Renault KWID and shan4djfun

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ස්කිඩ් ප්ලේට් එන ඒවගේ ග්රෝඋන්ඩ් clearance හෙන අඩුයි මේකේ 180mm තියනවා. යට වදින්නනම් යාල වත් යන්න වෙයි

    18 cm වලට වඩා උස වාහන වලටත් skid plate එනවා. ඒක ආරක්ෂක පූර්වෝපායක්. ඕකෙ ඉතින් එහෙම ඒවා නෑනේ. පුදුමයක් නෑ :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    යට වදිනව තමයි යන්තම් පේන්ට් එක හිරෙන්න, සම්ප් එක හිල්වෙන්න කළුගල් වදිනව කියන්නෙ නම් ගොන් කතාවක්, එහෙනම් කෙලින්ම රෝදෙට උඩින් තියන ප්ලාස්ටික් වීල් ආච් එක පුපුරලා තියෙන්න එපැයි හැම වාහනේකම, ලොල්

    යකෝ ඒ වීල් ආච් එක ඇතුලෙ තියෙන එක ෆ්ලෙක්සිබල් ප්ලාස්ටික්. සම්ප් එක එහෙම නෙමෙයිනේ. ඒක tough ප්ලාස්ටික්. ටික දවසකින් ක්‍රැක් වෙලා පැණි බේරෙනකොට තොට තේරෙයි :lol:
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    යකෝ ඒ වීල් ආච් එක ඇතුලෙ තියෙන එක ෆ්ලෙක්සිබල් ප්ලාස්ටික්. සම්ප් එක එහෙම නෙමෙයිනේ. ඒක tough ප්ලාස්ටික්. ටික දවසකින් ක්‍රැක් වෙලා පැණි බේරෙනකොට තොට තේරෙයි :lol:
    එහෙනම් සම්ප් එක ෆ්ලෙක්සිබල් ප්ලාස්ටික් වලින් හැදුවනම් කළුගල් වැදිලා පුපුරන එකක් නැද්ද? මොනවද බන් මේ ගොන් ලොජික්?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)

    :shocked::shocked: fb15, 110 වල මාකට් එක හිටු කියලා බහී මම හිතන්නේ. :shocked:

    :dull::dull: FB15 For Sale මචන්.... :yes: සිල්වර් කලර්..... 77000Km.... 2001 Made.... 2004 Reg.... Super Saloon.... !! මට SCe - Smart Control Efficiency engine එකක් තියෙන කුයිඩ් එකක් ගන්න ඕනා.... !!
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එහෙනම් සම්ප් එක ෆ්ලෙක්සිබල් ප්ලාස්ටික් වලින් හැදුවනම් කළුගල් වැදිලා පුපුරන එකක් නැද්ද? මොනවද බන් මේ ගොන් ලොජික්?

    උබ දාන ගොන් ලොජික් එක්ක මට හැරෙන්නවත් බෑ බ්‍රෝ. ඕක ගෙනාවම ටින්කර් බාසෙක් ළඟට ගිහින් තහඩු ප්ලේට් එකක් හයි කරගනින් යටට. නැත්නම් බඩු බනිස්
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    :dull::dull: FB15 For Sale මචන්.... :yes: සිල්වර් කලර්..... 77000Km.... 2001 Made.... 2004 Reg.... Super Saloon.... !! මට SCe - Smart Control Efficiency engine එකක් තියෙන කුයිඩ් එකක් ගන්න ඕනා.... !!

    අපෝ ඕව දැන් ගන්නේ නැහැලු. විසි කරපන් කුණු ගොඩට.

    මචං සිරාවට විකුනනවානම් PM එකක් දාපන්. මේ අපේ එකෙක්ට වාහන හොයනවා මේ දවස් වල. හොද ඒවා එකක් වත් එළියේ නැහැ, තියෙන උන් දෙන්නේ නැහැ මලාට. මේක සිරාවට කිඋවේ හොදේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෝ ඕව දැන් ගන්නේ නැහැලු. විසි කරපන් කුණු ගොඩට.

    මචං සිරාවට විකුනනවානම් PM එකක් දාපන්. මේ අපේ එකෙක්ට වාහන හොයනවා මේ දවස් වල. හොද ඒවා එකක් වත් එළියේ නැහැ, තියෙන උන් දෙන්නේ නැහැ මලාට. මේක සිරාවට කිඋවේ හොදේ.

    මීටර් කරකෝපුවට අහුවෙන්න එපා මචෝ..:no:
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    උබ දාන ගොන් ලොජික් එක්ක මට හැරෙන්නවත් බෑ බ්‍රෝ. ඕක ගෙනාවම ටින්කර් බාසෙක් ළඟට ගිහින් තහඩු ප්ලේට් එකක් හයි කරගනින් යටට. නැත්නම් බඩු බනිස්
    දැන් උඹ කියනව ෆ්ලෙක්සිබල් ප්ලාස්ටික් හින්ද රෝදේ උඩිම්ම තියන ප්ලාස්ටික් කවර් එක කළුගල් වැදිලා කැඩෙන්නෙ නෑලු, කාරෙකේ මද හරියේ තියෙන ටෆ් ප්ලාස්ටික් සම්ප් එක රෝදෙන් විසිවෙන කළුගල් වැදිලා පුපුරනවලු. උඹට පිස්සුද මට පිස්සුද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    දැන් උඹ කියනව ෆ්ලෙක්සිබල් ප්ලාස්ටික් හින්ද රෝදේ උඩිම්ම තියන ප්ලාස්ටික් කවර් එක කළුගල් වැදිලා කැඩෙන්නෙ නෑලු, කාරෙකේ මද හරියේ තියෙන ටෆ් ප්ලාස්ටික් සම්ප් එක රෝදෙන් විසිවෙන කළුගල් වැදිලා පුපුරනවලු. උඹට පිස්සුද මට පිස්සුද?

    balan inna apita nam penne ubala dennatama pissu wage.. car manufacturers la hadanne nethuwa thamange wedak karaganillako randu nowee..;)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැන් උඹ කියනව ෆ්ලෙක්සිබල් ප්ලාස්ටික් හින්ද රෝදේ උඩිම්ම තියන ප්ලාස්ටික් කවර් එක කළුගල් වැදිලා කැඩෙන්නෙ නෑලු, කාරෙකේ මද හරියේ තියෙන ටෆ් ප්ලාස්ටික් සම්ප් එක රෝදෙන් විසිවෙන කළුගල් වැදිලා පුපුරනවලු. උඹට පිස්සුද මට පිස්සුද?

    මම කියන්නෙ ෆ්ලෙක්සිබල් ප්ලාස්ටික් එක එක පාර පුපුරන්නෙ නෑ කියලා. අනික රෝදෙ දිගේ ගල් ඇදිල එන්නෙ නෑ උඩට. රෝදෙට අහුවෙලා පැත්තට විසි වෙනව මිසක්. ටෆ් කිව්වෙ ශක්තිමත් කියන්න නෙමෙයි.
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    balan inna apita nam penne ubala dennatama pissu wage.. car manufacturers la hadanne nethuwa thamange wedak karaganillako randu nowee..;)
    මම කියපු එක පිස්සු කතාවක් පෙන්නපන් මේ සිතිර වගේ
    මනුඵක්චරර්ස් හදන්න යනවා නෙමේ වාහනයක් ගන්න කලින් හොඳ නරක බලන එක මේ කරන්නේ
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    අනික රෝදෙ දිගේ ගල් ඇදිල එන්නෙ නෑ උඩට. රෝදෙට අහුවෙලා පැත්තට විසි වෙනව මිසක්.

    කොයි පැත්තට විසි වුනත් ප්ලාස්ටික් එකක් හිල් කරන්න තරම් බලයක් එන්නෙ නෑ නේ බන් ඒක තේරුම් ගනින්කෝ ඉස්සෙල්ලාම.