දැන් උඹ කියනව ෆ්ලෙක්සිබල් ප්ලාස්ටික් හින්ද රෝදේ උඩිම්ම තියන ප්ලාස්ටික් කවර් එක කළුගල් වැදිලා කැඩෙන්නෙ නෑලු, කාරෙකේ මද හරියේ තියෙන ටෆ් ප්ලාස්ටික් සම්ප් එක රෝදෙන් විසිවෙන කළුගල් වැදිලා පුපුරනවලු. උඹට පිස්සුද මට පිස්සුද?
හරි හරි, මේකට මෙච්චර මරා ගන්න ඕනේ නැහැ උබල දෙන්නම.
ප්ලාස්ටික් කවරේ: මේක flexible මචං. ඒ ගියන්නේ යමක් වැදුනම පිලි පොලනවා. ඉතින් කැඩෙන්නේ අඩුවෙන්. හැබැයි petrol වාහන වලට diesel එන්ගීම් තිබ්බම vibration වැඩි උනොත් ඕක පැලෙනවා. ඉතින් තේරෙනවනේ plastic වල තත්වේ.
ප්ලාස්ටික් සම්ප්: මේක හදල තියෙන්නේ ගනකම් plastic වලින්. ඉතින් යමක් වැදුනම කෙලින්ම impact එක ගන්නවා. මොකද bump වෙන්නේ නැහැනේ. ඉතින් ලොකු risk එකක් තියෙනවා. බරපතලම ගැටලුව මේකෙන් සම්පුර්න එන්ගිමම සිස් වෙන්න පුළුවන් එකයි. අනික් දේ තමයි යකඩ වගේ නෙමේ ප්ලාස්ටික් කල් යනකොට දුර්වල වෙනවා (brittle). විශේෂයෙන්ම ලොකු රස්නයක් එනකොට. යකඩ දුර්වල වෙන්නේ එකට සාපේක්ෂව ගොඩක් හෙමින්.
ඔය ටික තමයි මුන් කියන්නේ.
ඕනෙම වාහන නිෂ්පකයෙක්ගේ හොද ඒවත් තියෙනවා නරක ඒවත් තියෙනවා. වැඩිය ඕනේ නැහැ ලෝක ලීඩර් උන Benz අයියගෙත් අවුල් දේවල් තියෙනව. අපි දැන ගන්න ඕනේ වහනක් ආපු ගමන් පැනල ගන්නේ නැතුව අවුරුද්ය් 3 වත් යනකම් ඒවා හොදට තියෙනවා බලන්න. විශේෂයෙන්ම අලුත් මොඩල්. ඒවා ගත්තාවේ සල්ලි වැඩි උන. ලංකාවේ ලක්ෂ 22 කියන්නේ පොඩි ගානක් නෙමේ. අනික විශේෂයෙන්ම Alto වගේ විකල්ප තියෙනකොට.
ගන්නවානම් එකක් ගනින්. උන්ට මේ සේග්මන්ට් එකේ experience තියෙනවා අවුරුදු 10 විතර. වාහනේ පොඩි උනාට ground clearance අඩුයි, බර වැඩියි. ඉතින් පෙරලෙන්න සම්බව්‍යතාවය අඩුයි, ආරක්ෂාව සාපේක්ෂව හොදයි. වාහනේ ලංකාවේ උනත් සැහෙන කාලයක් දුවල නිසා ඕනේ ගරාජ් එකක එකෙක් දන්නවා. කැලි තියෙනවා කොලබින් පිට උනත්. පෙට්‍රල් කරනවා හොදට.
වහනයක් ගන්නකොට පිට ඔපෙ බලන උන් නම් අමු මෝඩයෝ. පිට ඔපෙන් වාහනේ දුවන්නේ නැහැනේ. අනාගතේ ගැන හිතල බුද්දිමත් තීරණයක් ගනින්.
Last edited:





