රත්තරං;20477419 said:
ඇල්ටො K10 එකක් හොයල ගනින් පෙර ආත්මවල අකුසල කර්ම මේ ආත්මෙදි ඉන්දියන් එකක් පැදලම පව් උබට ගෙවන්නම ඕනේනම්.. ඒක හොදයි
බ්‍රෑන්ඩ් නිව් ගන්නෙ
ක්විඩ් එක ලස්සනයි නෙ අල්ටෝ එකට වඩා
අල්ටෝ එකේ මොකද්ද ක්විඩ් එකට වඩා තියන හොද?
රත්තරං;20477419 said:
ඇල්ටො K10 එකක් හොයල ගනින් පෙර ආත්මවල අකුසල කර්ම මේ ආත්මෙදි ඉන්දියන් එකක් පැදලම පව් උබට ගෙවන්නම ඕනේනම්.. ඒක හොදයි
රත්තරං;20477404 said:කෝ තාම නෑ බන් උත්තර.. මට මේකෙන් පස්සේ තව අහන්න ඒවා තියෙනවා. ෆුවල් සප්ලයි සිස්ටම් එක MPFi ලු.. එක අහගන්න ඕනේ වැඩකරන හැටි මොකක්ද ඒකෙන් වෙන්නේ වගේ දේවල්තව පවර්ස්ටීරින් හෙන කුනුහරප විදිහකට තියෙන්නේ. ඒක අහගන්න ඕනේ. තව හුගක් තියෙනවා. පස්සේ අහගම්මු. ඔස්සෙල්ලම මේක
ගුගල් සර්ච් කරන්න

රත්තරං;20477444 said:නෑ මට කිවිඩ් මහාචාර්යය තුමාගෙන්ම තමා ඇන්ජිම ගැන දැනගන්න ඕනේ. ඒක නෙමේ ඔයා මේ ෆේක් එකක් හදාන මොකාටද එන්නේ?
බ්‍රෑන්ඩ් නිව් ගන්නෙ
ක්විඩ් එක ලස්සනයි නෙ අල්ටෝ එකට වඩා
අල්ටෝ එකේ මොකද්ද ක්විඩ් එකට වඩා තියන හොද?
දැන් අල්ටෝ එක හොදයි කියන්නේ එහෙනම් අයි ක්විඩ් එකට බනින්නේ?ලස්සන කන්නද යකෝ. කොලිටිය බලහං. වාහනේ ගන්නෙ පාවිච්චි කරන්න. කාටවත් පේන්න නෙමෙයි
මල්ටි පෝට් ෆුවල් ඉන්ජෙක්ෂන් 2016 සොයාගත් නවතම තාක්සනය යකූ![]()


එවෙලෙට ඇදං ඉන්න .. (ඔව් ඔව් ඒකෙ පාටට තමා ලු දෙන්නෙ)රත්තරං;20477412 said:බැටරිය අපි ආස පාටකින් ඕඩර් කරල ගන්න පුලුවන්ද?![]()

රත්තරං;20477459 said:නෑ ඒක ගැන ඕනේ නෑ. ඒවා පස්සේ.. ඉස්සෙල්ලම ඇන්ජිම
යකෝ ඇන්ජිම ගැන නොදැන ගත්තනම් මාස 6ක් නෙට් එකෙන් රිසර්ච් කලා කියන්නේ කිවිඩ් එක දිහා බලන් මාස 6ක් අතේ ගැහුවද?![]()

![]()
ද මන්දා. එන්න එන්නම පෙනී යන්නේ ඒ බව![]()
කෝමේ ශාන්....
පුක හපාගෙන සියදිවි හානිකරගෙන වත්ද විලි ලැජ්ජාවට.....![]()

එවෙලෙට ඇදං ඉන්න .. (ඔව් ඔව් ඒකෙ පාටට තමා ලු දෙන්නෙ)![]()


නැතිව ගියොත්....එවෙලෙට ඇදං ඉන්න .. (ඔව් ඔව් ඒකෙ පාටට තමා ලු දෙන්නෙ)![]()

ඌ ඉන්දියාවෙ ගිහින් ඇති බන් තාක්ශනේ ගැන දැනන් එන්න....රත්තරං;20477497 said:තාම නෑ.. වැල්බයිල ගගහ උදේ ඉදන් ඉන්නවා![]()

අල්ටෝ එකෙත් ඔච්චරම තමයි සේෆ්ටි, අල්ටෝ ගන්න ඔක්කොම මැරිලා නෑනේ
රත්තරං;20477459 said:නෑ ඒක ගැන ඕනේ නෑ. ඒවා පස්සේ.. ඉස්සෙල්ලම ඇන්ජිම
යකෝ ඇන්ජිම ගැන නොදැන ගත්තනම් මාස 6ක් නෙට් එකෙන් රිසර්ච් කලා කියන්නේ කිවිඩ් එක දිහා බලන් මාස 6ක් අතේ ගැහුවද?![]()
රත්තරං;20477495 said:කැත නෑමක්නේ බන් නාන්නේ. ඒත් ලැජ්ජ නෑනේ..
හෙ හේ
කණගාටුවෙන් උනත් තේරෙන්නේ ස්වයං වින්දන මානසිකත්වයත් තිබුන බව තමයි.
1. සම්ප් කෙස් දන්නේ නැහැ
2. රිවස් ලයිට් දන්නේ නැහැ, වෙන රටවල තියෙනවද නැත්ද අදාල නැහැ. මේක ලංකාව.
3. Auto gear selector තියෙන තැන දැනේ නැහැ. හිතන් හිටියේ push start කියල, අනේ උකේ
4. අර වයරින් කෙස් දන්නේ නැහැ
මොන මගුලක් බලල ගත්තද මන්ද. දෙන්නේ නම් 1000 ටෝක්, හැබැයි ප්‍රශ්නයක් ඇහුවම මාරු.
ඌ කියන්නෙ ඌ ඒවා දැනන් හිටියා, ඒත් ඌට අවුලක් නෑ කියලනේ. එහෙම තියෙන එකේ ඩෙන්ජර් එක පොරට තේරෙන්නෙ නෑ. ඔය ටික වාහනේ බිල්ඩ් කොලිටි එක ගැන අදහසක් ගන්න හොඳ මිනුම් දණ්ඩක් කියන එක උට තේරෙන්නෙ නෑ
උගේ මීටරේ අවුලක් තියෙනවා මම හිතන්නේ. දැන් බලපන් අර ABS නැති එකට මු කියල තිබ්බනේ ABS නැති වාහන ඔක්කොම හැප්පිලා නැහැනේ කියල.
උගේ තියරියට අනුව හදවත් තියෙන ඔක්කොම heart attack හැදිලා මැරිලා නැති නිසා මොන ජරා කෑමක් ගත්තත්, ව්‍යායාම මුකුත් නොකර හිටියත් කිසි අවුලක් නැහැ.
මම හිතන්නේ මුගේ පුර්ව ළමා විය හරියට සංවර්දනය වෙලා නැහැ. සම්බවයතාවය තියෙන්නේ 6 වසරේද කොහෙද නේද?