Kollek KIA RIO ekak aragena.. Kali hoyannawath naa... Paw wade..
![]()
Ikman suwa prarthana karamu...
ඔය 2000 අවුරුද්දට ආසන්න කොරියන් වාහන ගන්න ගියාම ගොඩදෙනෙක් වරද්දගන්න දෙයක් තමයි recondition ඒවා ගන්න එක. කොරියාවේ තියෙන්නේ left hand drive. එනිසා ඕව කොරියාවේ දුවපුව නෙවෙයි. සිංගපූරුවේ දුවපුව. සින්ගපූරුවෙත් වාහනවල tax ඉතාම වැඩි රටක්.ඒ හින්ද ගත්ත වාහන හප වෙනකන් දුවනවා. ලංකාවේ විකුනන්න තියෙන ඔය වාහන වල ඇත්ත milage එක කිලෝමීටර් ලක්ෂ තුනක් වත් ඇති දැන්.
හොඳම දේ brandnew ගෙනාපුවා හොයාගන්න එක. ටිකක් අමාරුයි. හැබැයි කරදර අඩුයි. පාර්ට්ස් හොයාගන්න නම් අමාරුවක් නැහැ.කොරියන් විතරක් කරන shops පංචිකාවත්තේ තියෙනවා.recondition පාර්ට්ස් එහෙමත් තියෙනවා.
නිකමට අහන්නේ, ඔය timing belt case එකේ ටිපෙක්ස් එකෙන් ලියල තියෙන්නේ timing බෙල්ට් මරුකරද්දී තිබුන milage එක වෙන්න ඇතිනේ

Kali set ekak galawala tibuna.. Panchikawatte hewwa hoyaganna naa kiyala tama kiwwe..
mage vehicle eke brake tikak hadaganna giye.. paw ban u wahana gana danna ekek nemei.. hodata andala deela.. meka damme ehema wahana walata rawatenna epa kiyanna.. wahana gana danne nattam, tikak comon model ekak ganna...![]()
ඔය 2000 අවුරුද්දට ආසන්න කොරියන් වාහන ගන්න ගියාම ගොඩදෙනෙක් වරද්දගන්න දෙයක් තමයි recondition ඒවා ගන්න එක. කොරියාවේ තියෙන්නේ left hand drive. එනිසා ඕව කොරියාවේ දුවපුව නෙවෙයි. සිංගපූරුවේ දුවපුව. සින්ගපූරුවෙත් වාහනවල tax ඉතාම වැඩි රටක්.ඒ හින්ද ගත්ත වාහන හප වෙනකන් දුවනවා. ලංකාවේ විකුනන්න තියෙන ඔය වාහන වල ඇත්ත milage එක කිලෝමීටර් ලක්ෂ තුනක් වත් ඇති දැන්.
හොඳම දේ brandnew ගෙනාපුවා හොයාගන්න එක. ටිකක් අමාරුයි. හැබැයි කරදර අඩුයි. පාර්ට්ස් හොයාගන්න නම් අමාරුවක් නැහැ.කොරියන් විතරක් කරන shops පංචිකාවත්තේ තියෙනවා.recondition පාර්ට්ස් එහෙමත් තියෙනවා.
නිකමට අහන්නේ, ඔය timing belt case එකේ ටිපෙක්ස් එකෙන් ලියල තියෙන්නේ timing බෙල්ට් මරුකරද්දී තිබුන milage එක වෙන්න ඇතිනේ
machan try maruchi delkanda, ajantha and aruna at panchi. some engine parts match mazda because the engine was designed by mazda.
wahane eka tana tiyala corrosion ennath patan aran ban.. 

දන්නා එකෙක් එක්ක යන්න කියපන්.ඕවට හරියන ජපන් පාර්ට්ස් තියෙනවා.හොඳ බාස්ල දන්නවා හරියන පාර්ට්ස්