ඕව මනසෙ ඇතිවෙන දේවල් විතරයි. ඕවල ඇති ඇත්තක් නෑ.
හැම එකාගෙම හිත් වල එකම විදිහට එකම පැත්තේ එකම කාලෙක එකම බොරු දෙයක් ඇඳුනා?

ඕව මනසෙ ඇතිවෙන දේවල් විතරයි. ඕවල ඇති ඇත්තක් නෑ.

ඔවා බොරු කතා බං. මම පාන්දර තුනේ ඉදන් පැය දෙකක් විතර පයින් යනවා. හැබැයි ඉස්සර. මොකද පන්දර 5හේ කෝච්චිය අල්ලන්න තිසා වැව පැත්තේ ඉදන් එන්න ඔන. මට කවදාවත් ඔහොම සීන් එකක් වෙලා නෑ බං. මම හිතන්නේ මේ ගෑනි සිල් ගන්න යනවද දන්නෑ. සුදු ඇදගෙන යන්නේ. lol
holman hamotama penneth na machan missunge eka eka gana thiyanawa samaha minissunta laga hitiyath penne na

අහල තියනවා, මොන ගණ තියන අයටද බන් පෙන්නේ 
ඔවා බොරු කතා බං. මම පාන්දර තුනේ ඉදන් පැය දෙකක් විතර පයින් යනවා. හැබැයි ඉස්සර. මොකද පන්දර 5හේ කෝච්චිය අල්ලන්න තිසා වැව පැත්තේ ඉදන් එන්න ඔන. මට කවදාවත් ඔහොම සීන් එකක් වෙලා නෑ බං. මම හිතන්නේ මේ ගෑනි සිල් ගන්න යනවද දන්නෑ. සුදු ඇදගෙන යන්නේ. lol
ude pandara koehda yako holman enne .. un nida ganne nadda? labba

මෝලා ලිඳේ Mama 11 wage inna kale samnyen 6.30wage wenakam yaluwo ekka chat eka dagena innawa eka dawasak thatha malagedaraka giya onna ammath kussiye weda nisa kolla hemita pare chat eka dagena innawa welawa 7.30ta withara athi. thatha eka paratama paradige duwagena duwagena awa mama hithuwa mata kana pirenna ahaganna wei kiyala...
mokada 7.30 wenakam pare kiyanne aniwa case eka danawa... mama ithin thatha lagata eddima gihin katha kara... thatha kisi saddayak ne dadiya peragena gedaratama giya mata monawath kiuweth ne... math a ekkama gedarata giya... thaththa kageth ekkawath katha kare ne... pahuwada ude thamai wisthare kiuwe... giyapu malagedara merichcha miniha. thatha eddi bokkuwak uda idagena hinawela... thatha herilawath balanne nethuwa awilla 6.45ta withara lawata karuwala wetila thiyeddi thamai siddiya wela thiyenne...
මේක අැත්ත සිදුවීමක් මගෙ අනුරාධපුරේ යාලුවෙක්ට වුණ.උන්ගෙ ගෙවල් පැත්තෙ බෝක්කුවක් තියෙනවලු. කුඹුරු යායක් මැදින් වැටිල තියෙන පාලු ගුරු පාරක. මූසල ලයින් ඒකක්ලු තියෙන්නෙ ඒතන.
ටික කාලෙක ඉදලා මිනිස්සු බයවෙන්න ගත්තලු. ඒ බෝක්කුව ගාව ඉන්නවලු අමුතු ගෑණු කෙනෙක් හවස කරුවල වැටිගෙන ඒන වෙලාවට. අන්තිමට මිනිස්සු ඒ පාරෙන් ඒන ඒක නැවැත්තුවලු රෑට. ටික කාලයක් යනකොට ඹ්ක නිකන්ම ඹ්ක මග අැරිලා ගිහින්. ඒතන්ටලු තොවිල් තටු ගෙනත් දාන්නෙ ඒ පැත්තෙ.
සිද්දිය වුණ ඒකාගෙ ගෙවල් තියෙන්නෙත් ඒ ළග. මූ දවසක් සිගරැටි ඒකකුත් පත්තු කරගෙන, ඔය පාරෙන් අැවිත් ඔය බෝක්කුව උඩට වෙලා තව සිගරැටි ඒකත් පත්තු කරගෙන කෑල්ලට කෝල් ඒකක් අරගෙන. මූට වෙලාව යනවා තේරිලා නැහැ මල කඩාගෙන ඉන්න නිසා. හවස 6.45 ට විතර ළාවට කරුවල වැටීගෙන ඒනවලු. මූ කෑල්ලත් ඒක්ක කතා කර කර ඉන්න කොට මූට අැහුණලු ෆෝන් ඒකෙන් කෑල්ල මූට "තෝ පලයන් මෙතනින්" කියලා සැරෙන් කියනවා.
කොල්ලට අවුල් ගිහින් කෑල්ලගෙන් අහලා අැයි ඒහෙම කිව්වෙ කියලා. කෙල්ල කවදාවත් උෟට ඒහෙම කතා කරලා නැහැලු. කෙල්ල අහල කොහොම ද කියලා. මූ කියලා අැයි ඔයා දැන් මට කිව්වෙ තෝ පලයන් මෙතනින් කියලා, ඒ ගැනයි මේ කියන්නෙ කියලා. කෑල්ල කිව්වෙ නැහැම කියනවලු. කියන විදියටත් අැත්ත කියලා මූට හිතිලා.
හරි ඒහෙනම් මට නිකන් අැහෙන්න අැති කියලා වැඩේ ඒහෙම ෂේප් කරලා. මල කඩාගෙන ඉන්නකොට. අාපහු මූට අර කිව්ව වචන ටික අැහිලා හොදටම මුගෙ කන ගාවම කියනව වගේ. මූට ටික වෙලාවක් ගිහින් තමයි වැඩේ මීටර් වෙලා තියෙන්නෙ. බය හිතිලා මූට හොදටම. ඒත් බය වුණා වගේ පෙන්නලා නැහැ.
කල්පනා කරලා බැලුවහම ගොරෝසු කටහඩකින් සැරෙන් කියනව අැහිලා තියෙන්නෙ. ගෙදර ගිහින් කෝල් ඒකක් ගන්නම් කියලා. මූ නිකන් වට පිටත් බැලුවලු ෆෝන් ඒකත් කට් කරලා. කවුරුත් ඉදලා නැහැ ඒ හරියෙ පේන්නවත්. කුණු හරප ටිකක් කියලා, පාර දිගටත් කිය කිය මූ ගෙදර අැවිත් කෙල්ලට විස්තරේ කියලා. කෙල්ලත් හොදටම බය වෙලා. ඒදයින් පස්සෙ තාමත් ඒ පාරෙන් යන්නෙ නැහැලු.![]()
මෝලා ලිඳේ

එළකිරි බූත කොටුවට දාපං.
http://www.elakiri.com/forum/showthread.php?t=1252559

මොකෝ දන්නේ නෑ ඔය හැම හොල්මනම සුදු අඳින්නේ
![]()
Source - Gossiplankanews

Mini pettiye inne sudu adagena ne kukulo..habyi cristhian un holman karanne kalu adagena..un mini pettiye inne kalu adgena neda??
භූතයෙක් වෙන්නේ මැරිච්ච ගමන් නෙ, මැරිලා පැය ගානකට පස්සේ මිනිය මල් ශාලාවට ගෙනිච්චට පස්සෙනේ සුදු අන්දන්නෙ 
..මමත් පුරේ බන්.. ඔය pot එක කියපන්කො. බලන්න අසයි..යකෝ මෙහෙ ඉදලත් අපි ඔය cn1 දන්නේ න්නේ..![]()
මමත් පුරේ බන්.. ඔය pot එක කියපන්කො. බලන්න අසයි..යකෝ මෙහෙ ඉදලත් අපි ඔය cn1 දන්නේ න්නේ..![]()
ඉතින් මිනි පෙට්ටියේ ඇඳුම සුදු උනාට මැරෙන වෙලාවට මැරෙන්නේ සුදු ඇඳගෙනදභූතයෙක් වෙන්නේ මැරිච්ච ගමන් නෙ, මැරිලා පැය ගානකට පස්සේ මිනිය මල් ශාලාවට ගෙනිච්චට පස්සෙනේ සුදු අන්දන්නෙ
![]()