වයස අවුරුදු 75ක සීයා කෙනෙක් බල තන්හාවෙන් පාගමන් යනවා 2020 වත් බලය ගන්න.කොච්චර බල තන්හාවක් මේ මිනිහගේ හිතේ ඇතිද?මේ වගේ අයට ආපහු රාජ යෝග මේ සංසාරේ එන්නේ නෑ.අඩුම ගානේ මිනිස් ආත්මයක්වත් ගන්න සෑහෙන කාලයක් යනවා. අනේ මන්ද දවසට බෙහෙත් අහුරක් බොන ඩයි වලින් ඔලුව නාගෙන ඉන්න මේ නාකි මනුස්සයා දැන්වත් බනක් බාවනාවක් කරගෙන හිටියනම් අඩුම ගානේ හොඳ තිරිසන් ආත්මයක්වත් ලබා ගන්න පුලුවන් වෙයි.
හපෝයි

ඔහොම කියන්ඩ එපා බං.. වාවන්නෙ නෑ මට




ඒ නිසා නේ වෙන අය දැමෙන්නේ.