රත්තරං;20477404 said:කෝ තාම නෑ බන් උත්තර.. මට මේකෙන් පස්සේ තව අහන්න ඒවා තියෙනවා. ෆුවල් සප්ලයි සිස්ටම් එක MPFi ලු.. එක අහගන්න ඕනේ වැඩකරන හැටි මොකක්ද ඒකෙන් වෙන්නේ වගේ දේවල්තව පවර්ස්ටීරින් හෙන කුනුහරප විදිහකට තියෙන්නේ. ඒක අහගන්න ඕනේ. තව හුගක් තියෙනවා. පස්සේ අහගම්මු. ඔස්සෙල්ලම මේක
සාන් කොලුවා දිවා රෑ නොබලා ගූගල් කොරනවද දන්නෙ නෑ
මාස හයක් තිස්සේ හොයලා තියන්නේ වාහනේ හැඩේ ගැනනේ මූ.


කොහොමද අලුත් සොයාගැනීම 

