windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Unboxing the most stylish Windows 10 Mobile


    Look එකනම් මරු

    nuans-neo-1_1.jpg
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    Machan lumia 730 ekak 10 walata upgrade karapu kenek innawanan comment karanna. mama net eke dekka comments walata anuwa eka echchara hoda wedak newei wage.... :yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machan lumia 730 ekak 10 walata upgrade karapu kenek innawanan comment karanna. mama net eke dekka comments walata anuwa eka echchara hoda wedak newei wage.... :yes::yes:

    එහෙම අව්ලක් නෑ බන්.
    730 කියන්නේ 10 වලට අප්ග්‍රේඩ් කරන්න පුලුවන් ඩිවයිස් එකක්.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Machan lumia 730 ekak 10 walata upgrade karapu kenek innawanan comment karanna. mama net eke dekka comments walata anuwa eka echchara hoda wedak newei wage.... :yes::yes:

    එහෙම අවුලක් නෑ මචං. මොකද්ද දැනගන්න ඕනෙ.. :D
    අවුල් ගැන කිව්වොත් 8.1 තරං බැටරිය අල්ලන්නේ නෑ. හිටපු ගමන්ස ස්මූත් මදියක් දැනෙනවා. එච්චර තමා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :D
    s7 edge එකක් ගත්තා බන් ...

    ඕක විකුනපන්.
    තව සල්ලි ටිකක් හොයාගනින් මචන්.
    ලබන අවුරුද්දේ නොකියා ඇන්ඩ්‍රොයිඩ් ෆ්ලැග්ශිප් දෙකක් එනවා.

     

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    ඕක විකුනපන්.
    තව සල්ලි ටිකක් හොයාගනින් මචන්.
    ලබන අවුරුද්දේ නොකියා ඇන්ඩ්‍රොයිඩ් ෆ්ලැග්ශිප් දෙකක් එනවා.


    ආපු ගමන් ගන්න නරකයි. නොකියා උනත් කාලෙකින් නේ . ජරාවක් ද දන්නේ නැ.
    මට නම් සංසුන් වලට වඩා ශෝමි හොදයි
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    A. සිරියා;20474781 said:
    එහෙම අවුලක් නෑ මචං. මොකද්ද දැනගන්න ඕනෙ.. :D
    අවුල් ගැන කිව්වොත් 8.1 තරං බැටරිය අල්ලන්නේ නෑ. හිටපු ගමන්ස ස්මූත් මදියක් දැනෙනවා. එච්චර තමා

    වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරගෙන ඉදලා ආයේ 8.1 වලට ඩවුන්ග්‍රෙඩ් කරලා පාවිච්චි කරද්දී දැනෙන ෆිලින් එක සල්ලි වලට ගන්න බැහැ බ්‍රෝ...:yes:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරගෙන ඉදලා ආයේ 8.1 වලට ඩවුන්ග්‍රෙඩ් කරලා පාවිච්චි කරද්දී දැනෙන ෆිලින් එක සල්ලි වලට ගන්න බැහැ බ්‍රෝ...:yes:

    දැක්කෙ නෑ වගේ ඉන්න ඕනෙ. ඔව්
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    A. සිරියා;20475538 said:
    දැක්කෙ නෑ වගේ ඉන්න ඕනෙ. ඔව්

    :rofl:
    මම ආයේ 8.1 ඩවුන්ග්‍රේඩ් කලා...feeling awesome:cool: