මචන්ලා කුලල් කාගන්නේ නැතිව පුළුවන් හැමෝටම වචනයෙන් හරි උදව් කරමු එක එකා ගොඩ ගියත් මුළු ලංකාවටම එකේ බලපෑමක් ඇතිවෙන්න පුළුවන් ...... අදම පටන් අරන් ජිවිතේ වෙනස් කරගමු ......................
බලපල්ල එකම නම්බර් එක.දෙකටම එකම නම්බර් එක ගත්ත කියන්නේ අනිවා දෙකම b'new අරන්.
![]()

අපේ ගෙදරත් එහෙමයි බං..... එකම නම්බර් එක....
දැනට තුනයි..... එකම නම්බර් එකෙන්.... 

මම නම් ලොවෙත් විස්වාස කරන්නෙ නෑ ෆයිවර් එකෙන් මෙහෙම හම්බු කරා කියල නම්. සොෆ්ට් වෙයා වලින් හම්බ කරන්න පුලුවන්. ඒත් ෆයිවර් වගේ එකකින් නම් ලොවෙත් බෑ. එක්කො ෆයිවර් එකෙන් හදාගත්ත කොන්ටැක් එකක් එක්ක ඩිරෙක්ට් වැඩ කරල හොද තැනකට ආව නම් කියන්න පුලුවන්.
තව දෙයක්. මෙහෙම ලොකුවට මවා පානකොට සමහරවිට හොර මගඩියක් වෙන්නත් පුලුවන්. මම නම් දන්නෙ නෑ මේක එහෙම දෙයක්ද නැද්ද කියල නම්. දැන් ලන්කාවෙ බෝ වෙලා ඉන්නව හොරු සෙට් එකක්. උන් පෙනී ඉන්නෙ මහා කොම්පැනි වල ඩිරෙක්ටර්ල කියල. තනිකරම බොරු. බොරු කියල මිනිස්සුන්ගෙන් සල්ලි කඩාගන්නව ලක්ශ ගනන් වලින්. එහෙම එකෙක් ඊයෙ ගම්පහදි ඇල්ලුවා. තව එකෙක් කෑගල්ලෙදි කුඩූ කරා අපි සෙට් වෙලා.

Ubala danna tharama thamai ithin....
Fiverr karala 10M hoyanna puluwan 1yr walain ginnak nathuwam.
Nikan mada gahanna epa machan la. paw un mahansiyen earn karana salli ne.

මම නම් ලොවෙත් විස්වාස කරන්නෙ නෑ ෆයිවර් එකෙන් මෙහෙම හම්බු කරා කියල නම්. සොෆ්ට් වෙයා වලින් හම්බ කරන්න පුලුවන්. ඒත් ෆයිවර් වගේ එකකින් නම් ලොවෙත් බෑ. එක්කො ෆයිවර් එකෙන් හදාගත්ත කොන්ටැක් එකක් එක්ක ඩිරෙක්ට් වැඩ කරල හොද තැනකට ආව නම් කියන්න පුලුවන්.
තව දෙයක්. මෙහෙම ලොකුවට මවා පානකොට සමහරවිට හොර මගඩියක් වෙන්නත් පුලුවන්. මම නම් දන්නෙ නෑ මේක එහෙම දෙයක්ද නැද්ද කියල නම්. දැන් ලන්කාවෙ බෝ වෙලා ඉන්නව හොරු සෙට් එකක්. උන් පෙනී ඉන්නෙ මහා කොම්පැනි වල ඩිරෙක්ටර්ල කියල. තනිකරම බොරු. බොරු කියල මිනිස්සුන්ගෙන් සල්ලි කඩාගන්නව ලක්ශ ගනන් වලින්. එහෙම එකෙක් ඊයෙ ගම්පහදි ඇල්ලුවා. තව එකෙක් කෑගල්ලෙදි කුඩූ කරා අපි සෙට් වෙලා.

me inne elakiriye lokuma kuhakaya![]()

මචං උබ සෑහෙන කාලෙකින් දැක්කේ දැන් පදින්නේ මොකක්ද? ප්රියස් එකක් ගත්ත මතකයි.![]()

අනිවා පට්ට කුහක වේසිගෙ පුතෙක් මූ. ඉන්නේ නිකන් හොද එකා වගේ. ඒ උනාට පට්ට ඉරිසියයි ඕක.![]()

Lankawe ungen goda denek goda noyana ekama hethuwath meke comments walin pennana kuhaka kama thama![]()

Mokadda bn Freelancers club eka? FB group ekakda? Link eka diyan?දුක හිතුණා. මම මේකේ එවුන්ට උදව් කරන්න freelancers club එකත් හැදුවා. කී දෙනෙක්ට PM කර කර විස්තර කියල දීල උදව් කලාද.![]()