මචන්ලා, මට DDR4 8GB DIMM (Duel Line) Ram එකක් ගන්න ඕනේ lap1ta..මන් හැමතැනම බැලුවා.එත් කොහෙවත් තිබුන් නැහැ Duel Line Ram එකක්..ගන්න තැනක් දන්නවනම් කියනවද ??











උඹ කියන්නේ Dual Channel Memory Kit එකක් ගැනද?
අනිත් එක ලැප්ටොප් වලට සාමන්යෙන් ගහන්නේ DIMM නෙමෙයි SODIMM තමයි ගහන්නේ![]()
dan thiyana RAM eka mkd? 4GB ekak da?
https://docs.google.com/spreadsheets/d/1ZMGJc69uk2fVEFPKNu1UboxE3Wh5ftI9yUJuIbQzZi4/pubhtml#
meke tiyanawa kiyala daala tiyanawa. RAM section anthimata tiyanawa laptop ram kiyala
call ekak deela balapan![]()
aluth kit ekak gannawanam aulak na (4GBx2) nathnam dan tiyana RAM eke model, clock speed, CAS timings walata match wena ekak ganin.
Ow mage aluh lap1k..eke DIMM tiyenne 4GB....

Ow machan $GB 1k tiyenne...Ow machan..eka thama...Thanxxx