Sri lanka Fiverr Multi Millionaires

Status
Not open for further replies.

jkjasp

Junior member
  • Aug 21, 2015
    179
    10
    18
    :yes::yes::yes:
    මචන්ලා කුලල් කාගන්නේ නැතිව පුළුවන් හැමෝටම වචනයෙන් හරි උදව් කරමු එක එකා ගොඩ ගියත් මුළු ලංකාවටම එකේ බලපෑමක් ඇතිවෙන්න පුළුවන් ...... අදම පටන් අරන් ජිවිතේ වෙනස් කරගමු ......................
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බලපල්ල එකම නම්බර් එක. :shocked::shocked::shocked: දෙකටම එකම නම්බර් එක ගත්ත කියන්නේ අනිවා දෙකම b'new අරන්. :shocked::shocked::shocked:

    :cool::cool: අපේ ගෙදරත් එහෙමයි බං..... එකම නම්බර් එක.... :D දැනට තුනයි..... එකම නම්බර් එකෙන්.... :D:love:
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    මම නම් ලොවෙත් විස්වාස කරන්නෙ නෑ ෆයිවර් එකෙන් මෙහෙම හම්බු කරා කියල නම්. සොෆ්ට් වෙයා වලින් හම්බ කරන්න පුලුවන්. ඒත් ෆයිවර් වගේ එකකින් නම් ලොවෙත් බෑ. එක්කො ෆයිවර් එකෙන් හදාගත්ත කොන්ටැක් එකක් එක්ක ඩිරෙක්ට් වැඩ කරල හොද තැනකට ආව නම් කියන්න පුලුවන්.

    තව දෙයක්. මෙහෙම ලොකුවට මවා පානකොට සමහරවිට හොර මගඩියක් වෙන්නත් පුලුවන්. මම නම් දන්නෙ නෑ මේක එහෙම දෙයක්ද නැද්ද කියල නම්. දැන් ලන්කාවෙ බෝ වෙලා ඉන්නව හොරු සෙට් එකක්. උන් පෙනී ඉන්නෙ මහා කොම්පැනි වල ඩිරෙක්ටර්ල කියල. තනිකරම බොරු. බොරු කියල මිනිස්සුන්ගෙන් සල්ලි කඩාගන්නව ලක්ශ ගනන් වලින්. එහෙම එකෙක් ඊයෙ ගම්පහදි ඇල්ලුවා. තව එකෙක් කෑගල්ලෙදි කුඩූ කරා අපි සෙට් වෙලා. :yes:

    :yes::yes::yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Ubala danna tharama thamai ithin....
    Fiverr karala 10M hoyanna puluwan 1yr walain ginnak nathuwam.

    Nikan mada gahanna epa machan la. paw un mahansiyen earn karana salli ne.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243

    මචං උබ සෑහෙන කාලෙකින් දැක්කේ දැන් පදින්නේ මොකක්ද? ප්‍රියස් එකක් ගත්ත මතකයි. :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම නම් ලොවෙත් විස්වාස කරන්නෙ නෑ ෆයිවර් එකෙන් මෙහෙම හම්බු කරා කියල නම්. සොෆ්ට් වෙයා වලින් හම්බ කරන්න පුලුවන්. ඒත් ෆයිවර් වගේ එකකින් නම් ලොවෙත් බෑ. එක්කො ෆයිවර් එකෙන් හදාගත්ත කොන්ටැක් එකක් එක්ක ඩිරෙක්ට් වැඩ කරල හොද තැනකට ආව නම් කියන්න පුලුවන්.

    තව දෙයක්. මෙහෙම ලොකුවට මවා පානකොට සමහරවිට හොර මගඩියක් වෙන්නත් පුලුවන්. මම නම් දන්නෙ නෑ මේක එහෙම දෙයක්ද නැද්ද කියල නම්. දැන් ලන්කාවෙ බෝ වෙලා ඉන්නව හොරු සෙට් එකක්. උන් පෙනී ඉන්නෙ මහා කොම්පැනි වල ඩිරෙක්ටර්ල කියල. තනිකරම බොරු. බොරු කියල මිනිස්සුන්ගෙන් සල්ලි කඩාගන්නව ලක්ශ ගනන් වලින්. එහෙම එකෙක් ඊයෙ ගම්පහදි ඇල්ලුවා. තව එකෙක් කෑගල්ලෙදි කුඩූ කරා අපි සෙට් වෙලා. :yes:

    :yes::yes::yes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    me inne elakiriye lokuma kuhakaya :angry:

    අනිවා පට්ට කුහක වේසිගෙ පුතෙක් මූ. ඉන්නේ නිකන් හොද එකා වගේ. ඒ උනාට පට්ට ඉරිසියයි ඕක. :P
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මචං උබ සෑහෙන කාලෙකින් දැක්කේ දැන් පදින්නේ මොකක්ද? ප්‍රියස් එකක් ගත්ත මතකයි. :D

    Dan Prius 3rd gen ekai Outlander ekai 2k thiyenawa machan!!
    Ithin kohomada jivithe..... :yes::yes:
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මාත් ෆයිවර් එකේ වැඩ කරගෙන ගොඩ යාගෙන ආවා....එත් කරන්න දෙයක් නැත්කමට වැකේෂන් මොඩ් දැම්මා මාස 3 කට...එත් ඊට පස්සේ ඕඩර් නෑ.....
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනිවා පට්ට කුහක වේසිගෙ පුතෙක් මූ. ඉන්නේ නිකන් හොද එකා වගේ. ඒ උනාට පට්ට ඉරිසියයි ඕක. :P

    දුක හිතුණා. මම මේකේ එවුන්ට උදව් කරන්න freelancers club එකත් හැදුවා. කී දෙනෙක්ට PM කර කර විස්තර කියල දීල උදව් කලාද. :sorry:
     
    U l t r a

    Member
    Jan 12, 2016
    36
    63
    0
    Null
    දුක හිතුණා. මම මේකේ එවුන්ට උදව් කරන්න freelancers club එකත් හැදුවා. කී දෙනෙක්ට PM කර කර විස්තර කියල දීල උදව් කලාද. :sorry:
    Mokadda bn Freelancers club eka? FB group ekakda? Link eka diyan?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මගේ යාලුවෙක් ෆිවර් බැහැල අවුරැද්දෙන් ලක්ෂ 18 ක් හෙව්ව....
     
    Status
    Not open for further replies.