Renault KWID and shan4djfun

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    දැන් උඹ කියනව ෆ්ලෙක්සිබල් ප්ලාස්ටික් හින්ද රෝදේ උඩිම්ම තියන ප්ලාස්ටික් කවර් එක කළුගල් වැදිලා කැඩෙන්නෙ නෑලු, කාරෙකේ මද හරියේ තියෙන ටෆ් ප්ලාස්ටික් සම්ප් එක රෝදෙන් විසිවෙන කළුගල් වැදිලා පුපුරනවලු. උඹට පිස්සුද මට පිස්සුද?


    හරි හරි, මේකට මෙච්චර මරා ගන්න ඕනේ නැහැ උබල දෙන්නම.

    ප්ලාස්ටික් කවරේ: මේක flexible මචං. ඒ ගියන්නේ යමක් වැදුනම පිලි පොලනවා. ඉතින් කැඩෙන්නේ අඩුවෙන්. හැබැයි petrol වාහන වලට diesel එන්ගීම් තිබ්බම vibration වැඩි උනොත් ඕක පැලෙනවා. ඉතින් තේරෙනවනේ plastic වල තත්වේ.

    ප්ලාස්ටික් සම්ප්: මේක හදල තියෙන්නේ ගනකම් plastic වලින්. ඉතින් යමක් වැදුනම කෙලින්ම impact එක ගන්නවා. මොකද bump වෙන්නේ නැහැනේ. ඉතින් ලොකු risk එකක් තියෙනවා. බරපතලම ගැටලුව මේකෙන් සම්පුර්න එන්ගිමම සිස් වෙන්න පුළුවන් එකයි. අනික් දේ තමයි යකඩ වගේ නෙමේ ප්ලාස්ටික් කල් යනකොට දුර්වල වෙනවා (brittle). විශේෂයෙන්ම ලොකු රස්නයක් එනකොට. යකඩ දුර්වල වෙන්නේ එකට සාපේක්ෂව ගොඩක් හෙමින්.

    ඔය ටික තමයි මුන් කියන්නේ.

    ඕනෙම වාහන නිෂ්පකයෙක්ගේ හොද ඒවත් තියෙනවා නරක ඒවත් තියෙනවා. වැඩිය ඕනේ නැහැ ලෝක ලීඩර් උන Benz අයියගෙත් අවුල් දේවල් තියෙනව. අපි දැන ගන්න ඕනේ වහනක් ආපු ගමන් පැනල ගන්නේ නැතුව අවුරුද්ය් 3 වත් යනකම් ඒවා හොදට තියෙනවා බලන්න. විශේෂයෙන්ම අලුත් මොඩල්. ඒවා ගත්තාවේ සල්ලි වැඩි උන. ලංකාවේ ලක්ෂ 22 කියන්නේ පොඩි ගානක් නෙමේ. අනික විශේෂයෙන්ම Alto වගේ විකල්ප තියෙනකොට.

    ගන්නවානම් එකක් ගනින්. උන්ට මේ සේග්මන්ට් එකේ experience තියෙනවා අවුරුදු 10 විතර. වාහනේ පොඩි උනාට ground clearance අඩුයි, බර වැඩියි. ඉතින් පෙරලෙන්න සම්බව්‍යතාවය අඩුයි, ආරක්ෂාව සාපේක්ෂව හොදයි. වාහනේ ලංකාවේ උනත් සැහෙන කාලයක් දුවල නිසා ඕනේ ගරාජ් එකක එකෙක් දන්නවා. කැලි තියෙනවා කොලබින් පිට උනත්. පෙට්‍රල් කරනවා හොදට.

    වහනයක් ගන්නකොට පිට ඔපෙ බලන උන් නම් අමු මෝඩයෝ. පිට ඔපෙන් වාහනේ දුවන්නේ නැහැනේ. අනාගතේ ගැන හිතල බුද්දිමත් තීරණයක් ගනින්.
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොයි පැත්තට විසි වුනත් ප්ලාස්ටික් එකක් හිල් කරන්න තරම් බලයක් එන්නෙ නෑ නේ බන් ඒක තේරුම් ගනින්කෝ ඉස්සෙල්ලාම.

    හිල් වෙන්නෙ නෑ තමා කොහොමත් :lol:
    ක්‍රැක් වෙන්නෙ. :lol:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    අපෝ ඕව දැන් ගන්නේ නැහැලු. විසි කරපන් කුණු ගොඩට.

    මචං සිරාවට විකුනනවානම් PM එකක් දාපන්. මේ අපේ එකෙක්ට වාහන හොයනවා මේ දවස් වල. හොද ඒවා එකක් වත් එළියේ නැහැ, තියෙන උන් දෙන්නේ නැහැ මලාට. මේක සිරාවට කිඋවේ හොදේ.

    :shocked::shocked: ඉක්මනට හාවෙක් හොයලා විකුණලා දාන්න ඕනා එහෙනම්.... තව තියන් හිටියොත් කුයිඩ් ඉල්ලුම වැඩි වෙලා ගණන් යයි තවත්.... :(
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28



    ප්ලාස්ටික් සම්ප්: මේක හදල තියෙන්නේ ගනකම් plastic වලින්. ඉතින් යමක් වැදුනම කෙලින්ම impact එක ගන්නවා. මොකද bump වෙන්නේ නැහැනේ. ඉතින් ලොකු risk එකක් තියෙනවා. බරපතලම ගැටලුව මේකෙන් සම්පුර්න එන්ගිමම සිස් වෙන්න පුළුවන් එකයි. අනික් දේ තමයි යකඩ වගේ නෙමේ ප්ලාස්ටික් කල් යනකොට දුර්වල වෙනවා (brittle). විශේෂයෙන්ම ලොකු රස්නයක් එනකොට. යකඩ දුර්වල වෙන්නේ එකට සාපේක්ෂව ගොඩක් හෙමින්.

    http://www.compositesworld.com/articles/under-the-hood-thermoplastics-tackle-tough-jobs
    http://wardsauto.com/news-amp-analysis/mannhummel-launching-plastic-oil-pan
    optimized for stone impact and retention of mechanicals under exposure to hot oil, cold temperatures and road salts. Replacing stamped steel, quiet steel (laminates of steel and elastomeric polymers) and cast aluminum, the all-reinforced plastic oil pan reduces weight by 41 percent, saves 50 percent on tooling costs and eliminates four assembly operations that were necessary with metallic predecessors.

     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28

    උන්ට මේ සේග්මන්ට් එකේ experience තියෙනවා අවුරුදු 10 විතර. වාහනේ පොඩි උනාට ground clearance අඩුයි, බර වැඩියි. ඉතින් පෙරලෙන්න සම්බව්‍යතාවය අඩුයි, ආරක්ෂාව සාපේක්ෂව හොදයි. වාහනේ ලංකාවේ උනත් සැහෙන කාලයක් දුවල නිසා ඕනේ ගරාජ් එකක එකෙක් දන්නවා. කැලි තියෙනවා කොලබින් පිට උනත්. පෙට්‍රල් කරනවා හොදට.



    Renault ලට එක්ස්පීරියන්ස් නෑ කියලද ඔය කියන්නේ?
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28



    වහනයක් ගන්නකොට පිට ඔපෙ බලන උන් නම් අමු මෝඩයෝ. පිට ඔපෙන් වාහනේ දුවන්නේ නැහැනේ. අනාගතේ ගැන හිතල බුද්දිමත් තීරණයක් ගනින්.

    පිට ඔපෙවිතරක් නෙවේ ඇල්ටෝ එකට වඩා පවර් එක වැඩියි ටෝක් එක වැඩියි, ඇතුලේ ඉඩ වැඩියි, 7 ඉන්ච් infortainment system එකක් එනවා, wheelbase අල්ටෝ එකට වඩා වැඩි හින්ද කන්ට්‍රෝල් වැඩියි, ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එකේ අල්ටෝ එකේ පෙන්නන්නේ නැති details පෙන්නනවා, Official Accessories තියෙනවා, ඒවා ගැනත් බලනව මිනිස්සු
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පිට ඔපෙවිතරක් නෙවේ ඇල්ටෝ එකට වඩා පවර් එක වැඩියි ටෝක් එක වැඩියි, ඇතුලේ ඉඩ වැඩියි, 7 ඉන්ච් infortainment system එකක් එනවා, wheelbase අල්ටෝ එකට වඩා වැඩි හින්ද කන්ට්‍රෝල් වැඩියි, ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එකේ අල්ටෝ එකේ පෙන්නන්නේ නැති details පෙන්නනවා, Official Accessories තියෙනවා, ඒවා ගැනත් බලනව මිනිස්සු

    ඔන්න බලපන් ඇදපු ඇඳිල්ල
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,084
    8,076
    113
    රූකඩ රාජ්ජේ

    Shan4DjFun in Kwid

    උ අර ඊයේ බෙදපු TATA ඇම්බියුලන්ස් ගැන රිවිව් එකක් ලියන්න ලෑස්ති වෙනවා ඇති දැන්. ඒවයි මොන මොන ටෙක්නොලජි තියෙනවද දන්නේ නෑ.
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28

    Shan4DjFun in Kwid

    උ අර ඊයේ බෙදපු TATA ඇම්බියුලන්ස් ගැන රිවිව් එකක් ලියන්න ලෑස්ති වෙනවා ඇති දැන්. ඒවයි මොන මොන ටෙක්නොලජි තියෙනවද දන්නේ නෑ.
    උඹ KDH ගැන ලියපන් එහෙනම්. ලංකාවේ මිනිස්සු තමන් මොකුත් නොකර අනුන් කරපු එකක ඇද හොයන්න තමා ඉන්නේ ඉතින් හරියයිද හසන්ත
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :dull::dull: FB15 For Sale මචන්.... :yes: සිල්වර් කලර්..... 77000Km.... 2001 Made.... 2004 Reg.... Super Saloon.... !! මට SCe - Smart Control Efficiency engine එකක් තියෙන කුයිඩ් එකක් ගන්න ඕනා.... !!

    මචන් FB15 එක කවදා හෝ විකුනනවනම් මට කියපන්.. නොකියා විකුනලා උබේ භව්මික අකන්ඩතාවයට සහ කන්‍යාභාවයට හානි කරගන්න එපා.දෙන දවසට දෙන දවසයි ගානයි කියහං. වෙන බයිල එපා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked::shocked: ටහිකේ....... යකෝ මේ කුවිඩ් එක නිසා FB15 එක එච්චටමට මාකට් බැස්සද...?? :(:(

    මේකේ SUV ලුක් එක නිසා ටහිකිලා ඉන්නේ සහෝ... 120ය ලක්සෙට ඉල්ලුවා. J100 එක එක හමාරකට ඉල්ලුවා:(:(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම කියන්නෙ ෆ්ලෙක්සිබල් ප්ලාස්ටික් එක එක පාර පුපුරන්නෙ නෑ කියලා. අනික රෝදෙ දිගේ ගල් ඇදිල එන්නෙ නෑ උඩට. රෝදෙට අහුවෙලා පැත්තට විසි වෙනව මිසක්. ටෆ් කිව්වෙ ශක්තිමත් කියන්න නෙමෙයි.

    එක එකවුන්ට් එකකින් ඇවිත් කුජීත උනාම තව ෆේක් එකක් හදන් ඇවිත් ඒ ප්‍රශ්න ටිකම මුල ඉදලා අහනවා. ෆේක් වලට රිප්ලයි කරන්න එපා බන්. තේරුමක් නෑ
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    රත්තරං;20478862 said:
    එක එකවුන්ට් එකකින් ඇවිත් කුජීත උනාම තව ෆේක් එකක් හදන් ඇවිත් ඒ ප්‍රශ්න ටිකම මුල ඉදලා අහනවා. ෆේක් වලට රිප්ලයි කරන්න එපා බන්. තේරුමක් නෑ
    සිතිර නම් කුජිත වුනා සම්ප් ගාඩ් ගැන කියන්න ගිහින්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සිතිර නම් කුජිත වුනා සම්ප් ගාඩ් ගැන කියන්න ගිහින්

    ඉන්දියන් ප්ලාස්ටික් ගැන දන්නේ නැත්නම් පරන ඉන්දියන් වාහනයක් පොඩ්ඩක් බලපන්

    ෆේක් වලට ආයේ රිප්ලයි කරන්නේ නෑ.