Unboxing the most stylish Windows 10 Mobile

Machan lumia 730 ekak 10 walata upgrade karapu kenek innawanan comment karanna. mama net eke dekka comments walata anuwa eka echchara hoda wedak newei wage....![]()
එහෙම අව්ලක් නෑ බන්.
730 කියන්නේ 10 වලට අප්ග්‍රේඩ් කරන්න පුලුවන් ඩිවයිස් එකක්.

siriya laga thiyenne 730 neda?![]()

මට මතක 735 වගේ.

Machan lumia 730 ekak 10 walata upgrade karapu kenek innawanan comment karanna. mama net eke dekka comments walata anuwa eka echchara hoda wedak newei wage....![]()

s7 edge එකක් ගත්තා බන් ...
ඕක විකුනපන්.
තව සල්ලි ටිකක් හොයාගනින් මචන්.
ලබන අවුරුද්දේ නොකියා ඇන්ඩ්‍රොයිඩ් ෆ්ලැග්ශිප් දෙකක් එනවා.
A. සිරියා;20474781 said:එහෙම අවුලක් නෑ මචං. මොකද්ද දැනගන්න ඕනෙ..
අවුල් ගැන කිව්වොත් 8.1 තරං බැටරිය අල්ලන්නේ නෑ. හිටපු ගමන්ස ස්මූත් මදියක් දැනෙනවා. එච්චර තමා

වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරගෙන ඉදලා ආයේ 8.1 වලට ඩවුන්ග්‍රෙඩ් කරලා පාවිච්චි කරද්දී දැනෙන ෆිලින් එක සල්ලි වලට ගන්න බැහැ බ්‍රෝ...![]()
A. සිරියා;20475538 said:දැක්කෙ නෑ වගේ ඉන්න ඕනෙ. ඔව්