Renault KWID and shan4djfun

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මේක දැක්කේ දෑන්නේ. වෙන නුලක මම ප්‍රශ්නයක් ඇහුව. මෙතනත් දානවා මෙතනට වඩා ගැලපෙන නිසා.

    @shan4djfun

    ඇත්තටම මේක මම අහල තිබ්බේ නැති දෙයක්. උබ ඉතින් මේක මාස 6ක් විතර රිවිව් කරා කියුවනේ නේද. ඉතින් මේක අහන්න හොදම එකා උබම තමයි.

    1. SCe - Smart Control Efficiency engine මොකක්ද මේ?
    2. ඒක කොහොමද වැඩකරන්නේ?
    3. ඒකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?

    ෆිඋල් රෙවිවී මට වැඩක් නැහැ. කොහොමත් 800 එන්ගිමේ කොච්චර වැඩ කරත් වැඩක් නැහැ. එක දාන දවසක දාපන්.

    දැනට මට මේක කියල දීපන්කො. මොකද මෙතන රිවිව් දාපු, වහනයක් තියෙන එකාගෙන අහන්නේ නැතුව මොකාගෙන් මම අහන්න කියලද?
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    mu me wahane gana review dala iwara wenakota KWID elaga model 1th ei :lol:

    aei ithin dorata ekai tyre walata ekai seat walata ekai okkoma masa 2 3ta sarayakne danne :lol:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    a unata man nan mu wage unwa dhirimath karanawa machan. japan second hand market 1 control 1e thiya gatthaki mu wage okkoma brand new indian gatthanan :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඕකෙ ටයර් වල කට්ට රටාව ගැන ත්‍රෙඩ් එක කවදද බන් දාන්නේ? මට ඒක දැනගන්න හදිසියි :sorry::sorry:

    ඒක දානකොට වාහනේ අරෙහෙන් මෙහෙන් එන සද්ද බද්ද ගැන ත්‍රෙඩ් එක දාන කාලෙ වෙලා තියෙයි වගේ මෙහෙම මන්දගාමීව ගියොත් නම් :sorry:

    ඒ වෙද්දි පරන යකඩ මිල වැඩිවෙලා තිබ්බොත් හොදා
     
    • Like
    Reactions: djiresh

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේක දැක්කේ දෑන්නේ. වෙන නුලක මම ප්‍රශ්නයක් ඇහුව. මෙතනත් දානවා මෙතනට වඩා ගැලපෙන නිසා.

    @shan4djfun

    ඇත්තටම මේක මම අහල තිබ්බේ නැති දෙයක්. උබ ඉතින් මේක මාස 6ක් විතර රිවිව් කරා කියුවනේ නේද. ඉතින් මේක අහන්න හොදම එකා උබම තමයි.

    1. SCe - Smart Control Efficiency engine මොකක්ද මේ?
    2. ඒක කොහොමද වැඩකරන්නේ?
    3. ඒකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?

    ෆිඋල් රෙවිවී මට වැඩක් නැහැ. කොහොමත් 800 එන්ගිමේ කොච්චර වැඩ කරත් වැඩක් නැහැ. එක දාන දවසක දාපන්.

    දැනට මට මේක කියල දීපන්කො. මොකද මෙතන රිවිව් දාපු, වහනයක් තියෙන එකාගෙන අහන්නේ නැතුව මොකාගෙන් මම අහන්න කියලද?

    උත්තර නෑ:sorry:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20476132 said:
    උත්තර නෑ:sorry:

    මම Google දෙය්යන්ගේ පිහිට පැතුවා. දෙය්යොත් හරියට දන්නේ නැහැ වගේනේ බන්. මේ යක්කු නිකන් පෙරේද හොයා ගත්ත තක්ශනේ අද දාල එවනවා වගේ සින් එකක්ද දන්නේ නැහැ?

    වෙන වාහන නිෂ්පාදකයෝ නම් අම්බානකට ටෙස්ට් කරලා හොදටම ෂුවර් උනාමනේ දාන්නේ. මොකක්ද මචං මේකේ තේරුම?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ හුකේ.

    Yao-Ming-Face-throwing-computer-Facebook-Picture-Comments-26-150x150.jpg

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මම Google දෙය්යන්ගේ පිහිට පැතුවා. දෙය්යොත් හරියට දන්නේ නැහැ වගේනේ බන්. මේ යක්කු නිකන් පෙරේද හොයා ගත්ත තක්ශනේ අද දාල එවනවා වගේ සින් එකක්ද දන්නේ නැහැ?

    වෙන වාහන නිෂ්පාදකයෝ නම් අම්බානකට ටෙස්ට් කරලා හොදටම ෂුවර් උනාමනේ දාන්නේ. මොකක්ද මචං මේකේ තේරුම?

    mu utthara denne natthe eka thama ban. google karath hoya ganda bane :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම Google දෙය්යන්ගේ පිහිට පැතුවා. දෙය්යොත් හරියට දන්නේ නැහැ වගේනේ බන්. මේ යක්කු නිකන් පෙරේද හොයා ගත්ත තක්ශනේ අද දාල එවනවා වගේ සින් එකක්ද දන්නේ නැහැ?

    වෙන වාහන නිෂ්පාදකයෝ නම් අම්බානකට ටෙස්ට් කරලා හොදටම ෂුවර් උනාමනේ දාන්නේ. මොකක්ද මචං මේකේ තේරුම?

    mu utthara denne natthe eka thama ban. google karath hoya ganda bane :lol:

    :lol::lol::lol::lol::lol:
    සිරාවට ඒක තමා බං සීන් එක
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    :lol::lol::lol::lol::lol:
    සිරාවට ඒක තමා බං සීන් එක

    ඉතින් උබල කියන්නේ ඌ මාස 6ක් තිස්සේ වාහනේ ගැන බලලත් එන්ගිම ගැන නොබලපු අමුම අමු මෝඩයෙක් කියලද?

    හෙන ගහන කතා කියන්න එපා. ඌ අවම උත්තර දෙයි.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;20475270 said:
    එහෙනම් මොන පයන්නටද කිලෝමීටර් 500ක් වත් දුවන්නේ නැතුව වාහන ගැන මෙලෝ ලබ්බක් නොදැන රිවිව්ස් ලියන්න ගියේ??

    අනේ කියපන්කෝ. බේසික් දෙයක්නේ අහන්නේ. ඇන්ජිම ගැන??
    lida :rofl:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රත්තරං;20475255 said:

    ඔව් වාහනේ ඇන්ජිම මොකක්ද කියලවත් නොදැන රිවිව්ස් දෙනවා කියන්නේ නිකන් වඩු බාස් කෙනෙක් බයිපාස් ඔපරේශන් එකක් ගැන උගන්නවා වගේ සීන් එකක්නේ

    මොක්ද ඇන්ජිම කන්නද ඒවට තමා කම්පනි වොරන්ටි දෙන්නේ උබලා ජපන් කාරයට දුන්නට අපිට ඉන්දියාව වටිනවා ජපනට වඩා :lol::lol: