්ච ගමන් නෙ, මැරිලා පැය ගානකට පස්සේ මිනිය මල් ශාලාවට ගෙනිච්චට පස්සෙනේ සුදු අන්දන්නෙ :D
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,678
    1
    6,353
    113
    මමත් පුරේ බන්.. ඔය pot එක කියපන්කො. බලන්න අසයි..යකෝ මෙහෙ ඉදලත් අපි ඔය cn1 දන්නේ න්නේ..:confused::(
    ..
     
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D