රිවීව් එක ලියන්ට පටන් ගත්තයි?

අද දවසම පට්ට බිසී වෙලා බං හිටියේ.... හෙටවත් දාන්නම්... 
ඕකෙ ටයර් වල කට්ට රටාව ගැන ත්රෙඩ් එක කවදද බන් දාන්නේ? මට ඒක දැනගන්න හදිසියි
ඒක දානකොට වාහනේ අරෙහෙන් මෙහෙන් එන සද්ද බද්ද ගැන ත්රෙඩ් එක දාන කාලෙ වෙලා තියෙයි වගේ මෙහෙම මන්දගාමීව ගියොත් නම්![]()
මේක දැක්කේ දෑන්නේ. වෙන නුලක මම ප්රශ්නයක් ඇහුව. මෙතනත් දානවා මෙතනට වඩා ගැලපෙන නිසා.
@shan4djfun
ඇත්තටම මේක මම අහල තිබ්බේ නැති දෙයක්. උබ ඉතින් මේක මාස 6ක් විතර රිවිව් කරා කියුවනේ නේද. ඉතින් මේක අහන්න හොදම එකා උබම තමයි.
1. SCe - Smart Control Efficiency engine මොකක්ද මේ?
2. ඒක කොහොමද වැඩකරන්නේ?
3. ඒකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?
ෆිඋල් රෙවිවී මට වැඩක් නැහැ. කොහොමත් 800 එන්ගිමේ කොච්චර වැඩ කරත් වැඩක් නැහැ. එක දාන දවසක දාපන්.
දැනට මට මේක කියල දීපන්කො. මොකද මෙතන රිවිව් දාපු, වහනයක් තියෙන එකාගෙන අහන්නේ නැතුව මොකාගෙන් මම අහන්න කියලද?

රත්තරං;20476132 said:උත්තර නෑ![]()
මම Google දෙය්යන්ගේ පිහිට පැතුවා. දෙය්යොත් හරියට දන්නේ නැහැ වගේනේ බන්. මේ යක්කු නිකන් පෙරේද හොයා ගත්ත තක්ශනේ අද දාල එවනවා වගේ සින් එකක්ද දන්නේ නැහැ?
වෙන වාහන නිෂ්පාදකයෝ නම් අම්බානකට ටෙස්ට් කරලා හොදටම ෂුවර් උනාමනේ දාන්නේ. මොකක්ද මචං මේකේ තේරුම?

mu utthara denne natthe eka thama ban. google karath hoya ganda bane![]()

mu utthara denne natthe eka thama ban. google karath hoya ganda bane![]()
සිරාවට ඒක තමා බං සීන් එක
lidaරත්තරං;20475270 said:එහෙනම් මොන පයන්නටද කිලෝමීටර් 500ක් වත් දුවන්නේ නැතුව වාහන ගැන මෙලෝ ලබ්බක් නොදැන රිවිව්ස් ලියන්න ගියේ??
අනේ කියපන්කෝ. බේසික් දෙයක්නේ අහන්නේ. ඇන්ජිම ගැන??

රත්තරං;20475255 said:
ඔව් වාහනේ ඇන්ජිම මොකක්ද කියලවත් නොදැන රිවිව්ස් දෙනවා කියන්නේ නිකන් වඩු බාස් කෙනෙක් බයිපාස් ඔපරේශන් එකක් ගැන උගන්නවා වගේ සීන් එකක්නේ