Renault KWID and shan4djfun

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
pretty please answer these questions.
1.මොකක්ද අනේ කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ?
2. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
3. ඒක කොහොමද වැඩකරන්නේ?
4. ඒකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?

 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මොක්ද ඇන්ජිම කන්නද ඒවට තමා කම්පනි වොරන්ටි දෙන්නේ උබලා ජපන් කාරයට දුන්නට අපිට ඉන්දියාව වටිනවා ජපනට වඩා :lol::lol:

    "මොක්ද ඇන්ජිම කන්නද"

    මගේ ජීවිතේ වාහනයක් ගැන දාලා තියෙනවා දැක්ක සිරාම කමෙන්ට් එක:lol::lol::lol:

    ජාති බ්‍රෝ ජාති

    බදින දවසක.. එක්කෝ ඕනේ නෑ:rofl::rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඉතින් උබල කියන්නේ ඌ මාස 6ක් තිස්සේ වාහනේ ගැන බලලත් එන්ගිම ගැන නොබලපු අමුම අමු මෝඩයෙක් කියලද?

    හෙන ගහන කතා කියන්න එපා. ඌ අවම උත්තර දෙයි.

    අඩෝ අර කූඤ්ඤෙ ගලවපු වදුරටවත් වෙච්ච නැති ජාතියේ වැඩක් මූට උනේ
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    මාත් ගන්න කියල බැලුවෙ ක්විඩ් එකක්, එත් අයි බන් මේකේ ඔක්කොම ක්විඩ් එකට මෙච්චර බනින්නේ? අල්ටෝ එකටවත් නෑනේ මෙච්චර අව්ලක් , එත් ක්විඩ් එක අල්ටෝ එකට වඩා හොඳයි නේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මටනම් හිතෙන්නේ මුන්ව රවට්ටන්න ඔය මොකක් හරි අකුරු තුනක් ගහල එවනවා ඇති උන්. ලොවෙත් නැති තාක්සන ඉන්දියන් කාරයොනෙ හොයාගන්නේ. ඔය බජාජ්ලගෙ තියෙනව නේද ස්පාක් ප්ලග් දෙක තුනේ ආතල්. හොණ්ඩා ඒවා පරීක්ෂා කරල බලල තියෙන්නෙ 1970-80 ගණන් වල. තේරුමක් නැති නිසා අතෑරල දාලා. ඒ එක උදාහරනයක් පමණයි. ඔය ඉන්දියන් හොණ්ඩා HET කියන්නෙත් එහෙම ආතල් එකක් වෙන්න ඕන

    GAM කියල ගැහුවනම් හරි බන්.. Gගනින් Aඅරන් Mමැරියන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඉතින් බන් customers ල අහන්නේ නැත්ත මොකක්ද මේ දාල තියෙන්නේ කියල. මරයි නේ බන්.

    මුන්??? ඕවා අහන්න... ඕකුන් ඇන්ජිම තියෙන තැනවත් දන්නවනම් ඔය මරාල ගනීද බන්

    ඕකුන් අහන්නේ රෝස පාට ඒවා නැද්ද කියල විතරයි
    :rofl::rofl:
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    රත්තරං;20477362 said:
    මුන්??? ඕවා අහන්න... ඕකුන් ඇන්ජිම තියෙන තැනවත් දන්නවනම් ඔය මරාල ගනීද බන්

    ඕකුන් අහන්නේ රෝස පාට ඒවා නැද්ද කියල විතරයි
    :rofl::rofl:
    අල්ටෝ එකයි ක්විඩ් එකයි අතරින් මොකක්ද හොද?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බොලාට කියන්න අද දියත උයනේ පාලම ලගදි සුදු පාට කුයිඩ් එකක් සෙට් උනා කියහන්කෝ මට ඉස්සරහින්..... අම්මෝ මම හෙන ඈතින් ගියේ.... අපේ මේ ටකරන් වාහන ලගින්වත් තියන්න පුලුවන් ඒවද ඒවා.... :dull:

    :confused::confused::confused::confused:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    oke athi penumak na ban.. kandy mata hemadama wage white ekak hambuwenawa.. 2.50 look ekak tiyenne oke.. issarahin beluwahama witarak podi gatiyak tiyanawa.. anik peti nam antimai.. ape van eke yana lady kenek wat kiwwe na lassanai eka kiyala.. :baffled:

    anith eka ape service eke yana akka kenek gatta alto ekak denata 15000Km wage lu karala tiyenne.. gears danakota sadda enawa lu.. AC dagena 4k dagena yanna beri u.. oya wage case godai.. den eyata eka epa wela.. wikunanna yanne.. me wagema athi okath mata hithena widihata.. :sorry: paw ape rate minissu..

    ආපු ගමන් කරගහල කිලෝමීටර් 500ක් වත් දුවන්නේ නැතුව රිවිව්ස් ලියල හත් පොලේ ගාගන්න උන්නේ ඉන්නේ ඉතින්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    shan4djfun මටත් මේ ටික දැනගන්න ඕනේ. උඹ කියන විදිහට මම ගැරජ් බාස්නේ :P ඉතිං දන්නේ එන්ජිමක් කියලා එකක් තියනවා ඒක ඇතුලේ පිස්ටන් තියනවා කියලා විතරයි වෙල මලදානයක් මම දන්නෙ නෑ. මේ ටික කියලා දීපංකෝ මටත් එක්කම.

    1.මොකක්ද ඔය කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ..
    2. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
    3.ඒක කොහොමද වැඩකරන්නේ?
    4.එකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?

    ඔයා ඉතින් වාහනේ ගැන හොයලා බලල ගත්ත කෙනානේ.. ඇන්ජිම ගැන පොඩ්ඩක් අපිට කියල දෙන්නකෝ. මොකද අහින්සක මිනිස්සු අර ජීඩීඅයි අරන් උනා වගේ දේකට අහු උනොත් රිවිව්ස් සම්පූර්න නෑනේ නේද?"

    කෝ තාම නෑ බන් උත්තර.. මට මේකෙන් පස්සේ තව අහන්න ඒවා තියෙනවා. ෆුවල් සප්ලයි සිස්ටම් එක MPFi ලු.. එක අහගන්න ඕනේ වැඩකරන හැටි මොකක්ද ඒකෙන් වෙන්නේ වගේ දේවල්:eek: තව පවර්ස්ටීරින් හෙන කුනුහරප විදිහකට තියෙන්නේ. ඒක අහගන්න ඕනේ. තව හුගක් තියෙනවා. පස්සේ අහගම්මු. ඔස්සෙල්ලම මේක
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    රත්තරං;20477356 said:
    GAM කියල ගැහුවනම් හරි බන්.. Gගනින් Aඅරන් Mමැරියන්

    අල්ටෝ එකෙත් ඔච්චරම තමයි සේෆ්ටි, අල්ටෝ ගන්න ඔක්කොම මැරිලා නෑනේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපෝ මේ රත්තරං ට නං පිස්සු...මේකට කොහෙද බං එන්ජිමක් ? මේක ෆුල් ඉලෙක්ට්‍රික්. රෝද 4ට මෝටර් 4යි :cool: බැටරිය පස්සෙ

    බැටරිය අපි ආස පාටකින් ඕඩර් කරල ගන්න පුලුවන්ද?:confused:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අල්ටෝ එකයි ක්විඩ් එකයි අතරින් මොකක්ද හොද?

    ඇල්ටො K10 එකක් හොයල ගනින් පෙර ආත්මවල අකුසල කර්ම මේ ආත්මෙදි ඉන්දියන් එකක් පැදලම පව් උබට ගෙවන්නම ඕනේනම්.. ඒක හොදයි
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    රත්තරං;20477404 said:
    කෝ තාම නෑ බන් උත්තර.. මට මේකෙන් පස්සේ තව අහන්න ඒවා තියෙනවා. ෆුවල් සප්ලයි සිස්ටම් එක MPFi ලු.. එක අහගන්න ඕනේ වැඩකරන හැටි මොකක්ද ඒකෙන් වෙන්නේ වගේ දේවල්:eek: තව පවර්ස්ටීරින් හෙන කුනුහරප විදිහකට තියෙන්නේ. ඒක අහගන්න ඕනේ. තව හුගක් තියෙනවා. පස්සේ අහගම්මු. ඔස්සෙල්ලම මේක

    ගුගල් සර්ච් කරන්න