කෝමේ ශාන්....
පුක හපාගෙන සියදිවි හානිකරගෙන වත්ද විලි ලැජ්ජාවට.....![]()

කෝමේ ශාන්....
පුක හපාගෙන සියදිවි හානිකරගෙන වත්ද විලි ලැජ්ජාවට.....![]()

ඇපත් නෑ නේ, ලොල් හැත්තෑවයිane archimidis mata pollak aran oluwata gahapan hariyata balala............
ස්කිඩ් ප්ලේට් එන ඒවගේ ග්රෝඋන්ඩ් clearance හෙන අඩුයි මේකේ 180mm තියනවා. යට වදින්නනම් යාල වත් යන්න වෙයි

යට වදිනව තමයි යන්තම් පේන්ට් එක හිරෙන්න, සම්ප් එක හිල්වෙන්න කළුගල් වදිනව කියන්නෙ නම් ගොන් කතාවක්, එහෙනම් කෙලින්ම රෝදෙට උඩින් තියන ප්ලාස්ටික් වීල් ආච් එක පුපුරලා තියෙන්න එපැයි හැම වාහනේකම, ලොල්

Wagon R එක 1000Km පැනලා දිව්වා.... දැන්ම රිවීව් එකක් දාන්නද එපාද...??
![]()

එහෙනම් සම්ප් එක ෆ්ලෙක්සිබල් ප්ලාස්ටික් වලින් හැදුවනම් කළුගල් වැදිලා පුපුරන එකක් නැද්ද? මොනවද බන් මේ ගොන් ලොජික්?යකෝ ඒ වීල් ආච් එක ඇතුලෙ තියෙන එක ෆ්ලෙක්සිබල් ප්ලාස්ටික්. සම්ප් එක එහෙම නෙමෙයිනේ. ඒක tough ප්ලාස්ටික්. ටික දවසකින් ක්රැක් වෙලා පැණි බේරෙනකොට තොට තේරෙයි![]()
fb15, 110 වල මාකට් එක හිටු කියලා බහී මම හිතන්නේ.
![]()

FB15 For Sale මචන්....
සිල්වර් කලර්..... 77000Km.... 2001 Made.... 2004 Reg.... Super Saloon.... !! මට SCe - Smart Control Efficiency engine එකක් තියෙන කුයිඩ් එකක් ගන්න ඕනා.... !!FB15 For Sale මචන්....
සිල්වර් කලර්..... 77000Km.... 2001 Made.... 2004 Reg.... Super Saloon.... !! මට SCe - Smart Control Efficiency engine එකක් තියෙන කුයිඩ් එකක් ගන්න ඕනා.... !!

fb15 eka Rs10000kata deepan.. ada gannam![]()

ටහිකේ....... යකෝ මේ කුවිඩ් එක නිසා FB15 එක එච්චටමට මාකට් බැස්සද...?? 

එහෙනම් සම්ප් එක ෆ්ලෙක්සිබල් ප්ලාස්ටික් වලින් හැදුවනම් කළුගල් වැදිලා පුපුරන එකක් නැද්ද? මොනවද බන් මේ ගොන් ලොජික්?
FB15 For Sale මචන්....
සිල්වර් කලර්..... 77000Km.... 2001 Made.... 2004 Reg.... Super Saloon.... !! මට SCe - Smart Control Efficiency engine එකක් තියෙන කුයිඩ් එකක් ගන්න ඕනා.... !!
ටහිකේ....... යකෝ මේ කුවිඩ් එක නිසා FB15 එක එච්චටමට මාකට් බැස්සද...??
![]()

අපෝ ඕව දැන් ගන්නේ නැහැලු. විසි කරපන් කුණු ගොඩට.
මචං සිරාවට විකුනනවානම් PM එකක් දාපන්. මේ අපේ එකෙක්ට වාහන හොයනවා මේ දවස් වල. හොද ඒවා එකක් වත් එළියේ නැහැ, තියෙන උන් දෙන්නේ නැහැ මලාට. මේක සිරාවට කිඋවේ හොදේ.

දැන් උඹ කියනව ෆ්ලෙක්සිබල් ප්ලාස්ටික් හින්ද රෝදේ උඩිම්ම තියන ප්ලාස්ටික් කවර් එක කළුගල් වැදිලා කැඩෙන්නෙ නෑලු, කාරෙකේ මද හරියේ තියෙන ටෆ් ප්ලාස්ටික් සම්ප් එක රෝදෙන් විසිවෙන කළුගල් වැදිලා පුපුරනවලු. උඹට පිස්සුද මට පිස්සුද?උබ දාන ගොන් ලොජික් එක්ක මට හැරෙන්නවත් බෑ බ්රෝ. ඕක ගෙනාවම ටින්කර් බාසෙක් ළඟට ගිහින් තහඩු ප්ලේට් එකක් හයි කරගනින් යටට. නැත්නම් බඩු බනිස්
දැන් උඹ කියනව ෆ්ලෙක්සිබල් ප්ලාස්ටික් හින්ද රෝදේ උඩිම්ම තියන ප්ලාස්ටික් කවර් එක කළුගල් වැදිලා කැඩෙන්නෙ නෑලු, කාරෙකේ මද හරියේ තියෙන ටෆ් ප්ලාස්ටික් සම්ප් එක රෝදෙන් විසිවෙන කළුගල් වැදිලා පුපුරනවලු. උඹට පිස්සුද මට පිස්සුද?

මම කියපු එක පිස්සු කතාවක් පෙන්නපන් මේ සිතිර වගේbalan inna apita nam penne ubala dennatama pissu wage.. car manufacturers la hadanne nethuwa thamange wedak karaganillako randu nowee..![]()
අනික රෝදෙ දිගේ ගල් ඇදිල එන්නෙ නෑ උඩට. රෝදෙට අහුවෙලා පැත්තට විසි වෙනව මිසක්.