සති දෙකකට කලින් ගත්ත මගේ රවුටර් එක කනෙක්ෂන් එකත් තියාගෙන පැත්තකට කරල තියෙනවා සිග්නල් නැති නිසා..
matath ganna ona ban signal thiyanavada balaaganna vidiyak nedda... uba koheda inne,
සති දෙකකට කලින් ගත්ත මගේ රවුටර් එක කනෙක්ෂන් එකත් තියාගෙන පැත්තකට කරල තියෙනවා සිග්නල් නැති නිසා..
සති දෙකකට කලින් ගත්ත මගේ රවුටර් එක කනෙක්ෂන් එකත් තියාගෙන පැත්තකට කරල තියෙනවා සිග්නල් නැති නිසා..

ȜMA X;20476296 said:close krala dapan machan nikan bill gewanne mktada.![]()

Commitment එක අවුරුද්දක් මචන්..කනෙක්ෂන් එක disconnect කරන්න බහ එහෙම![]()

5000ක් ගෙවන්න වෙනවා කලින් අයින් කරනවානම්ȜMA X;20476586 said:මු කොහෙවත් sign නොකර එහෙම කරන්න බැ මචං. signal නැතුව නිකන් බිල් ගෙවනවා කියන්නේ අතින් කාල හරක් බලනාවා වාගේ වැඩක්නේ. මු තව connection 2ක් ගත්ත කතාවක් කියුවා. ශේප්මන්ට් එක්ක දාගන්න පුලුවන් වෙයි![]()

ȜMA X;20476586 said:මු කොහෙවත් sign නොකර එහෙම කරන්න බැ මචං. signal නැතුව නිකන් බිල් ගෙවනවා කියන්නේ අතින් කාල හරක් බලනාවා වාගේ වැඩක්නේ. මු තව connection 2ක් ගත්ත කතාවක් කියුවා. ශේප්මන්ට් එක්ක දාගන්න පුලුවන් වෙයි![]()
5000ක් ගෙවන්න වෙනවා කලින් අයින් කරනවානම්![]()
කනෙක්ෂන් එක කාටහරි transfer කරා නම් හරි එහෙනං..එහෙම පුළුවන් කියල මට 7778 කිව්වා..එහෙම කරනවා නම් රු. 700 ට වගේ දෙනවා කියල ikman එකේ ad එකක් දැම්ම නම් හරි මම හිතන්නේ..මොකද දැන් 1000 ට මේක දෙනවනේ ගොඩක් අය.. 

mchn usage eka blnna account ekak hadanna oni nda? account ekak hdnakta Broadband Username ekata denne mokakda?

@kumara මචන් කාට හරි ට්රාන්ස් කරපන් ලයින් එක... රු.500/-ක් SLT1ta දෙන්න ඕන..
උබලාට කියන්න ස්ටොරියක් තියෙනවා... අද කියන්නෙ නෑ... සදුදාත් බලලා සදුදා රෑට දාන්නම්..![]()

ඕක උඹට හදන්න බැහැ..1212 කෝල් කරහම උන් Portal Account එකක් හදල දෙනවා..කොහොමත් username එකට දෙන්න ඕනේ ඔය SLT SIM එකේ නම්බර් එක..1212 ට කෝල් කරලා මෙහෙම කනෙක්ෂන් එකක් ගත්ත කියල උන්ට උඹේ ID Number එක දුන්නහම වැඩේ කරලා දෙයි...![]()
![]()
![]()
කනෙක්ෂන් එක කාටහරි transfer කරා නම් හරි එහෙනං..එහෙම පුළුවන් කියල මට 7778 කිව්වා..එහෙම කරනවා නම් රු. 700 ට වගේ දෙනවා කියල ikman එකේ ad එකක් දැම්ම නම් හරි මම හිතන්නේ..මොකද දැන් 1000 ට මේක දෙනවනේ ගොඩක් අය..
පුදුමයි බන් මුට කොට්ටාවට සිග්නල් නැහැ කියන්නේ
අපේ ගෙදරටත් තියෙනවා..මෙහෙට එන්නේ නම් තලවතුගොඩින්
Mama kiwwa muta oka aran enna kiyala. elakiri eke unta sup ekak denna epai![]()
මම මචන් උඹේ ලඟට එව්වා මගේ යාළුවො තුන්දෙනෙක්
(එව්වා නෙමෙයි ඇත්තටම, උන් තුන්දෙනාම කූරියර් කරගත්තා) 
ado mn slt ekta call karala gaththa detail usage eka check krnna... site eken log wenna gyama waradi kyla kynwa kypnko eka..

Email එක confirm කරාද?![]()

email ekak denna na ne... user name ekai password ekai dilalog wenna neda thiyenne?![]()
@kumara මචන් කාට හරි ට්රාන්ස් කරපන් ලයින් එක... රු.500/-ක් SLT1ta දෙන්න ඕන..
උබලාට කියන්න ස්ටොරියක් තියෙනවා... අද කියන්නෙ නෑ... සදුදාත් බලලා සදුදා රෑට දාන්නම්..![]()
kiypan machan danma thawa widawanna ba 