Maranayak...

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764
    113
    Colombo
    Kollek KIA RIO ekak aragena.. Kali hoyannawath naa... Paw wade.. :sorry::sorry::sorry:

    IMG_20160727_132910470_HDR.jpg

    Ikman suwa prarthana karamu... :oo::oo::oo:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Kia,Hyundai Parana ekak gaththa kiyanne aith Lamai ekka Gaaniyek gatta wage thamai. Aluth ewa nan Awlak na. Quality hodai aluth ewage, parana ewa melo wadak na.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,307
    999
    113
    ඔය 2000 අවුරුද්දට ආසන්න කොරියන් වාහන ගන්න ගියාම ගොඩදෙනෙක් වරද්දගන්න දෙයක් තමයි recondition ඒවා ගන්න එක. කොරියාවේ තියෙන්නේ left hand drive. එනිසා ඕව කොරියාවේ දුවපුව නෙවෙයි. සිංගපූරුවේ දුවපුව. සින්ගපූරුවෙත් වාහනවල tax ඉතාම වැඩි රටක්.ඒ හින්ද ගත්ත වාහන හප වෙනකන් දුවනවා. ලංකාවේ විකුනන්න තියෙන ඔය වාහන වල ඇත්ත milage එක කිලෝමීටර් ලක්ෂ තුනක් වත් ඇති දැන්.
    හොඳම දේ brandnew ගෙනාපුවා හොයාගන්න එක. ටිකක් අමාරුයි. හැබැයි කරදර අඩුයි. පාර්ට්ස් හොයාගන්න නම් අමාරුවක් නැහැ.කොරියන් විතරක් කරන shops පංචිකාවත්තේ තියෙනවා.recondition පාර්ට්ස් එහෙමත් තියෙනවා.
    නිකමට අහන්නේ, ඔය timing belt case එකේ ටිපෙක්ස් එකෙන් ලියල තියෙන්නේ timing බෙල්ට් මරුකරද්දී තිබුන milage එක වෙන්න ඇතිනේ
     
    Last edited:

    Kali set ekak galawala tibuna.. Panchikawatte hewwa hoyaganna naa kiyala tama kiwwe..

    mage vehicle eke brake tikak hadaganna giye.. paw ban u wahana gana danna ekek nemei.. hodata andala deela.. meka damme ehema wahana walata rawatenna epa kiyanna.. wahana gana danne nattam, tikak comon model ekak ganna...:sorry::sorry::sorry:
     
    machan try maruchi delkanda, ajantha and aruna at panchi. some engine parts match mazda because the engine was designed by mazda.
     
    Last edited:
    • Like
    Reactions: Mr.Thor

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔය 2000 අවුරුද්දට ආසන්න කොරියන් වාහන ගන්න ගියාම ගොඩදෙනෙක් වරද්දගන්න දෙයක් තමයි recondition ඒවා ගන්න එක. කොරියාවේ තියෙන්නේ left hand drive. එනිසා ඕව කොරියාවේ දුවපුව නෙවෙයි. සිංගපූරුවේ දුවපුව. සින්ගපූරුවෙත් වාහනවල tax ඉතාම වැඩි රටක්.ඒ හින්ද ගත්ත වාහන හප වෙනකන් දුවනවා. ලංකාවේ විකුනන්න තියෙන ඔය වාහන වල ඇත්ත milage එක කිලෝමීටර් ලක්ෂ තුනක් වත් ඇති දැන්.
    හොඳම දේ brandnew ගෙනාපුවා හොයාගන්න එක. ටිකක් අමාරුයි. හැබැයි කරදර අඩුයි. පාර්ට්ස් හොයාගන්න නම් අමාරුවක් නැහැ.කොරියන් විතරක් කරන shops පංචිකාවත්තේ තියෙනවා.recondition පාර්ට්ස් එහෙමත් තියෙනවා.
    නිකමට අහන්නේ, ඔය timing belt case එකේ ටිපෙක්ස් එකෙන් ලියල තියෙන්නේ timing බෙල්ට් මරුකරද්දී තිබුන milage එක වෙන්න ඇතිනේ

    6+
     
    • Like
    Reactions: praskruz

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764
    113
    Colombo
    machan try maruchi delkanda, ajantha and aruna at panchi. some engine parts match mazda because the engine was designed by mazda.

    rep ++

    Ela mama uta kiyanam machan.. :) wahane eka tana tiyala corrosion ennath patan aran ban.. :(

    Uge seen eka machan..u IT industry eke porak..uta wahana gana godak loku knowledge ekak naa.. e wagema garage gaane yanna welawak naa..IT karana un dannwa free welawak hoyaganna tynna amaruwa.. :baffled::baffled:
     
    • Like
    Reactions: praskruz

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764
    113
    Colombo
    Maranayak... 07-27-2016 05:50 PM අම්මට හුකපන් හුත්තිගෙ පුතෝ...

    Rep Power nathuwa.. rep kapanna gihin.. :P
     
    • Like
    Reactions: maxboysl

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    76
    28
    දන්නා එකෙක් එක්ක යන්න කියපන්.ඕවට හරියන ජපන් පාර්ට්ස් තියෙනවා.හොඳ බාස්ල දන්නවා හරියන පාර්ට්ස්
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764
    113
    Colombo
    දන්නා එකෙක් එක්ක යන්න කියපන්.ඕවට හරියන ජපන් පාර්ට්ස් තියෙනවා.හොඳ බාස්ල දන්නවා හරියන පාර්ට්ස්

    R u using a RIO?..:eek::eek:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    2004 di unregister kia spectra ekak gahttha AUTO ekak. petrol kaleth 6k 7k wage colombo. gear box eka deparak damma. hodata diuwa eth. :lol:
     
    Last edited: