Lokka diga wistharayak dala...wela aran kiyawanna ona
OFFICIAL DOG THREAD™




Lokka diga wistharayak dala...wela aran kiyawanna ona
OFFICIAL DOG THREAD™




![]()
යන්න කියලා හදද්දිම මෙන්න මේ පොටො එක සෙට් උනා.. පොඩි කතාවක් මතක් උනා..කියලා යන්නම්කො .. සක්‍ර දෙයියො බල්ලො කරන සේවය දැකලා වරයක් දෙන්න එන්න කියලා දිව්‍ය ලෝකෙට..
ඔන්න කට්ටිය සබාවට ඇවිත්.. සක්‍ර දෙවියෝ ඇහවුවාලු උබලට මොනාද ඕනැ කියලා .. කියන කොටම එක බල්ලෙක් පඩයක් යවලා..
දෙය්යාට මල පැනලා කිව්වාලු පඩේ ඇරපු එකා හොයන් එනකන් වරම දෙන්නේ නැ දැන් පල කියලා..
ඉතින් එදා ඉදලා බල්ලෝ තව බල්ලෙක් ලගට ආපු ගමන් ඉබලා හොයන්නෙ පඩෙ ඇරපු එකා වෙන්න ඇති නේද බන්..
උබලා දැකලා නැද්ද මේ සින් එක...
![]()




TFS machan
math GSD kenekwa ganna inne..
Mama me wage ekkekwa tamai ganna hewwe.eth lankawen mata me wage ekekwa set une na
menna meh pahala breed eke wage kan2 tiyena dorberman brown colour un maara gathi bn..
![]()
kohomada tiyena steady look eka...doba ge
![]()
අඩේ මේ ග්‍රේට් ඩේන් උන්ව බලලා වෙන්න ඇති ස්කුබිඩූ හදන්න ඇත්තේ.
![]()
Ela....
Natta kapuwama hena kathayine bn.
Gewal wala inna awunge natta mona magulakata kapanawada manda...
Rep +++++