කොහොම හිටපු කෙනෙක්ද

AnuradhaRa

Well-known member
  • වයස අවුරුදු 75ක සීයා කෙනෙක් බල තන්හාවෙන් පාගමන් යනවා 2020 වත් බලය ගන්න.කොච්චර බල තන්හාවක් මේ මිනිහගේ හිතේ ඇතිද?මේ වගේ අයට ආපහු රාජ යෝග මේ සංසාරේ එන්නේ නෑ.අඩුම ගානේ මිනිස් ආත්මයක්වත් ගන්න සෑහෙන කාලයක් යනවා. අනේ මන්ද දවසට බෙහෙත් අහුරක් බොන ඩයි වලින් ඔලුව නාගෙන ඉන්න මේ නාකි මනුස්සයා දැන්වත් බනක් බාවනාවක් කරගෙන හිටියනම් අඩුම ගානේ හොඳ තිරිසන් ආත්මයක්වත් ලබා ගන්න පුලුවන් වෙයි.

    හපෝයි :sorry:
    ඔහොම කියන්ඩ එපා බං.. වාවන්නෙ නෑ මට :(
     
    ඉදිරියේ රාළ;20478898 said:
    ඒ වුණාට රනිල්ටත් පුළුවන් නේ ඔය බල තණ්හාව/අගමැති තනතුර පැත්තකින් තියලා බණක් භාවනාවක් කරගෙන ඉන්න. ඇයි බැරි ?
    මේක පැහැදිලි කරපල්ලකො කවුරු හරි දැන උගතෙක්. :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20478983 said:
    මේක පැහැදිලි කරපල්ලකො කවුරු හරි දැන උගතෙක්. :oo:
    රනිල්ට ඔය නීති අදාළ නෑ එයා කොන්ඩේ ඩයි කරන්නේ නෑ නෙ. කොන්ඩේ ඩයි නොකරන අයට ඔනතරන් පැරදී පැරදී දේශපාලනේ ඉන්න පුළුවන්. වයස ප්‍රශ්නෙකුත් නෑ. එකට කියන්නේ දේශපාලන පරිනතභාවය, ඉවසීම, මාස්ටර් ප්ලෑන්, CIA ගේම් වගේ වචන. කොන්ඩේ ඩයි කරනව නං එකට කියන්නේ බල තන්හාව, බලේට පෙරේතකම වගේ වචන :(
     
    Last edited:
    රනිල්ට ඔය නීති අදාළ නෑ එයා කොන්ඩේ ඩයි කරන්නේ නෑ නෙ. කොන්ඩේ ඩයි නොකරන අයට ඔනතරන් පැරදී පැරදී දේශපාලනේ ඉන්න පුළුවන්. වයස ප්‍රශ්නෙකුත් නෑ. :(
    අනිත් එක නීත්‍යානුකූලව මහින්ද රනිල් වගේ තාම සීයා කෙනෙකුත් නෙවෙයි. ඒනිසා මහින්දට අදාළ දේ රනිල්ටත් ඒ ආකාරයෙන්ම අදාළයි.
     
    දැන් අවුරුදු 70 යි 2020 දී 74 යි අනේ මන්දා මේ වලපයයි ගොඩ පයයි තියන් ඉන්න හම්පඩ නාකි ගෙන මේ රට කොහොම දියුණු කරන්නද කියල
    ඉතිං රනිලුත් ඔය වගේම වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න හම්පඩ නාකියෙක් නේ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉදිරියේ රාළ;20479034 said:
    අනිත් එක නීත්‍යානුකූලව මහින්ද රනිල් වගේ තාම සීයා කෙනෙකුත් නෙවෙයි. ඒනිසා මහින්දට අදාළ දේ රනිල්ටත් ඒ ආකාරයෙන්ම අදාළයි.

    රනිල් විශ්‍රාම යන්න හිටියේ 2015 පැරදුනොත්.නමුත් එයා දිනපු නිසා අගමැති උනා.රනිල් කවදාවත් මංත්‍රී කෙනෙක් විදිහට පාර්ලිමේන්තුවේ ඉන්නෙත් නෑ.එයා ජීවිතේට එහෙම මංත්‍රි කෙනෙක් විදිහට ඉඳලා නෑ.
     
    රනිල් විශ්‍රාම යන්න හිටියේ 2015 පැරදුනොත්.නමුත් එයා දිනපු නිසා අගමැති උනා.රනිල් කවදාවත් මංත්‍රී කෙනෙක් විදිහට පාර්ලිමේන්තුවේ ඉන්නෙත් නෑ.එයා ජීවිතේට එහෙම මංත්‍රි කෙනෙක් විදිහට ඉඳලා නෑ.
    කලිං කීපාරක් පැරදුනාද ? ජාත්‍යන්තරේ නම් එක පාරක් පැරදුනොත් විශ්‍රාම ගිහින්. ඉතිං ඒ වගේ පැරදිච්ච වෙලාවක විශ්‍රාම ගත්ත නම් ඉවරයි නේ. එහෙනම් මේ විකාර මොකුත් අද නෑනේ.
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    ඉදිරියේ රාළ;20479048 said:
    ඉතිං රනිලුත් ඔය වගේම වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න හම්පඩ නාකියෙක් නේ.

    මහින්දට වඩා බාලයිනෙ ;);)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    2005 ගැන නෙවේ බන් කියන්නෙ, මාත් දෙපාරක්ම මහින්දට තමා චන්දෙ දුන්නෙ, දැන් ආය ජනාධිපති වෙන්නත් චාන්ස් එකක් නැති එකේ, ආය චන්දයක් එන්නෙත් නැති එකේ, නිකන් පාරවල් බ්ලොක් කරගෙන පාද යාත්‍රා ගිහින් තේරුමක් නෑ කියල කීවේ. :(

    පොනිල් ,හිටං යන විදියට ආයෙත් පාරවල් බ්ලොක් වෙයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොනිල් ,හිටං යන විදියට ආයෙත් පාරවල් බ්ලොක් වෙයි
    ඔක්කොම එකයි උන්ගේ වාසියට බලේ ගන්න පාරවල් වල පිස්සු නටනව, පාරේ මිනිස්සුන්ට යන්න නෑ.
    චන්දෙ කාලෙට ඉන්නත් නෑ, චන්ද නැති කාලෙටින්නත් නෑ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඉදිරියේ රාළ;20478826 said:
    මේ තියරිය රනිල්ට අදාල නැත්තෙ ඇයි බං ?

    ඇයි බං චන්ද්‍රිකාට?

    මුන්ට අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද පේනවා. තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පෙන්නේ නෑ.

    අනික සිරිසේන තරුණ කොල්ලෙක් වෙන්නැති. පොනිලා ඊයේ අර ambulance වලට පෙන්න කොළ පාට කොඩියක් උස්සලා පාත් කරා . පොන්න කම දෙපිටින් බේරෙනවා. අනේ ඉතින් උ වගේම නැතැයි උට කඩේ යන්න පොන්නයෝ ටිකත්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,643
    13,357
    113
    ඉදිරියේ රාළ;20479048 said:
    ඉතිං රනිලුත් ඔය වගේම වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න හම්පඩ නාකියෙක් නේ.

    උබලගේ තියෙන ගොන් බයි ගතිය තමයි මචන් ඕක ඉතින අපි මක් කරන්නද ?දැන් කවුද කිව්වේ රනිල් නාකි නැ කියල මම කතා කරන්නේ මාතෘකාවට අදාලව එතනට රනිල් අදාල න
    ටිකක් ලොජිකල් වෙයන් මචන්

    අනික මහින්දට රනිල් සමාන නැ මහින්ද කියනේ ජනිදිපති බත් පිගාන දෙපාරක් කාලා පෙරේතකම්ට තුන්වෙනි පාර කන්න ගිහින් ඉල්ලන්කා කාලා ඉවර වෙලා ලජ්ජා නැතිව තවත් කන්න හිගන එකක්

    රානිගේ ජනාදිපති බත් පිගන තමා බෙදලවත් නැ
     
    • Like
    Reactions: subash dushmantha

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    රනිල් ඩයි කරනවද බන්.රනිල් පාද යාත්‍රා යනවද බන්.රනිල් මොන බෙහෙතක්වත් බොන්නේ නෑ.

    පාද යාත්‍රා ගියේ නෑ? වාහන වල හෝන් ගැහුවා, හට්ටි පොලේ ගැහුවා පොල් ගැහුවා, ගොන් කරත්ත වල නැගලා ආවා. පොනිලා තරම් fun දීලා නෑ වෙන මොකාවත්.

    :lol::lol::lol::lol::lol::lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    2005 ගැන නෙවේ බන් කියන්නෙ, මාත් දෙපාරක්ම මහින්දට තමා චන්දෙ දුන්නෙ, දැන් ආය ජනාධිපති වෙන්නත් චාන්ස් එකක් නැති එකේ, ආය චන්දයක් එන්නෙත් නැති එකේ, නිකන් පාරවල් බ්ලොක් කරගෙන පාද යාත්‍රා ගිහින් තේරුමක් නෑ කියල කීවේ. :(

    පාද යාත්‍රා වලට මගෙත් එච්චර කැමැත්තක් නෑ... මිනිස්සු මහින්ද බල තණ්හා කාරය කියනව... ඇයි එතකොට රනිල් එහෙම නොවෙන්නෙ...
    අනික බන් මිනිස්සු මොකටද මෙච්චර මැරීගෙන මහින්ද පස්සෙන් යන්නෙ... ඇයි මේ මිනිස්සු මහින්ද ඉල්ලන්නෙ...
    හොරෙක් නම් මිනිස්සුන්ට මේවගෙ ගිහින් කකුල් ගෙවා ගන්න ඕනෙ නෑ...
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,643
    13,357
    113
    පාද යාත්‍රා ගියේ නෑ? වාහන වල හෝන් ගැහුවා, හට්ටි පොලේ ගැහුවා පොල් ගැහුවා, ගොන් කරත්ත වල නැගලා ආවා. පොනිලා තරම් fun දීලා නෑ වෙන මොකාවත්.

    :lol::lol::lol::lol::lol::lol:

    දැන් පොනිලගේ කලේ ඉවරයි දැන් FUN දෙන්න ඉන්න අලුත් ජොලි සියා මෙය තමයි
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    පාද යාත්‍රා වලට මගෙත් එච්චර කැමැත්තක් නෑ... මිනිස්සු මහින්ද බල තණ්හා කාරය කියනව... ඇයි එතකොට රනිල් එහෙම නොවෙන්නෙ...

    මොන ජනාදිපතිද යකෝ තමන්ගෙ අවුරුදු ගාන ඉවර වෙන්න කලින් පැරදිලා ගිහින් අපහු මාස දෙක තුනකින් මන්ත්‍රී කෙනෙක් වෙලා එන්නෙ .ඕකට කියන්නෙ විලි ලැජ්ජ නැති කම
     
    • Like
    Reactions: subash dushmantha

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,643
    13,357
    113
    පාද යාත්‍රා වලට මගෙත් එච්චර කැමැත්තක් නෑ... මිනිස්සු මහින්ද බල තණ්හා කාරය කියනව... ඇයි එතකොට රනිල් එහෙම නොවෙන්නෙ...

    ඕකුන් දෙන්නම එකයි හැබැයි අරු පෙරේතය මහින්දයා ගෙවල පෙරේතය (ගෙවල පෙරේතය කියන්නේ අඬ අඬ ඉන්න පෙරේතයට)
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මොන ජනාදිපතිද යකෝ තමන්ගෙ අවුරුදු ගාන ඉවර වෙන්න කලින් පැරදිලා ගිහින් අපහු මාස දෙක තුනකින් මන්ත්‍රී කෙනෙක් වෙලා එන්නෙ .ඕකට කියන්නෙ විලි ලැජ්ජ නැති කම

    හ්ම්ම ඒ කියන්නෙ රනිල් විලි ලැජ්ජාවේ පිකාසෝ කියලද?? :sorry:
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    හ්ම්ම ඒ කියන්නෙ රනිල් විලි ලැජ්ජාවේ පිකාසෝ කියලද?? :sorry:

    රනිල් පැරදුනේ විපක්ශෙ ඉදලනෙ .අනික 2005 දි මිලියන 200ක් කොටින්ට දුන්න නිසනෙ . කවද්ද යකෝ විදායක ජනාදිපති කෙනෙක් ග්‍රාමසේවකයෙක්ට පැරදුනේ :lol::lol::lol:
     
    උබලගේ තියෙන ගොන් බයි ගතිය තමයි මචන් ඕක ඉතින අපි මක් කරන්නද ?දැන් කවුද කිව්වේ රනිල් නාකි නැ කියල මම කතා කරන්නේ මාතෘකාවට අදාලව එතනට රනිල් අදාල න
    ටිකක් ලොජිකල් වෙයන් මචන්

    අනික මහින්දට රනිල් සමාන නැ මහින්ද කියනේ ජනිදිපති බත් පිගාන දෙපාරක් කාලා පෙරේතකම්ට තුන්වෙනි පාර කන්න ගිහින් ඉල්ලන්කා කාලා ඉවර වෙලා ලජ්ජා නැතිව තවත් කන්න හිගන එකක්

    රානිගේ ජනාදිපති බත් පිගන තමා බෙදලවත් නැ

    ලොජිකල් නිසා තමා මේ කියන්නේ. රනිල්ගෙ ජනාදිපති බත් පිඟාන රට්ටු කොහොමද බෙදන්නෙත් නෑනේ. :D ඒ නිසා නේ වෙන අය දැමෙන්නේ. :lol: