Renault KWID and shan4djfun

Archimidis

Active member
  • Jul 28, 2016
    313
    81
    28
    රත්තරං;20477419 said:

    ඇල්ටො K10 එකක් හොයල ගනින් පෙර ආත්මවල අකුසල කර්ම මේ ආත්මෙදි ඉන්දියන් එකක් පැදලම පව් උබට ගෙවන්නම ඕනේනම්.. ඒක හොදයි

    බ්‍රෑන්ඩ් නිව් ගන්නෙ
    ක්විඩ් එක ලස්සනයි නෙ අල්ටෝ එකට වඩා
    අල්ටෝ එකේ මොකද්ද ක්විඩ් එකට වඩා තියන හොද?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20477404 said:
    කෝ තාම නෑ බන් උත්තර.. මට මේකෙන් පස්සේ තව අහන්න ඒවා තියෙනවා. ෆුවල් සප්ලයි සිස්ටම් එක MPFi ලු.. එක අහගන්න ඕනේ වැඩකරන හැටි මොකක්ද ඒකෙන් වෙන්නේ වගේ දේවල්:eek: තව පවර්ස්ටීරින් හෙන කුනුහරප විදිහකට තියෙන්නේ. ඒක අහගන්න ඕනේ. තව හුගක් තියෙනවා. පස්සේ අහගම්මු. ඔස්සෙල්ලම මේක

    ගුගල් සර්ච් කරන්න

    මල්ටි පෝට් ෆුවල් ඉන්ජෙක්ෂන් 2016 සොයාගත් නවතම තාක්සනය යකූ :lol:
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    රත්තරං;20477444 said:
    නෑ මට කිවිඩ් මහාචාර්යය තුමාගෙන්ම තමා ඇන්ජිම ගැන දැනගන්න ඕනේ. ඒක නෙමේ ඔයා මේ ෆේක් එකක් හදාන මොකාටද එන්නේ?

    මමත් එකක් ගන්න යද්දී තමා මේකෙ කට්ටිය ක්විඩ් එක ගැන වගපල කියනවා දක්කේ, එකයි මොකද බලන්නේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බ්‍රෑන්ඩ් නිව් ගන්නෙ
    ක්විඩ් එක ලස්සනයි නෙ අල්ටෝ එකට වඩා
    අල්ටෝ එකේ මොකද්ද ක්විඩ් එකට වඩා තියන හොද?

    ලස්සන කන්නද යකෝ. කොලිටිය බලහං. වාහනේ ගන්නෙ පාවිච්චි කරන්න. කාටවත් පේන්න නෙමෙයි
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    ලස්සන කන්නද යකෝ. කොලිටිය බලහං. වාහනේ ගන්නෙ පාවිච්චි කරන්න. කාටවත් පේන්න නෙමෙයි
    දැන් අල්ටෝ එක හොදයි කියන්නේ එහෙනම් අයි ක්විඩ් එකට බනින්නේ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මල්ටි පෝට් ෆුවල් ඉන්ජෙක්ෂන් 2016 සොයාගත් නවතම තාක්සනය යකූ :lol:

    නෑ ඒක ගැන ඕනේ නෑ. ඒවා පස්සේ.. ඉස්සෙල්ලම ඇන්ජිම

    යකෝ ඇන්ජිම ගැන නොදැන ගත්තනම් මාස 6ක් නෙට් එකෙන් රිසර්ච් කලා කියන්නේ කිවිඩ් එක දිහා බලන් මාස 6ක් අතේ ගැහුවද?:confused::confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;20477412 said:
    බැටරිය අපි ආස පාටකින් ඕඩර් කරල ගන්න පුලුවන්ද?:confused:
    එවෙලෙට ඇදං ඉන්න .. (ඔව් ඔව් ඒකෙ පාටට තමා ලු දෙන්නෙ) :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෝමේ ශාන්....:rolleyes:
    පුක හපාගෙන සියදිවි හානිකරගෙන වත්ද විලි ලැජ්ජාවට.....:lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20477459 said:
    නෑ ඒක ගැන ඕනේ නෑ. ඒවා පස්සේ.. ඉස්සෙල්ලම ඇන්ජිම

    යකෝ ඇන්ජිම ගැන නොදැන ගත්තනම් මාස 6ක් නෙට් එකෙන් රිසර්ච් කලා කියන්නේ කිවිඩ් එක දිහා බලන් මාස 6ක් අතේ ගැහුවද?:confused::confused:

    indian-cobra-back-hood.jpg

    ද මන්දා. එන්න එන්නම පෙනී යන්නේ ඒ බව :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්තරං;20477497 said:
    තාම නෑ.. වැල්බයිල ගගහ උදේ ඉදන් ඉන්නවා:rofl:
    ඌ ඉන්දියාවෙ ගිහින් ඇති බන් තාක්ශනේ ගැන දැනන් එන්න....:P
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අල්ටෝ එකෙත් ඔච්චරම තමයි සේෆ්ටි, අල්ටෝ ගන්න ඔක්කොම මැරිලා නෑනේ

    ඔන්න දුන්න ගොන් උත්තරය, එක නිකන් හරියට හදවත් තියෙන ඔක්කොම heart attack අවේ නැති නිසා ඕනේ තරම් සිගරට් බිඋවට, ව්‍යායාම නොකර හිටියට කමක් නැහැ කිඋව වගේනේ.

    වැස්සකට වත් ඉස්කෝලේ ගියේ නැත්ද බන් ඔහොම මෝඩ කතා කියන්නේ? සම්බව්‍යතාවය තියෙන්නේ 6 වසරේද මන්ද.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20477459 said:
    නෑ ඒක ගැන ඕනේ නෑ. ඒවා පස්සේ.. ඉස්සෙල්ලම ඇන්ජිම

    යකෝ ඇන්ජිම ගැන නොදැන ගත්තනම් මාස 6ක් නෙට් එකෙන් රිසර්ච් කලා කියන්නේ කිවිඩ් එක දිහා බලන් මාස 6ක් අතේ ගැහුවද?:confused::confused:

    කණගාටුවෙන් උනත් තේරෙන්නේ ස්වයං වින්දන මානසිකත්වයත් තිබුන බව තමයි.

    1. සම්ප් කෙස් දන්නේ නැහැ
    2. රිවස් ලයිට් දන්නේ නැහැ, වෙන රටවල තියෙනවද නැත්ද අදාල නැහැ. මේක ලංකාව.
    3. Auto gear selector තියෙන තැන දැනේ නැහැ. හිතන් හිටියේ push start කියල, අනේ උකේ
    4. අර වයරින් කෙස් දන්නේ නැහැ

    මොන මගුලක් බලල ගත්තද මන්ද. දෙන්නේ නම් 1000 ටෝක්, හැබැයි ප්‍රශ්නයක් ඇහුවම මාරු.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20477495 said:
    කැත නෑමක්නේ බන් නාන්නේ. ඒත් ලැජ්ජ නෑනේ..

    නොදන්න දේවල් ගැන ඕනෑවට වඩා කියවන්න ගියාම ඕක තමා වෙන්නෙ :lol: හෙ හේ :D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කණගාටුවෙන් උනත් තේරෙන්නේ ස්වයං වින්දන මානසිකත්වයත් තිබුන බව තමයි.

    1. සම්ප් කෙස් දන්නේ නැහැ
    2. රිවස් ලයිට් දන්නේ නැහැ, වෙන රටවල තියෙනවද නැත්ද අදාල නැහැ. මේක ලංකාව.
    3. Auto gear selector තියෙන තැන දැනේ නැහැ. හිතන් හිටියේ push start කියල, අනේ උකේ
    4. අර වයරින් කෙස් දන්නේ නැහැ

    මොන මගුලක් බලල ගත්තද මන්ද. දෙන්නේ නම් 1000 ටෝක්, හැබැයි ප්‍රශ්නයක් ඇහුවම මාරු.

    ඌ කියන්නෙ ඌ ඒවා දැනන් හිටියා, ඒත් ඌට අවුලක් නෑ කියලනේ. එහෙම තියෙන එකේ ඩෙන්ජර් එක පොරට තේරෙන්නෙ නෑ. ඔය ටික වාහනේ බිල්ඩ් කොලිටි එක ගැන අදහසක් ගන්න හොඳ මිනුම් දණ්ඩක් කියන එක උට තේරෙන්නෙ නෑ
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඌ කියන්නෙ ඌ ඒවා දැනන් හිටියා, ඒත් ඌට අවුලක් නෑ කියලනේ. එහෙම තියෙන එකේ ඩෙන්ජර් එක පොරට තේරෙන්නෙ නෑ. ඔය ටික වාහනේ බිල්ඩ් කොලිටි එක ගැන අදහසක් ගන්න හොඳ මිනුම් දණ්ඩක් කියන එක උට තේරෙන්නෙ නෑ

    උගේ මීටරේ අවුලක් තියෙනවා මම හිතන්නේ. දැන් බලපන් අර ABS නැති එකට මු කියල තිබ්බනේ ABS නැති වාහන ඔක්කොම හැප්පිලා නැහැනේ කියල.

    උගේ තියරියට අනුව හදවත් තියෙන ඔක්කොම heart attack හැදිලා මැරිලා නැති නිසා මොන ජරා කෑමක් ගත්තත්, ව්‍යායාම මුකුත් නොකර හිටියත් කිසි අවුලක් නැහැ.

    මම හිතන්නේ මුගේ පුර්ව ළමා විය හරියට සංවර්දනය වෙලා නැහැ. සම්බවයතාවය තියෙන්නේ 6 වසරේද කොහෙද නේද?
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    උගේ මීටරේ අවුලක් තියෙනවා මම හිතන්නේ. දැන් බලපන් අර ABS නැති එකට මු කියල තිබ්බනේ ABS නැති වාහන ඔක්කොම හැප්පිලා නැහැනේ කියල.

    උගේ තියරියට අනුව හදවත් තියෙන ඔක්කොම heart attack හැදිලා මැරිලා නැති නිසා මොන ජරා කෑමක් ගත්තත්, ව්‍යායාම මුකුත් නොකර හිටියත් කිසි අවුලක් නැහැ.

    මම හිතන්නේ මුගේ පුර්ව ළමා විය හරියට සංවර්දනය වෙලා නැහැ. සම්බවයතාවය තියෙන්නේ 6 වසරේද කොහෙද නේද?

    දැන් ඔය ජපන් වාහන තියෙන කී දෙනෙක් Takata Airbag recall එකෙන් කරපු Airbag Module replacement එක කරගත්තද?
     
    • Like
    Reactions: Hyaenidae