SLT 4G WIFI Router Last Promotion 999/- Only

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,108
    1,973
    113
    සති දෙකකට කලින් ගත්ත මගේ රවුටර් එක කනෙක්ෂන් එකත් තියාගෙන පැත්තකට කරල තියෙනවා සිග්නල් නැති නිසා..

    matath ganna ona ban signal thiyanavada balaaganna vidiyak nedda... uba koheda inne,
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,648
    837
    113
    Hamilton, NZ
    සති දෙකකට කලින් ගත්ත මගේ රවුටර් එක කනෙක්ෂන් එකත් තියාගෙන පැත්තකට කරල තියෙනවා සිග්නල් නැති නිසා..

    close krala dapan machan nikan bill gewanne mktada. :dull:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,648
    837
    113
    Hamilton, NZ
    Commitment එක අවුරුද්දක් මචන්..කනෙක්ෂන් එක disconnect කරන්න බහ එහෙම :oo:

    මු කොහෙවත් sign නොකර එහෙම කරන්න බැ මචං. signal නැතුව නිකන් බිල් ගෙවනවා කියන්නේ අතින් කාල හරක් බලනාවා වාගේ වැඩක්නේ. මු තව connection 2ක් ගත්ත කතාවක් කියුවා. ශේප්මන්ට් එක්ක දාගන්න පුලුවන් වෙයි :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ȜMA X;20476586 said:
    මු කොහෙවත් sign නොකර එහෙම කරන්න බැ මචං. signal නැතුව නිකන් බිල් ගෙවනවා කියන්නේ අතින් කාල හරක් බලනාවා වාගේ වැඩක්නේ. මු තව connection 2ක් ගත්ත කතාවක් කියුවා. ශේප්මන්ට් එක්ක දාගන්න පුලුවන් වෙයි :yes:
    5000ක් ගෙවන්න වෙනවා කලින් අයින් කරනවානම් :sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    :sorry: :sorry: :sorry: කනෙක්ෂන් එක කාටහරි transfer කරා නම් හරි එහෙනං..එහෙම පුළුවන් කියල මට 7778 කිව්වා..එහෙම කරනවා නම් රු. 700 ට වගේ දෙනවා කියල ikman එකේ ad එකක් දැම්ම නම් හරි මම හිතන්නේ..මොකද දැන් 1000 ට මේක දෙනවනේ ගොඩක් අය.. :confused:

    පුදුමයි බන් මුට කොට්ටාවට සිග්නල් නැහැ කියන්නේ :(

    අපේ ගෙදරටත් තියෙනවා..මෙහෙට එන්නේ නම් තලවතුගොඩින්
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    @kumara මචන් කාට හරි ට්‍රාන්ස් කරපන් ලයින් එක... රු.500/-ක් SLT1ta දෙන්න ඕන..

    උබලාට කියන්න ස්ටොරියක් තියෙනවා... අද කියන්නෙ නෑ... සදුදාත් බලලා සදුදා රෑට දාන්නම්..:D
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mchn usage eka blnna account ekak hadanna oni nda? account ekak hdnakta Broadband Username ekata denne mokakda?

    ඕක උඹට හදන්න බැහැ..1212 කෝල් කරහම උන් Portal Account එකක් හදල දෙනවා..කොහොමත් username එකට දෙන්න ඕනේ ඔය SLT SIM එකේ නම්බර් එක..1212 ට කෝල් කරලා මෙහෙම කනෙක්ෂන් එකක් ගත්ත කියල උන්ට උඹේ ID Number එක දුන්නහම වැඩේ කරලා දෙයි... :yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    @kumara මචන් කාට හරි ට්‍රාන්ස් කරපන් ලයින් එක... රු.500/-ක් SLT1ta දෙන්න ඕන..

    උබලාට කියන්න ස්ටොරියක් තියෙනවා... අද කියන්නෙ නෑ... සදුදාත් බලලා සදුදා රෑට දාන්නම්..:D

    :baffled::growl::dull::frown:
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43

    ඕක උඹට හදන්න බැහැ..1212 කෝල් කරහම උන් Portal Account එකක් හදල දෙනවා..කොහොමත් username එකට දෙන්න ඕනේ ඔය SLT SIM එකේ නම්බර් එක..1212 ට කෝල් කරලා මෙහෙම කනෙක්ෂන් එකක් ගත්ත කියල උන්ට උඹේ ID Number එක දුන්නහම වැඩේ කරලා දෙයි... :yes:

    Thanks mchn
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    :sorry: :sorry: :sorry: කනෙක්ෂන් එක කාටහරි transfer කරා නම් හරි එහෙනං..එහෙම පුළුවන් කියල මට 7778 කිව්වා..එහෙම කරනවා නම් රු. 700 ට වගේ දෙනවා කියල ikman එකේ ad එකක් දැම්ම නම් හරි මම හිතන්නේ..මොකද දැන් 1000 ට මේක දෙනවනේ ගොඩක් අය.. :confused:

    පුදුමයි බන් මුට කොට්ටාවට සිග්නල් නැහැ කියන්නේ :(

    අපේ ගෙදරටත් තියෙනවා..මෙහෙට එන්නේ නම් තලවතුගොඩින්

    Mama kiwwa muta oka aran enna kiyala. elakiri eke unta sup ekak denna epai :D
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    Mama kiwwa muta oka aran enna kiyala. elakiri eke unta sup ekak denna epai :D

    ඒකනේ :cool: මම මචන් උඹේ ලඟට එව්වා මගේ යාළුවො තුන්දෙනෙක් :) (එව්වා නෙමෙයි ඇත්තටම, උන් තුන්දෙනාම කූරියර් කරගත්තා) :yes:
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    ado mn slt ekta call karala gaththa detail usage eka check krnna... site eken log wenna gyama waradi kyla kynwa kypnko eka..
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    7778 machan puluwannam mata ahala kiyanawada
    4G connection ekatath apita public ip ekak ganna puluwanda kiyala (port forwarding walata)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    email ekak denna na ne... user name ekai password ekai dilalog wenna neda thiyenne? :oo::oo:

    ඇයි බන් උන් උඹෙන් ඉල්ලුවේ නැද්ද උඹේ ඊමේල් ඇඩ්රස් එක? ඒක ඉල්ලනවා..පස්සේ ඒ ඊමේල් ඇඩ්රස් එකට තමයි එකවුන්ට් එක හදන්නේ..username එක වෙන්නේ SLT Number එක..පාස්වර්ඩ් එක අපෙන් අහල අපිට කැමති එකක් තමයි දාන්නේ..පස්සේ SLT එකෙන් confirmation email එකක් එනවා..එකේ ලින්ක් එක ක්ලික් කරලද කොහෙද එකවුන්ට් එක verify කරන්න ඕනේ..ඊට පස්සේ තමයි usage එක බලන්න පුළුවන්..උඹේ email inbox එකේ spam එකත් පොඩ්ඩක් බලපන්..
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    @kumara මචන් කාට හරි ට්‍රාන්ස් කරපන් ලයින් එක... රු.500/-ක් SLT1ta දෙන්න ඕන..

    උබලාට කියන්න ස්ටොරියක් තියෙනවා... අද කියන්නෙ නෑ... සදුදාත් බලලා සදුදා රෑට දාන්නම්..:D

    ado bad news ekakda me connection eka gana :shocked: kiypan machan danma thawa widawanna ba :sorry: