මට වූ වියෝයා...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    reputation_neg.gif
    මට වූ වියෝයා... 07-28-2016 02:30 PM త్போடா வெசா மஹிந் நா ஓக நீ பாக

    මේ ජාතිවාදී රේප් ප්‍රහාරය මම දැඩිව හෙලා දකිනවා :growl::dull::yes:

    Me Too..:rofl:
    reputation_neg.gif
    මට වූ වියෝයා... 07-28-2016 02:30 PM త్போடா வெசா மஹிந் நா ஓக நீ பாக

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • :rofl::rofl: අම්ම ගහනවා...හෙන ආතල් නේ...සාමන්යෙන් අවුරුද්දකට රේප් පවර් එක උපරිම 2ක්, 3ක් වගේ තමා වැඩි වෙන්නේ මගේ නම්... :rolleyes:

    එතකොට තව අවුරුදු 50ක් ඔනෙ නම් අපි ඉදියි...එතකොට 50 x 3 = 150 දැන් 10යි 160යි...:rofl:

    මගේ රේප් පවර් එක තව අවුරුදු පනහකින් 160යි..එත් මේකේ ඉන්නවා ගොඩක් රේප් තියෙන උන්..:yes::yes:

    කොහොමද පොඩි උන් දුවන් එනවා...අන්න අන්න WolverineGT සීයා ඉන්නවා..යමන් රෙපක් ගහගමු...ඌ එකක් ගහපු ගමන් කෙලින්ම රේප් පවර් එකක් වැඩි වෙනවා...:rofl::lol::lol:

    ඔව්, එහෙම අය අන්තිම කාලේදී අකවුන්ට් එක තමන්ගෙ පුතෙක්ට, මුනුබුරෙක්ට දායාද කරන්න ඕනේ. මොනවා උනත් රෙප්නේ :yes::rolleyes:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • reputation_neg.gif
    මට වූ වියෝයා... 07-28-2016 02:30 PM త్போடா வெசா மஹிந் நா ஓக நீ பாக

    මේ ජාතිවාදී රේප් ප්‍රහාරය මම දැඩිව හෙලා දකිනවා :growl::dull::yes:

    මගෙත් කපලා. එක්කෝ දාන උලව්වක් සිංහලෙන් දාන්න ඕනේ :lol:

    HTML:
    After you have VESA Poda Mahinda త్ na oka
     
    • Like
    Reactions: AnuradhaRa

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    9b7326f66d.png

    9b732e7eb8.png

    9b733d5005.png

    බලපන් ලොල්ලො මේ පී.එම් විතරයි:shocked:.ගිහින් මගෙ ප්‍රොෆයිල් එකේ විසිටර් මැසේජ් බලපිය(Last Page).:angry:තෝ මට කීවා නේද මම ක්‍රේසියා දන්නෙ නෑ කියලා.:rofl:අනේ තෝ වගේ බූරුවෙක්.මෝඩ මූසලයෙක්.:lol:

    යකෝ මු උට විතරනේ කතා කරලා තියෙන්නේ
    මු හොරෙන්ම line එක අගහගන්න ගිහින් තියෙන්නේ :lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    reputation_neg.gif
    මට වූ වියෝයා... 07-28-2016 02:30 PM త్போடா வெசா மஹிந் நா ஓக நீ பாக

    මේ ජාතිවාදී රේප් ප්‍රහාරය මම දැඩිව හෙලා දකිනවා :growl::dull::yes:

    ඔහොම කපල නම් කවුද කියල දන්නවනේ
    අප්පෝ ආතල් එකත් ගිය මේ ඌ කියල දැනගත්තම :angry:
     
    • Like
    Reactions: AnuradhaRa

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl::rofl: අම්ම ගහනවා...හෙන ආතල් නේ...සාමන්යෙන් අවුරුද්දකට රේප් පවර් එක උපරිම 2ක්, 3ක් වගේ තමා වැඩි වෙන්නේ මගේ නම්... :rolleyes:

    එතකොට තව අවුරුදු 50ක් ඔනෙ නම් අපි ඉදියි...එතකොට 50 x 3 = 150 දැන් 10යි 160යි...:rofl:

    මගේ රේප් පවර් එක තව අවුරුදු පනහකින් 160යි..එත් මේකේ ඉන්නවා ගොඩක් රේප් තියෙන උන්..:yes::yes:

    කොහොමද පොඩි උන් දුවන් එනවා...අන්න අන්න WolverineGT සීයා ඉන්නවා..යමන් රෙපක් ගහගමු...ඌ එකක් ගහපු ගමන් කෙලින්ම රේප් පවර් එකක් වැඩි වෙනවා...:rofl::lol::lol:

    වැඩිවෙන වේගේ වැඩිවෙනව බන් :yes: හිතපන්කෝ 2006/07 කාලේ රෙප් 100 ගන්න කොච්චර අමාරුද කියල. සිය දෙනෙක්ම දෙන්න එපාය එකේ ඒවගෙන්. දැන් නං දහයේ පහලවේ ටිකක් වැදුනම දවසෙන් ගොඩ. ඉස්සරහට ඕක තවත් ලේසි වෙනව. :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    ඕකගෙ ක\ර^ ටහු|(න්න
    මගෙත් ඔහොම්ම කපල කියපන්කො..

    මගෙත් දෙමළෙන් කමෙන්ට් කරල රෙප් කපල තිබුණ..
    සමහරවිට සිංහල එකෙක්ගෙම වැඩක් වෙන්ඩ ඇති.. :yes:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    මගෙත් දෙමළෙන් කමෙන්ට් කරල රෙප් කපල තිබුණ..
    සමහරවිට සිංහල එකෙක්ගෙම වැඩක් වෙන්ඩ ඇති.. :yes:

    අපේම නයි අපිටම කයි කිව්වලු
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මගෙත් දෙමළෙන් කමෙන්ට් කරල රෙප් කපල තිබුණ..
    සමහරවිට සිංහල එකෙක්ගෙම වැඩක් වෙන්ඩ ඇති.. :yes:

    කලිං කිව්ව නං මටත් දෙමලෙන් කපන්න තිබ්බ දැන් දීල ඉවරයිනෙ :sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    මට වූ වියෝයා... 07-28-2016 04:50 PM umba me rep kapanna katha wuna welawe nikamata baluwe ube kapanna puluwanda kiyala kapanna puluwanne bn kamak na ne kapuwata

    කමක් නෑ :baffled: :baffled:
    අපරාදෙ කලිං කිව්ව නං තඩි image එකක් හොයල දෙනවනෙ දාල කපන්න :rofl: :rofl:
    දැන් කපල ඉවරයිනෙ මක් කරන්නද කමක් නෑ :baffled: :baffled:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    reputation_neg.gif

    මට වූ වියෝයා... 07-28-2016 03:03 PM mind your language mister
    reputation_neg.gif
    මට වූ වියෝයා... 07-28-2016 02:29 PM త్போடா வெசா மஹிந் நா ஓக நீ பாக
    ඇයි දෙයියෝ මේ.:shocked:අද රෑට බඩගින්නෙ ඉන්න වෙන්නෙ:sorry:.බොහොම අමාරුවෙන් අවුරුදු ගානක් ටික ටික එකතු කරලා,:(පොලී වෙන්න තියලා අද කන්න නැති උනාම ගන්න හිටිය රේප් ටික,:sorry:ඔවා මහ කැරි වැඩ බ්‍රෝ..:eek:

    අඩෝ පුන්ඩේ.:angry:නා තෙරියුම් ඉල්ලෙ නීන්ග ලැන්වේජ් බ්‍රෝ:rofl:

    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    එක එකා කොටවල මූ ගන්නෙ මහ කුණු ෆන් එකක්..
    ඕකට මැරෙන්ඩ කලිං පණුවො ගහයි :sorry:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    reputation_neg.gif
    මට වූ වියෝයා... 07-28-2016 04:50 PM umba me rep kapanna katha wuna welawe nikamata baluwe ube kapanna puluwanda kiyala kapanna puluwanne bn kamak na ne kapuwata

    කමක් නෑ :baffled: :baffled:
    අපරාදෙ කලිං කිව්ව නං තඩි image එකක් හොයල දෙනවනෙ දාල කපන්න :rofl: :rofl:
    දැන් කපල ඉවරයිනෙ මක් කරන්නද කමක් නෑ :baffled: :baffled:
    same here bro
    :rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එක එකා කොටවල මූ ගන්නෙ මහ කුණු ෆන් එකක්..
    ඕකට මැරෙන්ඩ කලිං පණුවො ගහයි :sorry:

    මේ දවස්වල usercp ඒක දකින්නත් දුකයි
    මෙලෝ වැඩකට නැති එවටනේ කපන්නේ